මං එක දවසක් අහගෙන,ලංකාවයි ඉන්දියාවයි ODI match එකක ටිකක් leg එකෙන් ඈතට ගිය බෝලෙකට Wide දුන්නෑ Umpiraය...Ara eka lakunakata mara gannawa indian unahuwoth best batting line up in d world lu
![]()








:P

matath hithenne ehemayi shag ayyeOkawa hetath open karanna daai da dan na...![]()
mokada thiri ta wadaa attacking power eka athin dilshan issarahin kiyala ne normally hithanne :-/ anika associate country ekak ekka set wenne . mokak karaganieda manda? bt dilshan hetath fail unth nam miniha ganna ekak ne eelanga ekata.pena widihata nan e wage thamaiඑළකිරි කොල්ලෙක්;16425944 said:eka thamai bn awuladilshanuth oya widiyama weida kiyala thamai baya dn
![]()
eth balamukoMishra ela legspinner...Ashwinth hoda boler...Jadeja Mara widihata improve wechcha left arm spinner kenek...Dan me pitch wala match gahala kadenta patan gena thiyenne...Pitch spin wenawa...Issarahata match wala thawa soin wei...Spinnersla wicket gai...
Bolimuth hodai..Pitchuth spin wenawa...
Haiiyen gahanta dagaluwata spinn wenawa nan digatama nelanta wenne ne..Kela wanawa...Ada AUS lata anthimata une...Maxwelaya nan talent ekakne..Gahana eka gahanta one...Wicket yanta patan gaththoth aluth ekata awilla settle wenta wela ne...Digatama wananatath lesi ne..Spinnersla hoda nan...
Me World cup eke pol adiyontama issarahata wada pennanta amaru wei...Pitch spinn wena hinda...Skill thiyana batala one wei...


Habai
Narine Badree Santoke Un 3 dena Form 1ke inna Hinda Indian krayo kada ganda Puluwan Wei ..Pitch 1ke mokak hri deyak tiynawa ne

මචෝ ඔය කියන දේ ඇත්ත...ඒත් talent තිබ්බ පලියට ලොකු ගමනක් ගියපු ක්රීඩකයෙක් එක්ක මේ ඊලග එකා කියල කියන එක හරහට හිටින්ට පුළුවන්....
ඇයි talent තියනව කියන්නෙ ගමන යන්ට ගන්න ticket එක වගේ...ගමන යන්ට ලැබෙන්ටත් පුළුවන් නැති වෙන්ටත් පුළුවන්...ගමන යන්ට මාර මහන්සියක් කැපකිරීමක් කරන්ට ඕනේ..වැටුනහම වලේම ඉන්නැතිව ගොඩ එන්ට ඕනේ...තව ඒව ගොඩයී...
මං හිතන්නෙ ඔහොම කියල නියම තැනට ගිය එකම එකා සචීන් විතරයී කියල...සචින්ට අවුරුදු පහලවේ ඉඳල වගේ ඔක්කොම කිව්වෙ මෙන්න ඊලග ගවස්කාර් කියල..ගවස්කාර්ට කිව්ව Little Master කියලමයි සචින්ටත් කිව්වේ...ඒ Pressure එක මැද පොර ගවස්කාර්ට වඩා දුරක් ගියා...ඒත් නිකං නෙවෙයි මාරම කැපකිරීම් කරල..මහන්සි වෙලා....
Talent තිබ්බට ඒ වලින් වැඩ අරං උපරිම තැනට යන එක තමා අමාරුම....
මම නං හිතන්නෙ කුසලය සනාට වඩා සංගට ලගයි...උට සනා/සංග ගේ ගති මිශ්ර විච්ච අමුතුම පොරක් වෙන්ට කුසලතා තියනවා..ඒත් ඒවගෙන් වැඩ ගන්න එක උටමම වගේ තමයි භාර...ඒක තමයි අමාරුම..
පොරව ටෙස්ට් ගස්සවන්ට ඕනේ ඉණිම් ගොඩනගන හැටි,Temprement,Shot selection එහෙම හරියට හදන්ට..... ඔව් කොහොමත් පොර හැදිල එයි...ලංකාවෙ එවුං එහෙම talent අපතෙ යවනව අඩුයි..පකිස්තාන් කාරයො වගේ...
මේ මං ඒක ගැන පොඩි සනා...(Kusal Janith Perera)(http://www.elakiri.com/forum/showthread.php?p=15928582#post15928582)
treadaට දැම්ම පරණ post එකක්...
බොහොම ස්තුතියි මචෝ reply එකට......!

එළකිරි කොල්ලෙක්;16426083 said:matath hithenne ehemayi shag ayyemokada thiri ta wadaa attacking power eka athin dilshan issarahin kiyala ne normally hithanne :-/ anika associate country ekak ekka set wenne . mokak karaganieda manda? bt dilshan hetath fail unth nam miniha ganna ekak ne eelanga ekata.
api hema welema balanna one hondala 11 sellam karanna. Specially world cup wage tournament waladi. Ekedi playerslage current form eka thamai godak wadgath. Nethuwa selection criteria ekata uge namawath, issara match wala uge records wath wadi wedgath kamak na. Denata u kochchara touch eke innawada kiyana ekai balanna one. Senior player kenek out of form nam uwa relace karanna tharam honda player kenek innawa nam, ai uta chance eka den naththe??? U lakunu nogahana hinda neme kiyanne. U bat karana hati dekkama penawa u out of touch kiyala. Team best interest ekata neme selection karanne ehema baluwama thama thamange interest ekata. Eka ithin lankawe kothanata giyath ehemai. Austrialiya wala ehema kawru selection committie ekata aawath u follow karanna one ekama common policy ekak. Nethuwa ena ena ekata hithuna hithuna widihata natanna ba. Kalin eka nawattapu thanin u continue karanna one. Ekata guide lines denna policy ekak thiyenawa. Lankawe ehema deyak na na koi dekatawath. Ada ena eka uta hithena de uge chinthanaya kiyala karanawa. Heta u giyama uta passe anith eka u wenamama chinthanayak patan gannawa. kalin eka karapu dewal ekakwath wedakata na ethakota. Mewa ithin hadanna nam ba malath.
kohomath set ekama '15 WC eken passe ayin wenawa. eth ekata kalinma out of form wena eka ne awulapena widihata nan e wage thamaieth balamuko
ara muralita kara wage samuganiema wenuwenma match play karanna thamai wenne anthimata.sanathtath ehema dunna ne passe England tour ekedi 