ekka atta eth oya anything eka lesiyen happen wenne na![]()

HODAADA PATTA GEMAK YAI NEDA SA VS NZ
ekka atta eth oya anything eka lesiyen happen wenne na![]()

HODAඔව්, හැබැයි කුසල් වගේ එවුන්ට අනිවාර්්යෙයන් ඔය league T20 එකක chance හම්බ වෙනවා. ඒක sure. IPL විතරක් නෙවෙයි නේ තව ගොඩක් තියෙනවා නේ. අනිත් පැත්තෙන් ඒ වගේ league එකක සෙල්ලම් කරාම අතමිටත් සරැ වෙනවා ඒක නිසා හුගක් ක්රීඩකයෝ ඒවට සහභාගී වෙන්න තියෙන අවස්ථාව වැඩියි. එහෙම වුනාම ඒ ක්රීඩකයින්ට තමන් නියෝජනය කරන රට වෙනුවෙන් උපරිමය දෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. හේතු කිහිපයක් නිසා එකක් ඔය league ගහන රටවල එවුන්ට හොද chance එකක් ලැබෙනවා ඒ ක්රීඩකයින්ගේ දුර්වල තැන් හදුන ගන්න (උඹ කිව්වා වගේ) අනික ඔය අතර injury එකක් වෙන්න තියෙන හැකියාව. තමන්ගේ රටට ගහලා injury වෙන එක වෙනම කතාවක් නමුත් කොහේවත් තියෙන league එකක් ගහලා අන්තිමට තමන්ගේ රට නියෝජනය කරලා match එකකට ගහන්න බැරි වෙන එක අවාසනාවක්.











Hikz ada awulk na ada ugen wadak naමේ පතිරණයා...,
රෙද්දෙ කතා දාන්නැතිව,දැන්වත් තඩියට දාපන් අද ලංකාව කනව කියල...
Scorecard එකත් දාපං මැච් එකේ....

Hikz ada awulk na ada ugen wadak na![]()
මේ පතිරණයා...,
රෙද්දෙ කතා දාන්නැතිව,දැන්වත් තඩියට දාපන් අද ලංකාව කනව කියල...
Scorecard එකත් දාපං මැච් එකේ....


sa un kanawa bn munta world cup kiwwath baye gahanne


SA un WC wala baye nm thama play karanne....
eth uba kiwwa hindada manda un hoda total ekakta gahuwa![]()

170 ganak gehuwa bn athi wei mama hithanne![]()


afffa NZ un gahai wage ehnm![]()