෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අන්න මැලේසියන් ප්ලේන් එක දකුණු ඉන්දියන් සාගරේ කඩන් වැටිලා, කෑලි කන්ෆර්ම් කරලලු :( පව්,,,,,
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16429672 said:
    අන්න මැලේසියන් ප්ලේන් එක දකුණු ඉන්දියන් සාගරේ කඩන් වැටිලා, කෑලි කන්ෆර්ම් කරලලු :( පව්,,,,,

    koo source eka?? :shocked:
    ara indiyan eka aniwa mkak hari danan kiyanna aththe :lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    යාළුවා;16429672 said:
    අන්න මැලේසියන් ප්ලේන් එක දකුණු ඉන්දියන් සාගරේ කඩන් වැටිලා, කෑලි කන්ෆර්ම් කරලලු :( පව්,,,,,

    එකටත් කාලකණ්ණි ඉන්දියාව ගෑවිලානේ :(

    Malaysian airliner's last position over Indian Ocean, PM says
    http://edition.cnn.com/2014/03/24/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_t1
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එකටත් කාලකණ්ණි ඉන්දියාව ගෑවිලානේ :(

    සුවර් එකටම ප්ලේන් එකේ පොඩි පැල්මක් තිබිලා ඉරාන උන් හොරෙන් උස්සන් ඉන්දියාව ගාවින් යද්දී ,ඉන්දියාවේ තමිල්නාඩුවේ ගද ප්ලේන් එක ඇතුලට ලීක් වෙන්න ඇති....:lol::lol:
    කැප්ටන්ට හුස්ම ගන්න බැරුව අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගිහින් ප්ලේන් එක කඩන් වැටෙන්න ඇති
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙන්ඩට ඕලන්දකාරයොත් නෙළුවොත් තමයි වැඩේ (9 runs in 4 balls)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සුවර් එකටම ප්ලේන් එකේ පොඩි පැල්මක් තිබිලා ඉරාන උන් හොරෙන් උස්සන් ඉන්දියාව ගාවින් යද්දී ,ඉන්දියාවේ තමිල්නාඩුවේ ගද ප්ලේන් එක ඇතුලට ලීක් වෙන්න ඇති....:lol::lol:
    කැප්ටන්ට හුස්ම ගන්න බැරුව අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගිහින් ප්ලේන් එක කඩන් වැටෙන්න ඇති

    :lol::lol::lol: ජයලලිත පඩයක් යවල පෙල්න් එක බිම දාල :lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ මන් නම් කියන්නේ මුන්ට 100ක් වත් ගහන්න දෙමු....
    මෙහෙම හරි නෑ
    අපේ උන් නිකන් තරහ කාරයෝ හදා ගන්නවා......
    මුන්ටත් එපා වෙයි බන්.....
    අපේ උනුත් කෙලින්නේ බැරි එකාටමයි....
     
    Status
    Not open for further replies.