෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අනේ මන්ද?? mendis ගේ කාලේ හොඳ නෑ :no: . තවත් හතරක් :dull:

    umpire කාරයා ලෙගේ යන එකක් LBW දුන්න පව් බන් ඕලන්දකාරයො.. මෙන්ඩ වැඩක් නැ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    umpire කාරයා ලෙගේ යන එකක් LBW දුන්න පව් බන් ඕලන්දකාරයො.. මෙන්ඩ වැඩක් නැ

    Hawk eye එකේ නම් පෙන්නුවේ legstump එකේ වදිනවා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හෙමින් දාන යෝකර් එක පට්ට මාලිංග රොක්ස් පව් ඕලන්දකාරයෝ ටික
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ow ban eth yanthan ne nodi inna thibune pav ban mun tika :)

    Netherlands ල Irelands ලට ගහපු හැටියට නම් අපේ පොඩි බයක් තිබුන නේද :dull:

    and there goes another one :)

    absolute carnage :rolleyes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    යකෝ නැගීඑන ටීම් වලට ක්‍රිකට් එපා කරනවනේ අපේ උන් ටික පව් බන්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙන්ඩ පොර වුනා අපේ උන් රෙකෝඩ් කඩුව
     
    Status
    Not open for further replies.