මචන් ඔයා ඊයේ කිව්ව නේද පිච් දැන් ස්ලෝ කියල අද බලන්න ස්පීඩ් සහ බවුන්ස් එක

යාළුවා;16429924 said:අත්හදාබලන්න වෙලාවක් තියෙන එකක් නෑ. ඕවර් හතරක් යන්න කලින් ඉවර කරයි![]()


mn kiwwe itn4.6
van der Gugten to Jayawardene, 1 run, opens the blade and slices a length ball into the cover and a misfield gives up the run necessary to produced the biggest win in terms of balls to spare in T20s

අපේ එවුන් තටමනවා බලන්නත් තිබ්බ හිටියනම්.
මයියත් එච්චර තමා නේ?

අපේ එවුන් තටමනවා බලන්නත් තිබ්බ හිටියනම්.
මයියත් එච්චර තමා නේ?
මහෙල මොකක් හරි කරනව ඌ ටිකක් හරි ගහනව එකට බලපන්කො දිල්ශාන් තිරිමාන්න නිකන් බෙන්ච් එකේ ඉදල උගේ ෆෝම් එකත් බහිනව![]()



maiya tikak gahanna balanwa... eda SA eketh oo tikak shot try kala...
dila awl bn... eeta wada hoda option ekak thirimanna mn hithanne


මේක බැලුවම තේරෙනව කුසල් අරන් දෙන ආරම්භය කොච්චර වැදගත්ද කියල.අනික් පැත්තේ gap එකකට බෝලෙ දාගෙන single එකක් අරන් strike එක මාරු කරන්න එකෙක් හිටියනම් වටිනවා.අපරාදෙ ඩිලා බෝල කනවා.ගිය අවුරුද්දෙ ඌට තිබුන ෆෝම් එක ආයේ ලැබෙනවානම්![]()

mona unath europe wala cricket gena danneth netherland team eka inna hinda.un ikmanin ain wena eka api asians lage thatweta hoda ne![]()



මට SA එක්ක අපේ උන් ගහනවා බලන්න බැරි වුනා.
දැන් අහතහැකි චන්දිගෙ guys are over the moon කතාව

ada SA vs NZ match eka baluwada machn?
pattai eka nm steyn karaya supiri ball tikak damme....
last over 7 runs defend kala steyn...
maru bn oo nm....
habai ada pitch eka slow na...
e nisa steynta waasi