෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපේ එවුන් තටමනවා බලන්නත් තිබ්බ හිටියනම්.:rofl::rofl:

    මයියත් එච්චර තමා නේ?

    මහෙල මොකක් හරි කරනව ඌ ටිකක් හරි ගහනව එකට බලපන්කො දිල්ශාන් තිරිමාන්න නිකන් බෙන්ච් එකේ ඉදල උගේ ෆෝම් එකත් බහිනව :(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේක බැලුවම තේරෙනව කුසල් අරන් දෙන ආරම්භය කොච්චර වැදගත්ද කියල.අනික් පැත්තේ gap එකකට බෝලෙ දාගෙන single එකක් අරන් strike එක මාරු කරන්න එකෙක් හිටියනම් වටිනවා.අපරාදෙ ඩිලා බෝල කනවා.ගිය අවුරුද්දෙ ඌට තිබුන ෆෝම් එක ආයේ ලැබෙනවානම් :(:(:(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මහෙල මොකක් හරි කරනව ඌ ටිකක් හරි ගහනව එකට බලපන්කො දිල්ශාන් තිරිමාන්න නිකන් බෙන්ච් එකේ ඉදල උගේ ෆෝම් එකත් බහිනව :(

    eka thama bn player knkta chance denna one form unama...
    ape un nm kala guna salakana yanawane.... :growl::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    maiya tikak gahanna balanwa... eda SA eketh oo tikak shot try kala...
    dila awl bn... eeta wada hoda option ekak thirimanna mn hithanne

    මට SA එක්ක අපේ උන් ගහනවා බලන්න බැරි වුනා.:(:(

    දැන් අහතහැකි චන්දිගෙ guys are over the moon කතාව
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේක බැලුවම තේරෙනව කුසල් අරන් දෙන ආරම්භය කොච්චර වැදගත්ද කියල.අනික් පැත්තේ gap එකකට බෝලෙ දාගෙන single එකක් අරන් strike එක මාරු කරන්න එකෙක් හිටියනම් වටිනවා.අපරාදෙ ඩිලා බෝල කනවා.ගිය අවුරුද්දෙ ඌට තිබුන ෆෝම් එක ආයේ ලැබෙනවානම් :(:(:(:(

    ow bn eka aththa.... mn nam hithnne mahela openng enna oni.dila wenuwata thiri enna oni....
    thirimanna openng hoda bt kusal and thiri dennama left hand un nisai mn mahela openng danna hodai kiyanne...
    dila issala dil scoop ehema gahala patta form ekaka hitiye....
    dn nm sahenna bahala....
    ara sanage anthima kale wage :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකො ලංකාව මැච් එක දින්නෙ මෙන්න යුවරාජ් කාරය හයේ ඒව ගහනව පෙන්නනව.... මුන්ගෙ &@(*&&#@ :angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මට SA එක්ක අපේ උන් ගහනවා බලන්න බැරි වුනා.:(:(

    දැන් අහතහැකි චන්දිගෙ guys are over the moon කතාව

    ada SA vs NZ match eka baluwada machn?
    pattai eka nm steyn karaya supiri ball tikak damme.... :cool:
    last over 7 runs defend kala steyn...
    maru bn oo nm....
    habai ada pitch eka slow na...
    e nisa steynta waasi
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ada SA vs NZ match eka baluwada machn?
    pattai eka nm steyn karaya supiri ball tikak damme.... :cool:
    last over 7 runs defend kala steyn...
    maru bn oo nm....
    habai ada pitch eka slow na...
    e nisa steynta waasi

    kusala nam uta gahuwa elatama dila kawa momentem eka
     
    Status
    Not open for further replies.