෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol:

    hodata balapan..anit serama kiyanawa lassanata..mu gal gilala wage..ada anthem eka kiyala ewara weddi oluwa pat kara serama..mu ohe hitiyane...Kata arala kiyanna barida ban vice captain neda?

    :angry:
    heta oka paper ake dala tiyeda danne ne ban ohoma ke gahana apa
    u wena dawas walatat kiyana ne ban
    negapu eka wage tada karagena innawa
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ජාතික ගීය අපේ හැම කොල්ලම ලස්සනට කට අරල කියනවා.ඒත් මාලින්ග නෙවේ කටක් අරින්නේ..ඉවර උනට පස්සේ ඔලුව නවලා ආචාර කරනවා.මාලින්ග නෙවේ ඔලුව පාත් කරන්නේ.. :growl:
    :shocked::shocked:
    ලෝකය ගෝලාකාරයි
    ක්‍රීඩාව ඒකකාරයි
    ක්‍රියානම් ගන්දස්කාරයි
    පන්දු ටික විවිධාකාරයි
    යෝකරය භයන්කාරයි
    ක්‍රීඩකයෙක් හැටියට මාරයි
    තීරණය ඔබට භාරයි

    ඇයි මීට කලින් මාව දැකල නැද්ද?:growl::growl::growl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :shocked::shocked:
    ලෝකය ගෝලාකාරයි
    ක්‍රීඩාව ඒකකාරයි
    ක්‍රියානම් ගන්දස්කාරයි
    පන්දු ටික විවිධාකාරයි
    යෝකරය භයන්කාරයි
    ක්‍රීඩකයෙක් හැටියට මාරයි
    තීරණය ඔබට භාරයි

    ඇයි මීට කලින් මාව දැකල නැද්ද?:growl::growl::growl:
    :lol::lol: ලස්සනයි එකෙන් මනින්න පුලුවන්ද බන් රටට ආදරෙද නැද්ද කියලා ජාතික කොඩිය බඩ බැද ගෙන ඉන්න උන් මෙ අපුරුවට රටටම කෙලින්නෙ:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    e moko ban?
    mkakda une ubata?:oo:

    adoo uba 2005OL da?
    uba 89 da? :lol::lol:

    ඔව් බං.1989. උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුව තුන් වෙනි පාර. ඈ බොල හුයන්නෝ බොට ශෝට් ටර්ම් මෙමරි ලොස් ද? :baffled::oo::dull:

    ඔය ඩයස් කියන එකත් 89 සොන්නයෙක්. :lol: කේ සොන්නයත් 89 එකෙක් :baffled:. මේකේ ටිකකට කලින් උන්නු ගීතක් කියන බුවත් 89. මාතර රාහුලේ.:rofl::rolleyes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    jatika giye anit version aka podi kollek kiyala kiyala kohe hari mama dekka dala tiyanawa
    uta purudu karala kiyala
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එක නෙමෙ මචන්ලා හැම මැච් එකක් යනකොටම අර සිංදුව යනවා විසි පාරක් විතර බqගලියො හොයි හොයි
    මටනම් අප්පිරියයි එක :lol:

    :lol::lol::lol:
    උන්ගේ බහුතර taste එක වෙන්න ඇති අපේ එවුන් ගහපු එකත් උන්ට ඔහොම වුනාද දන්නෙ නෑ
    විස්සයි විස්සේ-හම්බන්තොටටත් වැස්සේ
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔව් බං.1989. උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුව තුන් වෙනි පාර. ඈ බොල හුයන්නෝ බොට ශෝට් ටර්ම් මෙමරි ලොස් ද? :baffled::oo::dull:

    ඔය ඩයස් කියන එකත් 89 සොන්නයෙක්. :lol: කේ සොන්නයත් 89 එකෙක් :baffled:. මේකේ ටිකකට කලින් උන්නු ගීතක් කියන බුවත් 89. මාතර රාහුලේ.:rofl::rolleyes:
    sarama naki huchakuwone api nam 2008 ol ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් උබේ අර සීයට අනූනවයක් ෂුවර් එකට මොකෝ උනේ බං

    :rolleyes:

    පතිරණ කියන්නෙ ප්ලාස්ටික් කි@බ ම තමයි බන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1606328

    කිම්බත් 2011 මේ වගේම thread එකක් දැම්මෙ

    :P

    ඒක තමයි බං. මේ කක්කා පුතා නෑ කිව්වනේ බං. ඒකයි මගේ 99% ට කෙළ උනේ. මමත් තවම ඒ උනාට හිතන් ඉන්නේ අරම තමයි. ඔන්න ඔහෝ පතිරණ එකෙන් ආතල් එකක් දීගෙන ඉන්න එකේ ඉමු බං.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol::lol::lol:
    උන්ගේ බහුතර taste එක වෙන්න ඇති අපේ එවුන් ගහපු එකත් උන්ට ඔහොම වුනාද දන්නෙ නෑ
    විස්සයි විස්සේ-හම්බන්තොටටත් වැස්සේ
    wissai wisse redda galawune
    wissai wisse (malinga bat eka hoyanakota kiyapu aka daganin matanata)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :lol::lol: ලස්සනයි එකෙන් මනින්න පුලුවන්ද බන් රටට ආදරෙද නැද්ද කියලා ජාතික කොඩිය බඩ බැද ගෙන ඉන්න උන් මෙ අපුරුවට රටටම කෙලින්නෙ:(

    :yes::yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බං.1989. උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුව තුන් වෙනි පාර. ඈ බොල හුයන්නෝ බොට ශෝට් ටර්ම් මෙමරි ලොස් ද? :baffled::oo::dull:

    ඔය ඩයස් කියන එකත් 89 සොන්නයෙක්. :lol: කේ සොන්නයත් 89 එකෙක් :baffled:. මේකේ ටිකකට කලින් උන්නු ගීතක් කියන බුවත් 89. මාතර රාහුලේ.:rofl::rolleyes:

    හුජ්ජ කොල්ලොනෙහ් තාම
    :lol::lol::lol:
    උන්ගේ බහුතර taste එක වෙන්න ඇති අපේ එවුන් ගහපු එකත් උන්ට ඔහොම වුනාද දන්නෙ නෑ
    විස්සයි විස්සේ-හම්බන්තොටටත් වැස්සේ
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක නෙමෙ මචන්ලා හැම මැච් එකක් යනකොටම අර සිංදුව යනවා විසි පාරක් විතර බqගලියො හොයි හොයි
    මටනම් අප්පිරියයි එක :lol:

    අර එක පාරක් තිබ්බ ටකරං ඉන්දියන් කෙහෙම්මලට වඩා නම් දාහෙන් සම්පතයි බං.
     
    Status
    Not open for further replies.