෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uga programing nam maru neda

    මන්දා බං මම කේ සොන්නයව දන්නේ නෑ වැඩිය. ඌ කෙලින කෙබ්බ, ටොම් පචන් නම් අනන්තවත් දැකලා තියෙනවා ත්‍රෙඩ් වල.දැකල නම් තියෙනවා පොරව ෆොටෝ වල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::rofl::rofl: මන්දා බන් පතිරනයාගෙ කල් ක්‍රියාව හොදයි එ නිසා ඌ නෙමෙ කියලා හිතලා ආශය කරමු :lol: කොහොම උනත් ඌ ඔය ත්‍රෙඩ් දාලා අපෙ උන්ට මලපන්නලා ආතල් ගන්නෙ:lol:

    ලොල් ඒකනම් ඇත්ත. අපේ උනුත් මුගේ ගුලි කාලා මල පැනලා කෑ ගහනවා මන් කීප දොහක්ම දැක්කා. කොටින්ම අර හැලි කිඹුලත් මූව මරන්න හොය හොයා උන්නා.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මන්දා බං මම කේ සොන්නයව දන්නේ නෑ වැඩිය. ඌ කෙලින කෙබ්බ, ටොම් පචන් නම් අනන්තවත් දැකලා තියෙනවා ත්‍රෙඩ් වල.දැකල නම් තියෙනවා පොරව ෆොටෝ වල.
    ahamada programing club ake un tamai run karane
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    සිරාවට මන් දැක්කා අද සවුත් ඇෆ්‍රිකා පරදිනවා කියලා දාපු ගමන් මෙන්න පරදින්න ගිය මැච් එක මුන් දින්නා. අපෝ මූ බැරිවෙලාවත් අනේ උඹට දිර්ඝායුශ ලැබියන් වගේ එකක් කිව්වොත් හෙටම කූරියා ගහලා කෙල වෙන්ටත් බැරි නෑ. එච්චරටම ඕකගේ කට හොඳ නෑ.
    :P:P:P:P:P:P:P:P:P:P:no::rofl::rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    ලොල්. බුකිය ඩිඇක්ටිවේට් කරලා බං තියෙන්නේ. කිරියයි බුකියයි දෙකම රන් කරන්ට බෑ දැන් එන්ට එන්ට වැඩ වැඩියි. තව ටික දොහකින් කිරියෙනුත් ටික කලකට සමුගන්ට වේවි.නෑ බොල ඇත්ත කිව්වේ. බලහන් ඔය හෙන සංවාද හරවත් මාතෘකා යන තැන් වල කේ සොන්නයා පැනලා ගහන කෙබ්බ ටික. අවුරුද්දකට ඇති කියව කියව හිනා වෙන්ට.
    :rofl::lol::) ඔව් බන් මමනම් බුකියෙ යන්නෙ නැහැ මමත් දැකලා තියෙනවා එත් මාත් එක්කනම් අවුලක් නැහැ උ:dull:
    uba kzone newei ne :P
    නැහැ මාතර එනවා කිවුව එකෙක්:rofl:

    kari putha kiyala matat dakka gaman mention une

    එල ඔන විදියකට කතා කරපන් අවුලක් නැ:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    haha lol ban, u pacha gahuwata mechchara prasidda bawa danan hitoiye na :P

    අපෝ බං. හොඳ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌ හෙන ප්‍රසිද්ධයිනේ කෙප්ප කෙලින්ට. ඌ පෝස්ට් එකක් දාපු ගමන් බලපකෝ ටැග් ටික. ලොල් වෙනවා.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සිරාවට මන් දැක්කා අද සවුත් ඇෆ්‍රිකා පරදිනවා කියලා දාපු ගමන් මෙන්න පරදින්න ගිය මැච් එක මුන් දින්නා. අපෝ මූ බැරිවෙලාවත් අනේ උඹට දිර්ඝායුශ ලැබියන් වගේ එකක් කිව්වොත් හෙටම කූරියා ගහලා කෙල වෙන්ටත් බැරි නෑ. එච්චරටම ඕකගේ කට හොඳ නෑ.
    kata hoda nati ekek wenna ati
    wiluwata kiwwe
    mama ahinsakai
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rofl::lol::) ඔව් බන් මමනම් බුකියෙ යන්නෙ නැහැ මමත් දැකලා තියෙනවා එත් මාත් එක්කනම් අවුලක් නැහැ උ:dull:

    නැහැ මාතර එනවා කිවුව එකෙක්:rofl:

    එල ඔන විදියකට කතා කරපන් අවුලක් නැ:lol::lol:
    elakiri machaan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ahamada programing club ake un tamai run karane

    මන්දා බං මම ඔය ප්‍රෝ ග්‍රැමින්ග් ගැන දන්නේ නෑ නේ බං.මගේ මරණ සහතිකේ මමම ලියා ගත්තේ 2005 O/L කරලා ඒලෙවල් වලට සබ්ජෙක්ට් එක ‍තෝරගන්ට ගිහින්. :(:(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මන්දා බං මම ඔය ප්‍රෝ ග්‍රැමින්ග් ගැන දන්නේ නෑ නේ බං.මගේ මරණ සහතිකේ මමම ලියා ගත්තේ 2005 O/L කරලා ඒලෙවල් වලට සබ්ජෙක්ට් එක ‍තෝරගන්ට ගිහින්. :(:(
    ai mokada ubata une
    kellek set unada a kale
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::lol::) ඔව් බන් මමනම් බුකියෙ යන්නෙ නැහැ මමත් දැකලා තියෙනවා එත් මාත් එක්කනම් අවුලක් නැහැ උ:dull:

    මා එක්කත් අවුලක් නෑ ඉතින්. හැබැයි මේ පෝස්ට් ටික දැක්කොට උගේ ජාන ඉංජිනේරු විද්‍යයාවද මොකක්ද කොරලා මාව හැක් කොරයිද දන්ටේ නෑ.:(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ai mokada ubata une
    kellek set unada a kale

    :no::no: මහා භයානක දෙයක් උනා. පෙර භවයක කරපු කුසල් හෝ අකුසල් පස්සෙන් එලෝගෙන ඇවිත් පල දීලා දැන් දිරව ගන්ට බැරුව ඉන්නේ බං.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    t20 akan passe ipl anawa ita passe mokadda tiyena tournament aka
    Ireland & England series eka thamai :)

    33w5tf9.jpg

    2wntwyw.jpg

    fx45tv.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :no::no: මහා භයානක දෙයක් උනා. පෙර භවයක කරපු කුසල් හෝ අකුසල් පස්සෙන් එලෝගෙන ඇවිත් පල දීලා දැන් දිරව ගන්ට බැරුව ඉන්නේ බං.
    kiyana bari tharam bayanaka dayakda bn
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මා එක්කත් අවුලක් නෑ ඉතින්. හැබැයි මේ පෝස්ට් ටික දැක්කොට උගේ ජාන ඉංජිනේරු විද්‍යයාවද මොකක්ද කොරලා මාව හැක් කොරයිද දන්ටේ නෑ.:(:(:(
    zona magenan honda fit ekak. elakiriye loku scn dammata uu ela kollek banz :)
     
    Status
    Not open for further replies.