෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ape ewnuth ban sure na bnz..!!eda dakkane mahelaya gahapu hati netherland team ekata...unge feielding awul hinda wicket ekai giye oya lakunu 40 gahanna..
    nattham wicket 5kwath gihin..!!

    kusaluth welawakata modaya wage gahanwa bnz..!!
    ehen balan dila..uhth thama form eke na bnz..!!
    mehema giyoth nz lath ekka lesi wenne na..
    me sare nz team eka fatta tough..!!:P:P

    NZ and England dekama amaru team dekak....
    hoda gemak denna wenawa.mahela kese wethath dila nm stable na dn T20 format ekata.thirimannawa damma nm hodai wage nxt match ekata.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    sahathika eththa ban

    NZ and England dekama amaru team dekak....
    hoda gemak denna wenawa.mahela kese wethath dila nm stable na dn T20 format ekata.thirimannawa damma nm hodai wage nxt match ekata.

    t20 කියන්නෙ එහෙම තමයි බන්.. ලක් එකත් ඕන.. එක ඕවරේකින් පුළුවන් මැච් එක චේන්ජ් කරන්න.. :dull: මැක්කයි.. ටේලයි විතරයි බන් දරුණුවට ඉන්නෙ.. අනික් උන් වැඩක් නැහැ.. ENG නම් ඊසි පීසී.. මේ පිච්වල නානව ඒ නංගිලා හැමදාම.. සෙමි ගියොත් නම් අනිව ගහයි අපේ සෙමි දිනන පට්ට උණක් තියනව නෙ.. ෆයිනල් එක අහන්න එපා.. සෙමියට ඉන්දියාව අහුවෙයිද AUS අහුවෙයිද කියල තමයි අවුල.. WI & PAK කැපෙන ලයින් එකක් තියෙන්නෙ.. පකිස්තාන් මැච් එකේ.. වෝනර්, වොට්සන් නැතුව ඔහොම ගැහුවයි කියන්නෙ ඉතින් ලිද පමණි :(
    උන ගැනුන.. එදා මැච් එක බලල..

    ඉන්දියාව සෙමියෙන් ගහල එලවන්න කියපන්.. කප් එක මොකටද බන් ? ගෙදර තියාගන්නද ? ඊට වඩා සතුටක් නෑ මට
    2.gif
     
    May 19, 2013
    1,864
    81
    0
    කට්ටියට දැන් ඉන්දියන්ස් ලා පෙන්නන්නත් බෑ. පකිස්ලා පෙන්නන්නත් බෑ. බංගලියෝ පෙන්නන්නත් බෑ. එපාර වෙස්ට් ඉන්දියන්ස් ලා පෙන්නන්නත් බැරුව ගිහින්. ඔසිලා ඉස්සර ඉඳන්ම පෙන්න්නන්න බෑ. ඔහොම ගියාම sa, kiwisui, england නුයි විතරයි ඉතිරි වෙන්නේ:rofl:
    මට නං ඔසීලා විතරයි අවුල්. බංගලි බෝලර්ස්ලා කීප දෙනෙක් ඇරෙන්න අනිත් අය හොඳයි.වෙස්ට් ඉන්දියන්ස් ඔය ඩාන්ස් කෑලී හැම තිස්සෙම දානවා. සමහර වෙලාවට අවුල් උනත් ලොකු අවුලක් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රජ්ජුරුවෝ;16435399 said:
    කට්ටියට දැන් ඉන්දියන්ස් ලා පෙන්නන්නත් බෑ. පකිස්ලා පෙන්නන්නත් බෑ. බංගලියෝ පෙන්නන්නත් බෑ. එපාර වෙස්ට් ඉන්දියන්ස් ලා පෙන්නන්නත් බැරුව ගිහින්. ඔසිලා ඉස්සර ඉඳන්ම පෙන්න්නන්න බෑ. ඔහොම ගියාම sa, kiwisui, england නුයි විතරයි ඉතිරි වෙන්නේ:rofl:
    මට නං ඔසීලා විතරයි අවුල්. බංගලි බෝලර්ස්ලා කීප දෙනෙක් ඇරෙන්න අනිත් අය හොඳයි.වෙස්ට් ඉන්දියන්ස් ඔය ඩාන්ස් කෑලී හැම තිස්සෙම දානවා. සමහර වෙලාවට අවුල් උනත් ලොකු අවුලක් නෑ.

    උන්ට ලංකාවට රිස්පෙක්ට් කරන්න තිබ්බනෙ ටිකක්.. ගියපාර උන්ට ඉන්විටේෂන් යවල එන්න කියල ෆයිනල් එන්න කියල උන් බෑ බෑ කියල ආව.. ලන්ච් එකට මාලි මල්ලි දුන්න විශිෂ්ට සේවය හේතුවෙන් මාලන් සැමුවෙල්ස් ලොකු ටිප් එකක් දුන්න හොරෙන්... ලන්ච් ඉවර වෙලා ඩෙසර්ට් එකට කප් එක දුන්න බෙදාගෙන කන්න.. ඔය මදිද යකෝ දුන්න..

    අහුවෙයකො බ්‍රාවෝ අමනි හන්දියකදී.. ඕකගෙ බ්‍රා එක ගලෝල ගහනව {O}

    2.gif

    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16434986 said:
    eka thama math baluwe. thank for information mcn
    shirt eka uda thibbath awlak na wage. seems legit. bima neweine :P
    helmet kathawa nan danan hitiye na. e neethiya poddak awl wage.
    Helmet eka u dagena inna protection ekakne...Short leg wala inna ekekta bat purawala gahana shot ekak uge helmet eke wadila alluwoth aul ne...Ei..Helmet eka thibbe neththan u marila...U berent oluwa namaddi dannethuwa bole wadilana uda yanne...:P:P:P
    Eka hina aulak ne....:P:P
    Nethath nikan bima thiyana helmat cap wala bole wadunoth lakunu 5k denawane....:):):)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    ඔව් පොන්සියො ටික ලාස්ට් T20 යෙන් පස්සෙ අපිට පින්සිද්ද වෙන්න.. උඩ ගියා..
    warm up මැච් එකේ බ්‍රාවො අන්තිම විකට් එක අරන් දාපු කින්ඩිය දැක්කද..

    අපි නිසයි උන් WC එක ගත්තෙ.. අපි ඉන්දියාවට රෙවෙන්න ගැහුව නිසා උන් ෆයිනල් ආවෙ.. ඒව මතකද දන්නෙ නෑ..

    :rolleyes:
    aka tamai gayle yata dan awa mataka na
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    windies la patta team eka unge bowlers la supiri . narine, bravo,badri,santoki lesiyakata gahanna be santoki kiyana eka mara bowl ozi & pak karayanta gahai
     
    May 19, 2013
    1,864
    81
    0
    Helmet eka u dagena inna protection ekakne...Short leg wala inna ekekta bat purawala gahana shot ekak uge helmet eke wadila alluwoth aul ne...Ei..Helmet eka thibbe neththan u marila...U berent oluwa namaddi dannethuwa bole wadilana uda yanne...:P:P:P
    Eka hina aulak ne....:P:P
    Nethath nikan bima thiyana helmat cap wala bole wadunoth lakunu 5k denawane....:):):)

    ekath ehema nan thama. habai oluwe wadila wena ekek catch ekak alluwoth out denawane u maruna ho natha. ehema case ekakuth thiyenawa.
    keeperge helmet eke wadunath out denne nadda?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැච් එක බලන්න එන බංගලියොන්ට වෙන රටවල කොඩි ගේන්න බෑ කියලා නිතියක් දාලා නේද? :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මැච් එක බලන්න එන බංගලියොන්ට වෙන රටවල කොඩි ගේන්න බෑ කියලා නිතියක් දාලා නේද? :lol:

    :lol:nedakin, mama kiwwe okunta mona cricket da :rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16436867 said:
    ekath ehema nan thama. habai oluwe wadila wena ekek catch ekak alluwoth out denawane u maruna ho natha. ehema case ekakuth thiyenawa.
    keeperge helmet eke wadunath out denne nadda?
    Ade sirawata wena ekek catch eka alluwoth denawada...Ehema denawa dakala thiyenawada...:oo::baffled:
    Keeparaya alluwath echchra thama...

    Mama oka dana gaththe,2008 ara Mendis Indiyawata gema dunna Test series eke,Malinda Warnapura short leg idala Helmet eke grill eke wadila ena catch 2k alluwa....Kawruth ganan gaththe nethuwa Out dunna..._Paasse ewa replay dada indiyawe eun aduwa eka waradi kiyala...Sirawata ehema out nelu...:):):)
     
    ow ithin nikanma oluwe wadunoth denna epai. oluwen catch allanna ba kiyala thanamak danna bane kohomath. age kohe wadila catch ekak alluwath out.
    helmet case eka nan uben thama dana gaththe helmet eken wadunoth out na kiyala.

    kalin match eke Amla out une me paththe hitapu Duminige bat eke wadila bowler catch eka alluwama. ewath outne
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16437507 said:
    ow ithin nikanma oluwe wadunoth denna epai. oluwen catch allanna ba kiyala thanamak danna bane kohomath. age kohe wadila catch ekak alluwath out.
    helmet case eka nan uben thama dana gaththe helmet eken wadunoth out na kiyala.

    kalin match eke Amla out une me paththe hitapu Duminige bat eke wadila bowler catch eka alluwama. ewath outne
    Amla ut wichcha widiha e wage palaweni eka newei...
    2005/6 VB series eke Lankawath ekka palaweni match eke Andrew Simonds out un Clerkge bat eke wadila ena bole allala....

    MOST UNLUCKY CRICKET DISMISSAL OF ALL TIME - SYMONDS vs CLARKE

    by robelinda2
     
    Status
    Not open for further replies.