eka kese wethath kohomada unge fans la danmama stadium eken yanawa dakiddiබංගලි දිනන සයිස් එකක් තියෙන්නෙ![]()

Bima watunne neththan echchrai....Habai Helmet wala wadinta ba fielder helmat dan hitiyoth short leg wala wage..
Issara bole bima wadiddi shirt eka thibbath out dunna...
1999 Sarjha wala tournament final ekka Aravindage out eka dunna Insamam bole bima watenta giyata watune uge bima wathirila thibba shirt ekata...
Dannan eka wenas karala wenta one....

උබ අදත් අරුට වල කැපුවා නේද?shakib gahanawa lakunu 80 k anamul haq 80 k gahanawa match eka bangaliyo dinanawa .

lol mam nan oke karanne game gahana eka thamai![]()

gayle kiyanne echchara wadek nemei bnz oya Indian ewn uhwa udin thiyagena natuwata..
kohomath west indies lageth loku scne wadi dan..!!
gayle kiyanne echchara wadek nemei bnz oya Indian ewn uhwa udin thiyagena natuwata..
kohomath west indies lageth loku scne wadi dan..!!

ඔව් පොන්සියො ටික ලාස්ට් T20 යෙන් පස්සෙ අපිට පින්සිද්ද වෙන්න.. උඩ ගියා..
warm up මැච් එකේ බ්රාවො අන්තිම විකට් එක අරන් දාපු කින්ඩිය දැක්කද..
අපි නිසයි උන් WC එක ගත්තෙ.. අපි ඉන්දියාවට රෙවෙන්න ගැහුව නිසා උන් ෆයිනල් ආවෙ.. ඒව මතකද දන්නෙ නෑ..