෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
Amla ut wichcha widiha e wage palaweni eka newei...
2005/6 VB series eke Lankawath ekka palaweni match eke Andrew Simonds out un Clerkge bat eke wadila ena bole allala....

MOST UNLUCKY CRICKET DISMISSAL OF ALL TIME - SYMONDS vs CLARKE

by robelinda2

meke wadinne kakule. bat eke newe.

adoo helmat wadunoth out nadda? :shocked:
bt age wna thanwala bat eke ehema wadila alllana ewa out....
fieldersla athara unath catch eka maru unata awulk na...mata mathakai keeparayek allanna panna catch eka uge athe wadila slip ekek athatama ghn allala out wnwa...
match eka mathaka na :no:
sanjeewa thama kiyanne out na kiyala helmet eke wadila alluwoth . man nan danne na.
age nan one thanaka wadila alluwoth kohoamath out.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16437943 said:
    මචෝ විමෙන්ස් T20 යන චැනල් කියපන්. බලන්න :)

    ade uba avatar eka maru karada :)
    machn T20 women matches nm channel wala yanne na.ape un crickinfo eken thama balanne mn danna tharamin....
    ara api indiaywata gahuwe.ekath tv wala gye na.meke thama runs baluwe
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16438040 said:
    meke wadinne kakule. bat eke newe.

    sanjeewa thama kiyanne out na kiyala helmet eke wadila alluwoth . man nan danne na.
    age nan one thanaka wadila alluwoth kohoamath out.

    oo kiwwa nm aththa thama....
    bt machn dn bouncer ewa ehema gdak welawata bat and helmet wadila keeparta yanawane... :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ade uba avatar eka maru karada :)
    machn T20 women matches nm channel wala yanne na.ape un crickinfo eken thama balanne mn danna tharamin....
    ara api indiaywata gahuwe.ekath tv wala gye na.meke thama runs baluwe

    ඔව් බං මාරු කළා :P
    ඒ හෙන අසාධාරණයිනෙ බං. බලු වැඩ ඒවනං:dull::oo:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16438040 said:
    meke wadinne kakule. bat eke newe.

    sanjeewa thama kiyanne out na kiyala helmet eke wadila alluwoth . man nan danne na.
    age nan one thanaka wadila alluwoth kohoamath out.

    මෙන්න තව එකක්
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාළුවා;16438110 said:
    ඔව් බං මාරු කළා :P
    ඒ හෙන අසාධාරණයිනෙ බං. බලු වැඩ ඒවනං:dull::oo:

    අපිට ඒවා මතක් වෙන්නෙ men's team එකේ මැච් එකක් නැති වුනාමනෙ බං :nerd::nerd::nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට ඒවා මතක් වෙන්නෙ men's team එකේ මැච් එකක් නැති වුනාමනෙ බං :nerd::nerd::nerd:

    හරි බං... ඒත් දෙන්න තිබ්බ තව චැනල් වල ලයිව්. වෙන එකම වෙලාවෙ නැතුව වෙන වෙන වෙලාවල් වල තිබ්බ නං මම නං අනිවා බලනවා :) ODI කප් එකෙත් මම බැලුවා.
     
    May 19, 2013
    1,864
    81
    0
    ade uba avatar eka maru karada :)
    machn T20 women matches nm channel wala yanne na.ape un crickinfo eken thama balanne mn danna tharamin....
    ara api indiaywata gahuwe.ekath tv wala gye na.meke thama runs baluwe

    mun world cup ekakwath live denne nane :growl:
    england matches tika witharak nan giya para world cup eke bbc eken gihin live deela thibunada kohe. eke samaharak match live dunna kohomath. me para ehemawath na. kantha sangam hitiyata kisi wadak na :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කිඹුලට යවපු නැකතගේ PM එක එවපන්කෝ බං. බොගෙන් එක පාරකුත් ඉල්ලුවා.‍තෝ මා එක්ක තවම තරහද? ලැජ්ජ නැද්ද බං ගෑණු වගේ තරහා තියාගන්ට. :angry::angry::angry::angry:

    ලැජ්ජා නැද්ද බං ගෑනු වගේ PM ඉල්ල ඉල්ල දඟලන්න?:angry::angry::angry::angry:
    :P:P:P
    :lol::lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාළුවා;16438125 said:
    හරි බං... ඒත් දෙන්න තිබ්බ තව චැනල් වල ලයිව්. වෙන එකම වෙලාවෙ නැතුව වෙන වෙන වෙලාවල් වල තිබ්බ නං මම නං අනිවා බලනවා :) ODI කප් එකෙත් මම බැලුවා.

    රජ්ජුරුවෝ;16438127 said:
    mun world cup ekakwath live denne nane :growl:
    england matches tika witharak nan giya para world cup eke bbc eken gihin live deela thibunada kohe. eke samaharak match live dunna kohomath. me para ehemawath na. kantha sangam hitiyata kisi wadak na :)

    බංගලා කාරයො මහා හිඟන වැඩනේ කරන්නෙ.Coverage එක නැතුව ඇති ගහන මැච් වල.මෙහෙ කැම්බල් පාක් වගේ ඒවායේ ගහනවා ඇත්තේ
    උන්ගෙ අලුත් නීතිය නිසා අනෙක් රටවල සප් එකත් නැති වෙනවා උන්ට
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16438155 said:
    meke wadenne papuwe

    ඔව් බං.අර කරුම අවුට් ටික දැක්කම මට ඕකත් මතක් වුනා.ඒකයි quote කරලා දැම්මේ.:):)
     
    May 19, 2013
    1,864
    81
    0
    බංගලා කාරයො මහා හිඟන වැඩනේ කරන්නෙ.Coverage එක නැතුව ඇති ගහන මැච් වල.මෙහෙ කැම්බල් පාක් වගේ ඒවායේ ගහනවා ඇත්තේ
    උන්ගෙ අලුත් නීතිය නිසා අනෙක් රටවල සප් එකත් නැති වෙනවා උන්ට

    wena ratawala kodi giniyanna bari nithiyada?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බංගලා කාරයො මහා හිඟන වැඩනේ කරන්නෙ.Coverage එක නැතුව ඇති ගහන මැච් වල.මෙහෙ කැම්බල් පාක් වගේ ඒවායේ ගහනවා ඇත්තේ
    උන්ගෙ අලුත් නීතිය නිසා අනෙක් රටවල සප් එකත් නැති වෙනවා උන්ට
    :dull::dull::dull:
    cricinfo machan
    :(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    QUOTE=රජ්ජුරුවෝ;16438177]wena ratawala kodi giniyanna bari nithiyada?[/QUOTE]
    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16438127 said:
    mun world cup ekakwath live denne nane :growl:
    england matches tika witharak nan giya para world cup eke bbc eken gihin live deela thibunada kohe. eke samaharak match live dunna kohomath. me para ehemawath na. kantha sangam hitiyata kisi wadak na :)

    ow machn gya para eke nm dunna live ehemath.mata mathaka tv eke gya...
    podi ground wala ghnwa aththe mun :lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    රජ්ජුරුවෝ;16438177 said:
    wena ratawala kodi giniyanna bari nithiyada?

    eke waradakuth kiyanna ba thibila thiyenna yudde hatiyata pakistaneth ekka.
    mehe un pakistan kodi aran yaddi ape godak ayata thada wena eke, pakisthan karayo unge miliyana ganak marala laksha ganak rape karala thiyeddi, unge ratema un pakistan kodi wana wana pakisthaneta cheer karankota kohomath mala panina eka sadaranai.
     
    Status
    Not open for further replies.