කවියක්?link එක දීපංකො.
උඹ කොහෙද ඉන්නෙ?මොනවද කරන්නේ?
මමත් නැ බන් මගේ නෙට් කපලා තාම ගෙදරින් මාසික වේතනය දැම්මේ නැ![]()
වලිය පොඩ්ඩක් බලල නතර වුනා.වැලි වලදී එලි බහින උන් දැක්කම මටත් කියතහැකි දැන් fake ඒවා යම් දුරකට.
වලි වලදී හැමෝගෙම කිල්ලෝට වල හුණු එලි බහිනවා නේ?



කවිය නම් තියෙන්නේ ඔය ත්රෙඩ් එකේ #84 කමෙන්ට් එකේ බං. ත්රෙඩ් එකම කියවහන් මරු කමෙන්ට් ටික කට්ටියගේ. මම ඉන්නේ කොළඹ. කරන්නේ ඉගෙන ගන්න එක.එතනින් එහාට කතෘ අඥාතයි.


රජ්ජුරුවෝ;16438040 said:meke wadinne kakule. bat eke newe.
sanjeewa thama kiyanne out na kiyala helmet eke wadila alluwoth . man nan danne na.
age nan one thanaka wadila alluwoth kohoamath out.






Uba nidaganneth mekemada.....මටත් ඔය සෙමි ටික එකට තිබ්බ මතකයි ගිය පාර.උඹව වැඩිය දැක්කෙත් නෑ.මක්කෙයි වුනේ?මන් නිදා ගන්න යනවා මචෝ.සුබ රාත්රියක්![]()








Ela Kawiya Ridilo.....කවිය නම් තියෙන්නේ ඔය ත්රෙඩ් එකේ #84 කමෙන්ට් එකේ බං. ත්රෙඩ් එකම කියවහන් මරු කමෙන්ට් ටික කට්ටියගේ. මම ඉන්නේ කොළඹ. කරන්නේ ඉගෙන ගන්න එක.එතනින් එහාට කතෘ අඥාතයි.





Ela Kawiya Ridilo.....
Habai Chathupatiya kiwwanan...
First time newei oka kawadawath korannethiwei oka......



Uba nidaganneth mekemada.....
බයවෙලා™![]()

Ade Rajo menna badu hambuna......
http://www.rulesofcricket.co.uk/the_rules_of_cricket/the_rules_of_cricket_law_32.htm
3. A fair catch
A catch shall be considered to have been fairly made if
(b)the ball is hugged to the body of the catcher or accidentally lodges in his clothing or, in the case of the wicket-keeper, in his pads. However, it is not a fair catch if the ball lodges in a protective helmet worn by a fielder. See Law 23 (Dead ball).
(e) a fielder catches the ball after it has touched an umpire, another fielder or the other batsman. However, it is not a fair catch if the ball has touched a protective helmet worn by a fielder, although the ball remains in play.
Batting side eke ekegge witharak newei Umpirege wadila unath ena bole allanta puluwan catch ekak hatiyata...
Fielding side eke Dagena inna Helmet nan touch wath wenta ba....
Fielding side ekekge Helmet eke bole hira unoth Dead ball....
Uge wenna kohe hari wardila kelinma awilla bole hira unath out...
(E wage ewanan dakala thiyanawane ona tharan...)
ඔව් චතුවව අවුස්සන්න තමයි බං ඔය ටික හරි හදලා දැම්මේ. නැත්නම් මට කවි ලියන්න පුලුවන් කමක් නෑ ලොකුවට.ඔය බූට් කාපුවම නම් නිසදැස් වගයක් කියලා ලිව්වා එච්චරයි බං.

යන්තම් බේරුනා 


උඹ නයිනේ අරින්නේ.ඒව සිරා.බලු වැඩ හැබැයි
උඹේ කවිය කියවා
ඉන්න හැදුවත් නියවා
වක්කඩක් කැඩුවා
වාගේ සිනහව දෝරෙ ගැලුවා
අපේ අම්ම ආවා
රැවුම් මුහුණක් පෑවා
ලැප ලඟට ආවා
මොකද තනියම කැකිරි පැලුවා?
මා නිරුත්තර විය
මුවගෙහි වදන් ගොළු විය
ගොතය හරහට විය
එපා වී මව හැරී පිටවිය
යන්තම් බේරුනා
![]()


රජ්ජුරුවෝ;16439086 said:
ela mcn. batterge kohe hari wadila allana eka gana nan mata awlak thibune na. helmet case eka thama danan hitiye naththe. man hithan hitiye kohe wadila alluwath out denawa kiyala.
ara umba kalin kiwwa aravinda out una eka pothe hatiyata nan out neda methana kiyala thiyena hatiyata.




Appo mata amthakai oka ekek nethikaralama damma...ඔව් චතුවව අවුස්සන්න තමයි බං ඔය ටික හරි හදලා දැම්මේ. නැත්නම් මට කවි ලියන්න පුලුවන් කමක් නෑ ලොකුවට.ඔය බූට් කාපුවම නම් නිසදැස් වගයක් කියලා ලිව්වා එච්චරයි බං.කොහෙද මූ මාරු උනානේ අපිට බලාපොරොත්තු දීලා. මූ දැම්මනම් කවිය ත්රෙඩ් දාපු එකා කෙල්ලව අත ඇරලා කොල්ලෙක් එක්ක යාලුත් වෙලා බං.![]()
![]()






නෑ බං.කවුරුත් නැති පාර යන්නයි හැදුවේ.මූව සෙට් වුනානෙ.හිනාවෙලා නිදිමතත් ගියා





Ade sirawata Aravindage eka out ne...රජ්ජුරුවෝ;16439086 said:
ela mcn. batterge kohe hari wadila allana eka gana nan mata awlak thibune na. helmet case eka thama danan hitiye naththe. man hithan hitiye kohe wadila alluwath out denawa kiyala.
ara umba kalin kiwwa aravinda out una eka pothe hatiyata nan out neda methana kiyala thiyena hatiyata.



Appo mata amthakai oka ekek nethikaralama damma...
[/SIZE][/B]

