මේ කෙල්ලෙක්ද බං ?නැත්නම් උඹයාළුවා;16441147 said:ඔව් ඔව් සුදු... බංගලි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නීතිය ගෙනත් තියෙන්නෙපාස්පෝට් ඒක අරන් යන්න





පිස්සු කෙලින්න එපා මෝඩයෙක් වගේ. අපේ රට නෙමේ. බංගලියෝ කුජීත යක්කු.... චාටර් නොවී අනන්‍යතාවය තහවුරු කරලා සපෝට් එක දීපන් අක්කෙමගුලක් .. අනේ කොරයි කියල තමයි බය ... මම නං ගෙනියන් නෑ passport![]()
.. නැත්තන් උඹ පිසූ නටල හෙට නිව්ස් වලට යයි ලංකාවෙ උන් බංගලා වලදී කුජීත වෙයි කියල 
yako apith danna dewal rate inna aya danne neමොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙ![]()

යාළුවා;16441147 said:ඔව් ඔව් සුදු... බංගලි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නීතිය ගෙනත් තියෙන්නෙපාස්පෝට් ඒක අරන් යන්න
නෑ නෙ .... SLT එකක් වත් හම්බුන් නෑ![]()
මේ කෙල්ලෙක්ද බං ?නැත්නම් උඹ
![]()

යාළුවා;16441179 said:හෙන වයසක ඇන්ටි කෙනෙක් බන්. නහින දෙහින කාලෙ අපේ කොල්ලන්ට සප් එකක් දෙන්න යන්නෙ![]()




attha seen eka.id eka aran yanna yanawanam.hebei oya oya keppa haluwata,oyata yanna ticket ne neමගුලක් .. අනේ කොරයි කියල තමයි බය ... මම නං ගෙනියන් නෑ passport![]()

internet anathayoයාළුවා;16441181 said:ළිං ගැට්ටේ![]()
rate wena deyak danne ne.මගුලක් .. අනේ කොරයි කියල තමයි බය ... මම නං ගෙනියන් නෑ passport![]()


ආ එහෙමද එච්චරයි අඩු වෙලා තිබ්බෙ
උඹ සුදූ සුදූ කියල පස්සෙන් යන විදියට මට උඹේ වයසත් ලාවට හිතා ගතහැකි![]()



නොදකින් 
ඔව් බං තේරුණා.මෙතන ආතල් සපයන්න ආපු බවක් හැඟුනා.ඒකයි ඇහුවේ.වයසට ගරු කරලා මං පැත්තකට වුනා.SLT කියන්නේ බන් SL + T
internet anathayorate wena deyak danne ne.

යාළුවා;16441213 said:ළිඳේ![]()
ඔව් බං තේරුණා.මෙතන ආතල් සපයන්න ආපු බවක් හැඟුනා.ඒකයි ඇහුවේ.වයසට ගරු කරලා මං පැත්තකට වුනා.
දැන් නම් ලිඳේ![]()
paw ban ohoma kindi daanna epa 