෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    SA NANAWA :dull:

    බලපං අපේ කොල්ලෝ කොච්චර මානසිකව උඩින්ද ඉන්නේ කියලා.ලන්දේසි දැක්කට බය නෑ දැන්.එලව එලව ගහන්නේ.ඒකට මුං.තාම අර පරගැති නිවට නියාලු බව එනවා ලන්දෙසින්ව දැක්කම.
    තේරුනාද මන්ද :lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බලපං අපේ කොල්ලෝ කොච්චර මානසිකව උඩින්ද ඉන්නේ කියලා.ලන්දේසි දැක්කට බය නෑ දැන්.එලව එලව ගහන්නේ.ඒකට මුං.තාම අර පරගැති නිවට නියාලු බව එනවා ලන්දෙසින්ව දැක්කම.
    තේරුනාද මන්ද :lol::lol:
    ANTIMA TIKA TERUNE NA BAN :baffled::baffled:
    150 GAHAN EKAK NA WAGE
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :frown: paw ban ohoma kindi daanna epa
    :lol:

    යාළුවා;16441242 said:
    උබ දැන් බබා. අපි තමා කින්ඩිය දැම්මෙ. අනේ.. යකෝ ... :baffled:

    තරහ වෙලා ගියාද මන්ද.
    වෙන ත්‍රෙඩ් එකක හොඳවයින් අහගෙන නැද්ද කොහෙද.
    මැච් එක බලන්න යන්න ලෑස්ති වෙන්න ගියාද දන්නෙ නෑ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ANTIMA TIKA TERUNE NA BAN :baffled::baffled:
    150 GAHAN EKAK NA WAGE

    දකුණු අප්‍රිකාවත් යටත් වෙලා ඉඳල තියනවා ලන්දෙසින්ටයි ඉන්ග්රීසින්ටයි :):)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යාළුවා;16441242 said:
    උබ දැන් බබා. අපි තමා කින්ඩිය දැම්මෙ. අනේ.. යකෝ ... :baffled:
    mama owata ne:no:
    :lol::lol:
    RR eka 7.50 k withara,netherland adath iwarai wage.:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තරහ වෙලා ගියාද මන්ද.
    වෙන ත්‍රෙඩ් එකක හොඳවයින් අහගෙන නැද්ද කොහෙද.
    මැච් එක බලන්න යන්න ලෑස්ති වෙන්න ගියාද දන්නෙ නෑ
    ඔහොම නෙමේ බං අහගන තියෙන්නෙ. කලිනුත් මගෙන් බර වතාවක් අහගන තියෙනවා.
    මාත් එක්ක තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලාදැන් මේ ආයෙ සේප් එකේ හිටියෙ. ආයෙත් තර වෙලා ගියාද කොහෙද :baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තරහ වෙලා ගියාද මන්ද.
    වෙන ත්‍රෙඩ් එකක හොඳවයින් අහගෙන නැද්ද කොහෙද.
    මැච් එක බලන්න යන්න ලෑස්ති වෙන්න ගියාද දන්නෙ නෑ
    eki ecchara moda ne ban:P
     
    Status
    Not open for further replies.