෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බලපං අපේ කොල්ලෝ කොච්චර මානසිකව උඩින්ද ඉන්නේ කියලා.ලන්දේසි දැක්කට බය නෑ දැන්.එලව එලව ගහන්නේ.ඒකට මුං.තාම අර පරගැති නිවට නියාලු බව එනවා ලන්දෙසින්ව දැක්කම.
    තේරුනාද මන්ද :lol::lol:

    :eek::eek::oo::baffled::(:sorry::sorry::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ela macho...
    Okawta wadi deyak ne..SLC eken ekak uta pennanta thiyenne Tho diha api balagena inne..Gema atha arinta epa kiyala...
    Man nan Oya Tharidu Kaushal gana danneth uba hinda...:):):):)

    Patta ara key to Success eka...
    Apita maru key to success thiyenne ne...(Pathiranaya...):P:P:P:P:P:P

    නෑ මචං ඉතින් ක්‍රිකට් වල අනාගතේනේ බං. මට පුකේ ඉඳන් ක්‍රිකට් උණක් තියෙනවා ඒකයි ඔව්වා හොයන්නේ. මූ කොහොමත් දැන් ගැම්මෙන් දාවි විකට් 7 කුත් කලින් ගිය නිසා. බලමු.

    පතිරණයගේ ස්කෝ බෝර්ඩ් එක උඹ දැක්කේ නැද්ද.? අජන්ත මෙන්ඩිස්ට ඔවර්ස් 4 ට ලකුණු 98 ක් ගහන එක. චේස් කොරද්දි උන්ට මෙන්ඩිය බෝල 14 ට 50 ක් ගහන එක
    .
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    උඹ නේද කිව්වේ ලන්දේසි දිනනවා කියලා?තව පොඩ්ඩෙන් දිනුම් තමා

    අඩෙ මම අපෙ චතුවාගෙ කවි දැම්ම එක අවුලක් නැහැ නෙද? උබලට
    ආ තෝ ආවද?අල්ලගන්න හිටියේ.:angry::angry::angry:

    ;);)
    ගොඩක් උන් ඒක දැකලත් නෑ මන් හිතන්නේ.:lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නෑ මචං ඉතින් ක්‍රිකට් වල අනාගතේනේ බං. මට පුකේ ඉඳන් ක්‍රිකට් උණක් තියෙනවා ඒකයි ඔව්වා හොයන්නේ. මූ කොහොමත් දැන් ගැම්මෙන් දාවි විකට් 7 කුත් කලින් ගිය නිසා. බලමු.

    පතිරණයගේ ස්කෝ බෝර්ඩ් එක උඹ දැක්කේ නැද්ද.? අජන්ත මෙන්ඩිස්ට ඔවර්ස් 4 ට ලකුණු 98 ක් ගහන එක. චේස් කොරද්දි උන්ට මෙන්ඩිය බෝල 14 ට 50 ක් ගහන එක
    .
    Apitath ehemai...:):)
    Pathiranayage hatiyata ada mendis Yuwarajge T20 Half centureye record eka kadanawa ne..:P:P:P:P:P
    Ada habanaka Dew ne...
    Apita spin koranta amaru wei..:baffled::baffled::baffled:
    Tikak bole swing wena eka atha arala mole pawichchi karala 170k wath gahanta wei wage...:oo::oo::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ නේද කිව්වේ ලන්දේසි දිනනවා කියලා?තව පොඩ්ඩෙන් දිනුම් තමා

    ආ තෝ ආවද?අල්ලගන්න හිටියේ.:angry::angry::angry:

    ;);)
    ගොඩක් උන් ඒක දැකලත් නෑ මන් හිතන්නේ.:lol::lol:

    :rofl::rofl::lol: එහෙනම් අවුලක් නැහැ පට්ට හැකියාවක් තියෙන්නෙ චතුවාට
    දැන් ක්‍රිකට් ගැන කතා කරමු අපි පස්සෙ ගැහුවානම් හොදද බන් :dull:
    දැක්කේ නෑ කියපන්කෝ. කෝ කෝ? :shocked::shocked:
    :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දැන් ක්‍රිකට් ගැන කතා කරමු අපි පස්සෙ ගැහුවානම් හොදද බන් :dull:

    අවුලකට තියෙන්නෙ dew එකයි මෙන්ඩයි තමා මට නම් හිතෙන්නෙ.මෙන්ඩට බැටෙක් ෂුවර් ෂොට් දෙකක් ගහපු ගමන් හතර අතේ දානවනේ.අපි බලමුකෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Apitath ehemai...:):)
    Pathiranayage hatiyata ada mendis Yuwarajge T20 Half centureye record eka kadanawa ne..:P:P:P:P:P
    Ada habanaka Dew ne...
    Apita spin koranta amaru wei..:baffled::baffled::baffled:
    Tikak bole swing wena eka atha arala mole pawichchi karala 170k wath gahanta wei wage...:oo::oo::oo:

    ඔව් බං. ඩිව් එක තමයි හරහට හිටියොත් හිටින්නේ. 180ක් වත් ඕනේ වේවි බං.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ නේද කිව්වේ ලන්දේසි දිනනවා කියලා?තව පොඩ්ඩෙන් දිනුම් තමා

    මම එහෙම කිව්වෙ නෑ බන්:no:...මමත් මැච් එකේ මුල් හරියෙදි සපෝර්ට් කරේ නෙදර්ලන්තෙට තමා:)..ඒත් අන්තිම හරියෙ දකුනු අප්‍රිකන් කාරයො දීපු ට්‍රයි එක දැක්කම උන්ට සපෝට් කරන්න හිතුන..:):rolleyes:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    මම එහෙම කිව්වෙ නෑ බන්:no:...මමත් මැච් එකේ මුල් හරියෙදි සපෝර්ට් කරේ නෙදර්ලන්තෙට තමා:)..ඒත් අන්තිම හරියෙ දකුනු අප්‍රිකන් කාරයො දීපු ට්‍රයි එක දැක්කම උන්ට සපෝට් කරන්න හිතුන..:):rolleyes:

    උඹ නෙමෙයි මචෝ.වැරදුනා.
    Ivey Style
     
    Status
    Not open for further replies.