බලපං අපේ කොල්ලෝ කොච්චර මානසිකව උඩින්ද ඉන්නේ කියලා.ලන්දේසි දැක්කට බය නෑ දැන්.එලව එලව ගහන්නේ.ඒකට මුං.තාම අර පරගැති නිවට නියාලු බව එනවා ලන්දෙසින්ව දැක්කම.
තේරුනාද මන්ද![]()








Ela macho...
Okawta wadi deyak ne..SLC eken ekak uta pennanta thiyenne Tho diha api balagena inne..Gema atha arinta epa kiyala...
Man nan Oya Tharidu Kaushal gana danneth uba hinda...
Patta ara key to Success eka...
Apita maru key to success thiyenne ne...(Pathiranaya...)![]()
ආ තෝ ආවද?අල්ලගන්න හිටියේ.අඩෙ මම අපෙ චතුවාගෙ කවි දැම්ම එක අවුලක් නැහැ නෙද? උබලට







ඔව් බං අපේ උන් ලොකු ලකුණු ගානක් දැක්කම මානසිකව වැටෙනව![]()
අඩෙ මම අපෙ චතුවාගෙ කවි දැම්ම එක අවුලක් නැහැ නෙද? උබලට


Apitath ehemai...නෑ මචං ඉතින් ක්‍රිකට් වල අනාගතේනේ බං. මට පුකේ ඉඳන් ක්‍රිකට් උණක් තියෙනවා ඒකයි ඔව්වා හොයන්නේ. මූ කොහොමත් දැන් ගැම්මෙන් දාවි විකට් 7 කුත් කලින් ගිය නිසා. බලමු.
පතිරණයගේ ස්කෝ බෝර්ඩ් එක උඹ දැක්කේ නැද්ද.? අජන්ත මෙන්ඩිස්ට ඔවර්ස් 4 ට ලකුණු 98 ක් ගහන එක. චේස් කොරද්දි උන්ට මෙන්ඩිය බෝල 14 ට 50 ක් ගහන එක.













උඹ නේද කිව්වේ ලන්දේසි දිනනවා කියලා?තව පොඩ්ඩෙන් දිනුම් තමා
ආ තෝ ආවද?අල්ලගන්න හිටියේ.
ගොඩක් උන් ඒක දැකලත් නෑ මන් හිතන්නේ.![]()


එහෙනම් අවුලක් නැහැ පට්ට හැකියාවක් තියෙන්නෙ චතුවාට 
දැක්කේ නෑ කියපන්කෝ. කෝ කෝ?![]()

දැන් ක්‍රිකට් ගැන කතා කරමු අපි පස්සෙ ගැහුවානම් හොදද බන්![]()
Apitath ehemai...
Pathiranayage hatiyata ada mendis Yuwarajge T20 Half centureye record eka kadanawa ne..
Ada habanaka Dew ne...
Apita spin koranta amaru wei..
Tikak bole swing wena eka atha arala mole pawichchi karala 170k wath gahanta wei wage...![]()
උඹ නේද කිව්වේ ලන්දේසි දිනනවා කියලා?තව පොඩ්ඩෙන් දිනුම් තමා
...මමත් මැච් එකේ මුල් හරියෙදි සපෝර්ට් කරේ නෙදර්ලන්තෙට තමා
..ඒත් අන්තිම හරියෙ දකුනු අප්‍රිකන් කාරයො දීපු ට්‍රයි එක දැක්කම උන්ට සපෝට් කරන්න හිතුන..

මම එහෙම කිව්වෙ නෑ බන්...මමත් මැච් එකේ මුල් හරියෙදි සපෝර්ට් කරේ නෙදර්ලන්තෙට තමා
..ඒත් අන්තිම හරියෙ දකුනු අප්‍රිකන් කාරයො දීපු ට්‍රයි එක දැක්කම උන්ට සපෝට් කරන්න හිතුන..
![]()