෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බයේ.:P:P
මට හිතෙනවා ඌ ආයේ එහෙම බනින එකක් නෑ කියල.

:(:(:(:(

බැන්නොත් බනින්නේ පතිතරණය තමා...උ මේක කන නිසා :baffled:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බන් මිට කලින් මන් කුණු හරුපෙන් බැනලා නැහැ අඩුම ගානේ පතිරනයට,එරෝසන්ටවත් :(

    උදේ අසු හාර දාහට මල පැනලා හිටියේ...ඊයේ එකෙක් අවා නම් මාත් එක්ක යනවා චන්දිමාල්ගේ ගෙදරට ගහන්න..දුකට නිදා ගත්තෙත් නැහැ බන් :(:(

    මැතිව්ස් මහ චාටර් ආත්මාර්ථකාමි ඩයල් එක නේද බං? චන්දි හොඳයි තව ඌ එක්ක බලද්දි. හා නැද්ද කියපන්? :oo::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16447486 said:
    මුලින් බැට් කරන්න සෙට් උන ගමන් නම් ඔය ඉන්ඩියන් කාරයො හැම එකාම අනාතයි.:nerd: දියාරු බෝලිං ඇටෑක් එක තව දියාරු වෙනව පින්න එක්ක. ඒත් මේ පාර දියාරු කියන්නත් බෑ බං .ස්පිනර්ස්ල සෙට් එකයි බුවනෙෂ්වර් කාරයයි එලට වැඩ:dull:

    අනිවා. මුන් සෙමියේ කනවා බං. හොඳටම ශුවර්. බලමුකෝ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේ තියෙන්නේ 3rdeye කියපු කතාව



    සංජීව අයිය කියන කතාව පොඩ්ඩක් අවුල් මට.කපුවගෙ කැච් එකේ තියෙන්නේ video දෙකේ frame දෙක parallel සෙට් වෙන්නේ නැති එක. එක video එකක ෆframe එක වැදිලා නෑ.
    අනික් එක සිරා කැච් එකක් වුනත් effort එක හොඳනම් අවුට් දෙන්න ගියොත් ඔතන හරි සීමාවක් දාන්න බෑ නේද?BOD batsmen ට දෙන එක හොඳයි කියල මට හිතෙන්නෙ ඒකයි.
    අනික law එකේ තියෙන්නේ catching attempt එකේදී බෝලේ බිම ගැවුනොත් ඒක clean නෑ කියන එක මන් දන්නා තරමින්.(වැරදිනම් කියන්න).
    ඔය මගේ දැනුම අනුව මට හිතෙන හැටි
    Kapuwage eka damme ona deyak karala video hadanta puluwan kiyala....eka eka jilmart dala oya broadcast karana welaweth hadanta puluwan...
    Eka aththatama adala ne wage..sira kathawata...Dan ICC eka athe thibbath broadcasting ekata onnnan hoda jilmart danta puluwan...

    Thama runout denwa wage hoda technology ekak ne oya catch denta...Eka hinda catch ekak allapu gaman 3rd umpirta dena eka aul...Ei umpire welawa kala kala 95%k withara denawa not out...2D picterewalata catch wala hari kathawa kiyanta ba...Alluwa catchuth bump wela penawa...

    Dan thawa puruddak thiyanawa catcheka allanawa hodata penila satisfy wela out wela yan bata nawaththala 3rd umpirta dena gon scene ekak...:no::no::angry::angry:


    Man hithanne oya close catch hugak ewwa BOD deela hari field ekema beraganta one kiyala...:):):)


    3rd umpirta dunnahama hena aul yanwa...Uta hoda sure technology awa dawasaka okkoma clos desicion dunnata kamak ne...Thama ba...Oka karanta...
    Oka nikan ara LBW wage desicion ekak samahara welawata kiyala hithenawa macho....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.

    aniwa....
    dila hitiye nattn oya place wena ekek gahuwa nm aniwa thawa 20 runs walata wada ganna thibba....
    shik kalakanniya kaawane....anika ara mendiya... katha karala wadak na :angry:
    yako selectorslata therenne nadda mehema dew thiyeddi moota spin karanna ba kiyala.... maha gon wariyagayak mun...
    mn othana hitiya nm aniwa lakmalta chance denawa bn....
    oo dn yorker hitan hodata danawa.... maruwata hadila inne
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ow chase karala munta waasi....
    munta kela wenne mun first bat karala anik team eka chase kaloth....
    eth sure na bn dn cricket control karanne indiyan un...
    aniwa pitch eka gahai indiyan unta waasi weenna....apita anthima WC eke kelewwe oya parayo ehemane..... :angry::angry:
    bt dew thibboth nm chance...

    වල්ඩ් කප් එකේ නම් මචං තව අපිට පරදින්න බලපෑමක් තිබ්බා කියලා කියමනකුත් යනවනේ නේද බං? මට නම් අදටත් හිතෙන්නේ එහෙමයි බං. බලමුකෝ දිල්ෂාන් ක්‍රිකට් වලින් අයින් වෙනදාට ඌ ඇයි කැප්ටන්සි එකෙන් අයින් උනේ ඉඳන් වෙච්ච සිද්ධි ටික කියන්නම් කියලා. බලමුකෝ.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    buwaneshwar awlk na bn....
    ara spinnersla 3 dena awula...
    dakkane mishrai ashwinui spin karana hati...
    pissu peekudu wenwa :baffled::baffled:
    නෑ බං ඌ ස්ට්‍රයිකර් එකෙක්ට වඩා පට්ටම එකොනොමිකල් බෝලර් කෙනෙක්. ප්‍රෙෂර් එක දාන්න පුලුවන් එලටම.උන්ගෙ ඇටෑක් එක කලින්ට වඩා නම් සුපිරි. මුං සීරීස් එකෙන් අයින් උනොත් නම් අපිට ආපහු චාන්ස් එකක් තියෙයි. ඉන්දියාව එක්ක ගහනව කියන්නෙ කොහොමත් සෙල්ලම් කරන්න කලිනුත් 60-40 චාන්ස් එකක් උන්ට දීල තමයි අපි පටන් ගන්නෙ :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ ගහපුවා කනෙක්ට් වුනේ නෑ කියල හිතෙන්නෙ නැද්ද?

    ඔව් බං උගේ ටයිමින් අප්සෙට් දැන් මූ පකිස්තාන් ඒවල ඉඳලම නේ බං ෆේල් වෙලා උන්නේ.
     
    May 19, 2013
    1,864
    81
    0
    පිස්සුද බන් මිට කලින් මන් කුණු හරුපෙන් බැනලා නැහැ අඩුම ගානේ පතිරනයට,එරෝසන්ටවත් :(

    උදේ අසු හාර දාහට මල පැනලා හිටියේ...ඊයේ එකෙක් අවා නම් මාත් එක්ක යනවා චන්දිමාල්ගේ ගෙදරට ගහන්න..දුකට නිදා ගත්තෙත් නැහැ බන් :(:(

    චන්දිමාල්ට ගහන්නද?:baffled:
    චන්දිමාල්ගේ ගමේ ගෙදර පැත්තේ ගහ ගන්න ගියොත් නං කහ පාට මිනිස්සු ගහ ගන්න එන අයට වට කරන් ගහයි.:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aniwa....
    dila hitiye nattn oya place wena ekek gahuwa nm aniwa thawa 20 runs walata wada ganna thibba....
    shik kalakanniya kaawane....anika ara mendiya... katha karala wadak na :angry:
    yako selectorslata therenne nadda mehema dew thiyeddi moota spin karanna ba kiyala.... maha gon wariyagayak mun...
    mn othana hitiya nm aniwa lakmalta chance denawa bn....
    oo dn yorker hitan hodata danawa.... maruwata hadila inne

    ලංකාවේ උනුත් දැන් ටැලන්ට් වේස්ට් කරන්ට පටන් අරගෙන බං. ගොන් හැත්ත. :angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වල්ඩ් කප් එකේ නම් මචං තව අපිට පරදින්න බලපෑමක් තිබ්බා කියලා කියමනකුත් යනවනේ නේද බං? මට නම් අදටත් හිතෙන්නේ එහෙමයි බං. බලමුකෝ දිල්ෂාන් ක්‍රිකට් වලින් අයින් වෙනදාට ඌ ඇයි කැප්ටන්සි එකෙන් අයින් උනේ ඉඳන් වෙච්ච සිද්ධි ටික කියන්නම් කියලා. බලමුකෝ.

    ow ow habai ohomath kathawa gya thama bn....
    dila nm melo wadak na.oo ODI format eke thama inne.
    mokeda bn oka thibbe?? :oo:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් බන් බලපන් ෆිල්ඩකාරය බෝලේ දිහා බලන්නෙවත් නැ ඌ දන්නෙත් නැ ඌ හරියට ඇල්ලුවද කියල :lol::lol:
    eth hitiyenan aai loweth naa catch eka gaththa wage thamai :P
    habai oya wage catches waladi fielder tath kohomath sure ekak naa ekanisa uta banala wadakuth naa
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌව හලන්නේ නෑ බං. තිසරව හලන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ මේක තමයි ඊලඟ මැච් එකට හොඳම ටීම් එක.
    1. කුසල්
    2.තිරිමාන්න
    3.මයියා
    4.සංගා
    3.දිල්ෂාන්
    6.මැතිව්ස්
    7.කුලසේකර
    8.සික්කුවා
    9.සචිත්‍ර
    10.හේරත්
    11.මාලිංග

    සික්කුවා left arm නිසා එල බන්....බලපං පජෙජා දාන විදිය :P:P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16447553 said:
    නෑ බං ඌ ස්ට්‍රයිකර් එකෙක්ට වඩා පට්ටම එකොනොමිකල් බෝලර් කෙනෙක්. ප්‍රෙෂර් එක දාන්න පුලුවන් එලටම.උන්ගෙ ඇටෑක් එක කලින්ට වඩා නම් සුපිරි. මුං සීරීස් එකෙන් අයින් උනොත් නම් අපිට ආපහු චාන්ස් එකක් තියෙයි. ඉන්දියාව එක්ක ගහනව කියන්නෙ කොහොමත් සෙල්ලම් කරන්න කලිනුත් 60-40 චාන්ස් එකක් උන්ට දීල තමයි අපි පටන් ගන්නෙ :(

    ow itn... habai buwaneshwar karayage nm mata kisi wiseshayak na bn :no:
    shami hoda.bt un dennata gahanna puluwan.
    awula thiynne ara spinnersla 3 dena bn :oo:
    ow ape un bayai indiayan unta... :angry::angry:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :growl::growl::growl::):):)
    Mun kai ban kohen hari....:P:P
    Ehema hithamu Ridilath oya kiyanne....

    Pathiranaya monawa kiyayda danne...:P:P:P:P:P

    Habai uge power ekath pata maru karana scene ekak thiyenne....:P:P:P:P:P:P:baffled::oo::oo:
    උගේ පවර් එකත් ඌව නොමග යවල නෙ:lol:
    මුං කන්නම ඕන බං.:growl: ඕස්ට්‍රේලියන් කාරයොන්ගෙන්වත් කෑවොත් හරි.මොකක් උනත් මුං ඉස්සරවෙල බැට් කරන්න සෙට් උනොත් මොන ටීම් එකෙන් උනත් කනව. බංගලාදේෂෙ ග්‍රවුන්ඩ් අවුරුදු 4කට කලින් ප්‍රේමදාසෙ වගෙ. ටොස් එක දිනන එකා දිනනව. මේ පාර වර්ල්ඩ් කප් එක ලක් එක මතම යන එකක් වගේ නේ බං??:dull:
     
    Status
    Not open for further replies.