බයේ.
මට හිතෙනවා ඌ ආයේ එහෙම බනින එකක් නෑ කියල.




බැන්නොත් බනින්නේ පතිතරණය තමා...උ මේක කන නිසා

බයේ.
මට හිතෙනවා ඌ ආයේ එහෙම බනින එකක් නෑ කියල.





පිස්සුද බන් මිට කලින් මන් කුණු හරුපෙන් බැනලා නැහැ අඩුම ගානේ පතිරනයට,එරෝසන්ටවත්
උදේ අසු හාර දාහට මල පැනලා හිටියේ...ඊයේ එකෙක් අවා නම් මාත් එක්ක යනවා චන්දිමාල්ගේ ගෙදරට ගහන්න..දුකට නිදා ගත්තෙත් නැහැ බන්![]()


එළකිරි කොල්ලෙක්;16447486 said:මුලින් බැට් කරන්න සෙට් උන ගමන් නම් ඔය ඉන්ඩියන් කාරයො හැම එකාම අනාතයි.දියාරු බෝලිං ඇටෑක් එක තව දියාරු වෙනව පින්න එක්ක. ඒත් මේ පාර දියාරු කියන්නත් බෑ බං .ස්පිනර්ස්ල සෙට් එකයි බුවනෙෂ්වර් කාරයයි එලට වැඩ
![]()
Kapuwage eka damme ona deyak karala video hadanta puluwan kiyala....eka eka jilmart dala oya broadcast karana welaweth hadanta puluwan...මේ තියෙන්නේ 3rdeye කියපු කතාව
සංජීව අයිය කියන කතාව පොඩ්ඩක් අවුල් මට.කපුවගෙ කැච් එකේ තියෙන්නේ video දෙකේ frame දෙක parallel සෙට් වෙන්නේ නැති එක. එක video එකක ෆframe එක වැදිලා නෑ.
අනික් එක සිරා කැච් එකක් වුනත් effort එක හොඳනම් අවුට් දෙන්න ගියොත් ඔතන හරි සීමාවක් දාන්න බෑ නේද?BOD batsmen ට දෙන එක හොඳයි කියල මට හිතෙන්නෙ ඒකයි.
අනික law එකේ තියෙන්නේ catching attempt එකේදී බෝලේ බිම ගැවුනොත් ඒක clean නෑ කියන එක මන් දන්නා තරමින්.(වැරදිනම් කියන්න).
ඔය මගේ දැනුම අනුව මට හිතෙන හැටි







ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.

ow ow chase karala munta waasi....
munta kela wenne mun first bat karala anik team eka chase kaloth....
eth sure na bn dn cricket control karanne indiyan un...
aniwa pitch eka gahai indiyan unta waasi weenna....apita anthima WC eke kelewwe oya parayo ehemane.....
bt dew thibboth nm chance...
නෑ බං ඌ ස්ට්‍රයිකර් එකෙක්ට වඩා පට්ටම එකොනොමිකල් බෝලර් කෙනෙක්. ප්‍රෙෂර් එක දාන්න පුලුවන් එලටම.උන්ගෙ ඇටෑක් එක කලින්ට වඩා නම් සුපිරි. මුං සීරීස් එකෙන් අයින් උනොත් නම් අපිට ආපහු චාන්ස් එකක් තියෙයි. ඉන්දියාව එක්ක ගහනව කියන්නෙ කොහොමත් සෙල්ලම් කරන්න කලිනුත් 60-40 චාන්ස් එකක් උන්ට දීල තමයි අපි පටන් ගන්නෙbuwaneshwar awlk na bn....
ara spinnersla 3 dena awula...
dakkane mishrai ashwinui spin karana hati...
pissu peekudu wenwa![]()

ඌ ගහපුවා කනෙක්ට් වුනේ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
පිස්සුද බන් මිට කලින් මන් කුණු හරුපෙන් බැනලා නැහැ අඩුම ගානේ පතිරනයට,එරෝසන්ටවත්
උදේ අසු හාර දාහට මල පැනලා හිටියේ...ඊයේ එකෙක් අවා නම් මාත් එක්ක යනවා චන්දිමාල්ගේ ගෙදරට ගහන්න..දුකට නිදා ගත්තෙත් නැහැ බන්![]()


එළකිරි කොල්ලෙක්;16447465 said:Champions Trophy eka wagema wei da??![]()






















aniwa....
dila hitiye nattn oya place wena ekek gahuwa nm aniwa thawa 20 runs walata wada ganna thibba....
shik kalakanniya kaawane....anika ara mendiya... katha karala wadak na
yako selectorslata therenne nadda mehema dew thiyeddi moota spin karanna ba kiyala.... maha gon wariyagayak mun...
mn othana hitiya nm aniwa lakmalta chance denawa bn....
oo dn yorker hitan hodata danawa.... maruwata hadila inne


වල්ඩ් කප් එකේ නම් මචං තව අපිට පරදින්න බලපෑමක් තිබ්බා කියලා කියමනකුත් යනවනේ නේද බං? මට නම් අදටත් හිතෙන්නේ එහෙමයි බං. බලමුකෝ දිල්ෂාන් ක්‍රිකට් වලින් අයින් වෙනදාට ඌ ඇයි කැප්ටන්සි එකෙන් අයින් උනේ ඉඳන් වෙච්ච සිද්ධි ටික කියන්නම් කියලා. බලමුකෝ.

eth hitiyenan aai loweth naa catch eka gaththa wage thamaiඔව් බන් බලපන් ෆිල්ඩකාරය බෝලේ දිහා බලන්නෙවත් නැ ඌ දන්නෙත් නැ ඌ හරියට ඇල්ලුවද කියල![]()

Mun kai ban kohen hari....
Ehema hithamu Ridilath oya kiyanne....
Pathiranaya monawa kiyayda danne...
Habai uge power ekath pata maru karana scene ekak thiyenne....

ඌව හලන්නේ නෑ බං. තිසරව හලන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ මේක තමයි ඊලඟ මැච් එකට හොඳම ටීම් එක.
1. කුසල්
2.තිරිමාන්න
3.මයියා
4.සංගා
3.දිල්ෂාන්
6.මැතිව්ස්
7.කුලසේකර
8.සික්කුවා
9.සචිත්ර
10.හේරත්
11.මාලිංග


ow ow habai ohomath kathawa gya thama bn....
dila nm melo wadak na.oo ODI format eke thama inne.
mokeda bn oka thibbe??![]()
එළකිරි කොල්ලෙක්;16447553 said:නෑ බං ඌ ස්ට්‍රයිකර් එකෙක්ට වඩා පට්ටම එකොනොමිකල් බෝලර් කෙනෙක්. ප්‍රෙෂර් එක දාන්න පුලුවන් එලටම.උන්ගෙ ඇටෑක් එක කලින්ට වඩා නම් සුපිරි. මුං සීරීස් එකෙන් අයින් උනොත් නම් අපිට ආපහු චාන්ස් එකක් තියෙයි. ඉන්දියාව එක්ක ගහනව කියන්නෙ කොහොමත් සෙල්ලම් කරන්න කලිනුත් 60-40 චාන්ස් එකක් උන්ට දීල තමයි අපි පටන් ගන්නෙ![]()




සික්කුවා left arm නිසා එල බන්....බලපං පජෙජා දාන විදිය![]()


උගේ පවර් එකත් ඌව නොමග යවල නෙ
Mun kai ban kohen hari....
Ehema hithamu Ridilath oya kiyanne....
Pathiranaya monawa kiyayda danne...
Habai uge power ekath pata maru karana scene ekak thiyenne....

ඕස්ට්‍රේලියන් කාරයොන්ගෙන්වත් කෑවොත් හරි.මොකක් උනත් මුං ඉස්සරවෙල බැට් කරන්න සෙට් උනොත් මොන ටීම් එකෙන් උනත් කනව. බංගලාදේෂෙ ග්‍රවුන්ඩ් අවුරුදු 4කට කලින් ප්‍රේමදාසෙ වගෙ. ටොස් එක දිනන එකා දිනනව. මේ පාර වර්ල්ඩ් කප් එක ලක් එක මතම යන එකක් වගේ නේ බං??