෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.

    එහෙමම කියන්නත් බෑ බන්:no::oo:...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්‍රයි කරේ පාට්නශිප් එක දාන්න:rolleyes:..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති:oo::baffled:...උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...

    සැලකිය යුතු~කිසියම් ක්‍රීඩකයෙක් ෆෝම් එකේ නැත්නම් ඌ අයින් කරන්නයැයි කියා අදහස් දැක්වීමෙන් වලකින්න..මන්ද යත් එම ක්‍රීඩකයා නැවත දක්ශතා අතරට පැමිනි විට වෙනම ත්‍රෙඩ් දාගෙන ඇවිත් ඔබට චෝදනා කරනු ලැබීමට ඉඩ ඇත...:P:rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eth thisarawa halanne nathi wei ban...mkda NZ unge fast ballersla inna nisa aniwa thisara dai...oka fast ballerlata dot wnna gahanwa :lol::lol:

    ඒ ගහන්නේ උගේ ලේෆ්ට් එකට දැම්මොත් ඉවරනේ..උට ෂොට් නැහැ :baffled:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ බං මැච් එක පැරදුනට ස්ට්‍රෙස් එක නෙමෙයි බං. මම කොහොමත් ලොවෙත් ස්ට්‍රෙස් ලෝකෙක ඉන්නේ බං කවදාවත් එක්සෑම් එකක් නිසා එහෙමයි කියලා ස්ට්‍රෙස් වෙලා නෑ. මම කිව්වේ ඉතින් ඊයේ ඩයසා එක්ක අල්ලපු ඔට්‍ටුව ගැන බං. මම සාමාන්‍යයෙන් වචන දෙකක් කියන එකෙක් නෙමෙයි. කිව්වොත් කිව්වා ඒකයි. බලමුකෝ. චන්දිමාලුත් නැති එකේ දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් එකක් බැරිවෙලාවත් තිරියා හොඳට ගැහුවොත් චන්දි ආයේ එද්දි කාවද හැලෙන්නේ?

    :rofl: :rofl:
    eth okawa halanne naa ban :no: :no:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒ කාලේ ආර්ටිකල් එකක මන් කියෙව්වා වගේ ලාවට මතකයක් තියෙනවා.

    mna weida danne na...balamuko mata nm tikak sure ape un gahai kiyala.
    bt yatin danna wenwa conditions apply kiyala :P:P

    eda SA walata gahuwa pitch eka wage ekak one
    dew nathi wenna one kiyala :lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Kapuwage eka damme ona deyak karala video hadanta puluwan kiyala....eka eka jilmart dala oya broadcast karana welaweth hadanta puluwan...
    Eka aththatama adala ne wage..sira kathawata...Dan ICC eka athe thibbath broadcasting ekata onnnan hoda jilmart danta puluwan...

    Thama runout denwa wage hoda technology ekak ne oya catch denta...Eka hinda catch ekak allapu gaman 3rd umpirta dena eka aul...Ei umpire welawa kala kala 95%k withara denawa not out...2D picterewalata catch wala hari kathawa kiyanta ba...Alluwa catchuth bump wela penawa...

    Dan thawa puruddak thiyanawa catcheka allanawa hodata penila satisfy wela out wela yan bata nawaththala 3rd umpirta dena gon scene ekak...:no::no::angry::angry:


    Man hithanne oya close catch hugak ewwa BOD deela hari field ekema beraganta one kiyala...:):):)


    3rd umpirta dunnahama hena aul yanwa...Uta hoda sure technology awa dawasaka okkoma clos desicion dunnata kamak ne...Thama ba...Oka karanta...
    Oka nikan ara LBW wage desicion ekak samahara welawata kiyala hithenawa macho....
    එල ලොක්කා
    හොඳ තීරණයක් ගන්න උදව් වෙන එක ගැන හිතල සතුටු වෙමු:):)
    ඔහොම controversial decisions හැමදාම නෑනේ.අපිට කෑ ගහන්නත් එක්ක හොඳා :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    එහෙමම කියන්නත් බෑ බන්:no::oo:...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්‍රයි කරේ පාට්නශිප් එක දාන්න:rolleyes:..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති:oo::baffled:...උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...

    සැලකිය යුතු~කිසියම් ක්‍රීඩකයෙක් ෆෝම් එකේ නැත්නම් ඌ අයින් කරන්නයැයි කියා අදහස් දැක්වීමෙන් වලකින්න..මන්ද යත් එම ක්‍රීඩකයා නැවත දක්ශතා අතරට පැමිනි විට වෙනම ත්‍රෙඩ් දාගෙන ඇවිත් ඔබට චෝදනා කරනු ලැබීමට ඉඩ ඇත...:P:rofl:

    නෑ බං එහෙම නෙමෙයි මම නම් කියන්නේ ෆෝර්ම් එකේ නැති වෙද්දි අයින් කරන්ට ඕනේ බං. නැතුව වැඩක් නෑ. මට මතකයි උඹ අර එකෙක් එක්ක වලි දාගත්තා :P:P.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0


    එහෙමම කියන්නත් බෑ බන්:no::oo:...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්‍රයි කරේ පාට්නශිප් එක දාන්න:rolleyes:..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති:oo::baffled:...උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...

    සැලකිය යුතු~කිසියම් ක්‍රීඩකයෙක් ෆෝම් එකේ නැත්නම් ඌ අයින් කරන්නයැයි කියා අදහස් දැක්වීමෙන් වලකින්න..මන්ද යත් එම ක්‍රීඩකයා නැවත දක්ශතා අතරට පැමිනි විට වෙනම ත්‍රෙඩ් දාගෙන ඇවිත් ඔබට චෝදනා කරනු ලැබීමට ඉඩ ඇත...:P:rofl:


    චන්දිමාල් නම් දාන්න කලෙක ෆෝරම් වෙලත් නැහැ ගහලත් නැහැ අන්තිමට 56 ගැහුවේ 2011 ..එකත් උගේ පලවෙනි 50 :lol::lol::lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ow itn... habai buwaneshwar karayage nm mata kisi wiseshayak na bn :no:
    shami hoda.bt un dennata gahanna puluwan.
    awula thiynne ara spinnersla 3 dena bn :oo:
    ow ape un bayai indiayan unta... :angry::angry:
    ඉන්ඩියන් පඩයොන්ට හරියට බැලන්ස්ඩ් ගේමක් සෙට් වෙනකම්ම ඔහොම තමයි බං. බලමුකො මොකක් ද වෙන්නෙ කියල. අපේ උන් ස්පිනර්ස්ලට ඇඹරෙනව නෙ ??ඒක නෙ අවුල :(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.
    katha karala wadak naa ban :oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    R Ashwin gets the Man of the Match. he says, "Spinners have enjoyed good success, Mishy has won two Man of the Match awards, so I guess it was my turn today. A few difficult matches coming up now. We have played some excellent cricket, we don't need to be too worried (about not being tested enough)."

    balapnko indian un match 3i gahuwe.e 3 nema man of the match award gye spinnerslata
     
    May 19, 2013
    1,864
    81
    0
    aniwa....
    dila hitiye nattn oya place wena ekek gahuwa nm aniwa thawa 20 runs walata wada ganna thibba....
    shik kalakanniya kaawane....anika ara mendiya... katha karala wadak na :angry:
    yako selectorslata therenne nadda mehema dew thiyeddi moota spin karanna ba kiyala.... maha gon wariyagayak mun...
    mn othana hitiya nm aniwa lakmalta chance denawa bn....
    oo dn yorker hitan hodata danawa.... maruwata hadila inne

    dilshan, mendis, mathews, bowling and fielding bara chandimalu thamai match eka ka gaththe.
    dilshan t20 opener kenek widiyata newe gahuwe.
    mendis gana katha karanna wadak na. eth spinnerslatama over dunna thisarawa try karala balanne nathiwa. adu gane last over ekawath thisarata denna thibuna mathewsta nodi.
    mathews onewata epawata kammaliyek wage ball kare, line ekak thibunema na.

    anika Bopara kalinma kiyala thibuna malinagage bowling speed eka use karala piti passata gahana kathawak. ekata field eka hadala thibune na. apu gamanma malingata pitipassata 4 dekak gahuwa. adu gane eka 4 ekak gahuwama pitipassata fielder kenek danna thibuna, piti passata gahana kathawak kiyala thibunath nisa. 4 dekak gahana kanma hitiya fielder kenek place karanna.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මැතිව්ස් මහ චාටර් ආත්මාර්ථකාමි ඩයල් එක නේද බං? චන්දි හොඳයි තව ඌ එක්ක බලද්දි. හා නැද්ද කියපන්? :oo::oo:
    ubata amu kawilada :eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: :rofl:
    eth okawa halanne naa ban :no: :no:

    නෑ දැන් මූට කොහොමත් ගහන්න වෙන්නේ නෑ නේ බං. මහ බලු මිනිස්සු බං මහේලයයි, සංගයි, දිල්ෂානුයි, මාලිංගයයි ප්ලෑන් කරලා ගහපු ගේමක් ඕක චන්දියට කෙළවන්ට :lol:. බලපන් අතර ඕවරේ දාන්ට ගත්තු වෙලාව. අපේ චන්ඩි බන්ඩි. මුන් මැච් එක පරදිනවා කියලා තේරුන නිසා චන්ඩි මාල්ව හලලා ගහන්න කුමන්ත්‍රණයක් ගහලා තියෙන්නේ ඊයේ 18 වෙනි ඕවරේ දාගන්ට බැරුව :angry::angry:.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16447623 said:
    උගේ පවර් එකත් ඌව නොමග යවල නෙ:lol:
    මුං කන්නම ඕන බං.:growl: ඕස්ට්‍රේලියන් කාරයොන්ගෙන්වත් කෑවොත් හරි.මොකක් උනත් මුං ඉස්සරවෙල බැට් කරන්න සෙට් උනොත් මොන ටීම් එකෙන් උනත් කනව. බංගලාදේෂෙ ග්‍රවුන්ඩ් අවුරුදු 4කට කලින් ප්‍රේමදාසෙ වගෙ. ටොස් එක දිනන එකා දිනනව. මේ පාර වර්ල්ඩ් කප් එක ලක් එක මතම යන එකක් වගේ නේ බං??:dull:
    :P:P:P:P:P:P

    Pathiranaya iye Mandis bola 12n 50k gahanwa kiwwane...
    Uta 50 k gahuwa......:lol::lol::lol::lol::lol:

    Mendata ovareta 25k gahuwane....Thawa eka overayak thibba nan sirawatama bola 12n 50k gahanawa...:angry::growl::lol::lol::lol::lol:

    Monawa unath me ground wala dew ekanan wadiy...Melo rahak ne....

    Ow premadasa eke reta issara gahaganta bane...
    Hawasa muraliya ehema dagalala turn karanta hadanawa...
    Reta Uwaraj sing ohe atha karakawala awilla warne wage turn karanawa...:P:P:P:P:P
    Aya reta swing wnawa ho...gala...

    Dannan 2011 World Cup ekata pitch eka relay keruwain passe thama Pissu kelinta patan gathhe ne.....:P:P:P:P:P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අන්න චන්දිමාලයට එක තරඟයක් තහනම් කරල නේද :lol: අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන්.. හිරු නිවුස් වලට කිවුවේ.. :dull: කැප්ටන්ව අයින් කරන්න විදිහක් නැතුවනෙ හිටියෙ.. ඌම වැඩේ කරගෙන.. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mna weida danne na...balamuko mata nm tikak sure ape un gahai kiyala.
    bt yatin danna wenwa conditions apply kiyala :P:P

    අපේ උන් දිනනවා බං. මොකද දන්නවද නිව්සීලන්ඩ් උන් ලෝකේ මොන ටීම් එකට වැඩ දැම්මත් උන් අපේ උන්ට ඒ කාලේ ඉඳන්ම පට්ට බයයි. වර්ල්ඩ් කප් සෙමි වල සෙට් වෙලාම කාලාද කොහෙද. ඉන්දියාවට අපේ උන් තියෙන බය තමයි උන් අපිට තියෙන්නේ. හැබැයි කියන්ට බෑ ඉන්දියාවට අපේ උනුත් ඉඳලා හිටලා ගහනවනේ.
     
    Status
    Not open for further replies.