Sikkuwa right armerසික්කුවා left arm නිසා එල බන්....බලපං පජෙජා දාන විදිය![]()
Sikkuwa right armerසික්කුවා left arm නිසා එල බන්....බලපං පජෙජා දාන විදිය![]()
සික්කුවා left arm නිසා එල බන්....බලපං පජෙජා දාන විදිය![]()

ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.

...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්‍රයි කරේ පාට්නශිප් එක දාන්න
..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති
...උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...

eth thisarawa halanne nathi wei ban...mkda NZ unge fast ballersla inna nisa aniwa thisara dai...oka fast ballerlata dot wnna gahanwa![]()

නෑ බං මැච් එක පැරදුනට ස්ට්‍රෙස් එක නෙමෙයි බං. මම කොහොමත් ලොවෙත් ස්ට්‍රෙස් ලෝකෙක ඉන්නේ බං කවදාවත් එක්සෑම් එකක් නිසා එහෙමයි කියලා ස්ට්‍රෙස් වෙලා නෑ. මම කිව්වේ ඉතින් ඊයේ ඩයසා එක්ක අල්ලපු ඔට්ටුව ගැන බං. මම සාමාන්‍යයෙන් වචන දෙකක් කියන එකෙක් නෙමෙයි. කිව්වොත් කිව්වා ඒකයි. බලමුකෝ. චන්දිමාලුත් නැති එකේ දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් එකක් බැරිවෙලාවත් තිරියා හොඳට ගැහුවොත් චන්දි ආයේ එද්දි කාවද හැලෙන්නේ?
Dilshan![]()

ඒ කාලේ ආර්ටිකල් එකක මන් කියෙව්වා වගේ ලාවට මතකයක් තියෙනවා.

eda SA walata gahuwa pitch eka wage ekak one
dew nathi wenna one kiyala![]()
එල ලොක්කාKapuwage eka damme ona deyak karala video hadanta puluwan kiyala....eka eka jilmart dala oya broadcast karana welaweth hadanta puluwan...
Eka aththatama adala ne wage..sira kathawata...Dan ICC eka athe thibbath broadcasting ekata onnnan hoda jilmart danta puluwan...
Thama runout denwa wage hoda technology ekak ne oya catch denta...Eka hinda catch ekak allapu gaman 3rd umpirta dena eka aul...Ei umpire welawa kala kala 95%k withara denawa not out...2D picterewalata catch wala hari kathawa kiyanta ba...Alluwa catchuth bump wela penawa...
Dan thawa puruddak thiyanawa catcheka allanawa hodata penila satisfy wela out wela yan bata nawaththala 3rd umpirta dena gon scene ekak...
Man hithanne oya close catch hugak ewwa BOD deela hari field ekema beraganta one kiyala...
3rd umpirta dunnahama hena aul yanwa...Uta hoda sure technology awa dawasaka okkoma clos desicion dunnata kamak ne...Thama ba...Oka karanta...
Oka nikan ara LBW wage desicion ekak samahara welawata kiyala hithenawa macho....

එහෙමම කියන්නත් බෑ බන්...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්‍රයි කරේ පාට්නශිප් එක දාන්න
..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති
...උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...
සැලකිය යුතු~කිසියම් ක්‍රීඩකයෙක් ෆෝම් එකේ නැත්නම් ඌ අයින් කරන්නයැයි කියා අදහස් දැක්වීමෙන් වලකින්න..මන්ද යත් එම ක්‍රීඩකයා නැවත දක්ශතා අතරට පැමිනි විට වෙනම ත්‍රෙඩ් දාගෙන ඇවිත් ඔබට චෝදනා කරනු ලැබීමට ඉඩ ඇත...![]()

.

ඉන්ඩියන් පඩයොන්ට හරියට බැලන්ස්ඩ් ගේමක් සෙට් වෙනකම්ම ඔහොම තමයි බං. බලමුකො මොකක් ද වෙන්නෙ කියල. අපේ උන් ස්පිනර්ස්ලට ඇඹරෙනව නෙ ??ඒක නෙ අවුලow itn... habai buwaneshwar karayage nm mata kisi wiseshayak na bn
shami hoda.bt un dennata gahanna puluwan.
awula thiynne ara spinnersla 3 dena bn
ow ape un bayai indiayan unta...![]()

katha karala wadak naa banඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.

out of form indiddi kohe connect wennada banඌ ගහපුවා කනෙක්ට් වුනේ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
R Ashwin gets the Man of the Match. he says, "Spinners have enjoyed good success, Mishy has won two Man of the Match awards, so I guess it was my turn today. A few difficult matches coming up now. We have played some excellent cricket, we don't need to be too worried (about not being tested enough)."
aniwa....
dila hitiye nattn oya place wena ekek gahuwa nm aniwa thawa 20 runs walata wada ganna thibba....
shik kalakanniya kaawane....anika ara mendiya... katha karala wadak na
yako selectorslata therenne nadda mehema dew thiyeddi moota spin karanna ba kiyala.... maha gon wariyagayak mun...
mn othana hitiya nm aniwa lakmalta chance denawa bn....
oo dn yorker hitan hodata danawa.... maruwata hadila inne
ubata amu kawiladaමැතිව්ස් මහ චාටර් ආත්මාර්ථකාමි ඩයල් එක නේද බං? චන්දි හොඳයි තව ඌ එක්ක බලද්දි. හා නැද්ද කියපන්?![]()

![]()
![]()
eth okawa halanne naa ban![]()
![]()
. බලපන් අතර ඕවරේ දාන්ට ගත්තු වෙලාව. අපේ චන්ඩි බන්ඩි. මුන් මැච් එක පරදිනවා කියලා තේරුන නිසා චන්ඩි මාල්ව හලලා ගහන්න කුමන්ත්‍රණයක් ගහලා තියෙන්නේ ඊයේ 18 වෙනි ඕවරේ දාගන්ට බැරුව 
. එළකිරි කොල්ලෙක්;16447623 said:උගේ පවර් එකත් ඌව නොමග යවල නෙ
මුං කන්නම ඕන බං.ඕස්ට්‍රේලියන් කාරයොන්ගෙන්වත් කෑවොත් හරි.මොකක් උනත් මුං ඉස්සරවෙල බැට් කරන්න සෙට් උනොත් මොන ටීම් එකෙන් උනත් කනව. බංගලාදේෂෙ ග්‍රවුන්ඩ් අවුරුදු 4කට කලින් ප්‍රේමදාසෙ වගෙ. ටොස් එක දිනන එකා දිනනව. මේ පාර වර්ල්ඩ් කප් එක ලක් එක මතම යන එකක් වගේ නේ බං??
![]()

අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන්.. හිරු නිවුස් වලට කිවුවේ..
කැප්ටන්ව අයින් කරන්න විදිහක් නැතුවනෙ හිටියෙ.. ඌම වැඩේ කරගෙන.. 
mna weida danne na...balamuko mata nm tikak sure ape un gahai kiyala.
bt yatin danna wenwa conditions apply kiyala![]()