෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඇත්තට කොහොම ද බං ඉන්ඩියන් කාරයො එකපාරට 1 ට ආවෙ මට මේව තේරෙන්නෙ නෑ නෙ? මේ ලඟක් ම වෙනකම් එක දිගට පැරදුන නේ?:dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :P:P:P:P:P:P

    Pathiranaya iye Mandis bola 12n 50k gahanwa kiwwane...
    Uta 50 k gahuwa......:lol::lol::lol::lol::lol:

    Mendata ovareta 25k gahuwane....Thawa eka overayak thibba nan sirawatama bola 12n 50k gahanawa...:angry::growl::lol::lol::lol::lol:

    Monawa unath me ground wala dew ekanan wadiy...Melo rahak ne....

    Ow premadasa eke reta issara gahaganta bane...
    Hawasa muraliya ehema dagalala turn karanta hadanawa...
    Reta Uwaraj sing ohe atha karakawala awilla warne wage turn karanawa...:P:P:P:P:P
    Aya reta swing wnawa ho...gala...

    Dannan 2011 World Cup ekata pitch eka relay keruwain passe thama Pissu kelinta patan gathhe ne.....:P:P:P:P:P
    :lol::lol::lol::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එළකිරි කොල්ලෙක්;16450002 said:
    ඇත්තට කොහොම ද බං ඉන්ඩියන් කාරයො එකපාරට 1 ට ආවෙ මට මේව තේරෙන්නෙ නෑ නෙ? මේ ලඟක් ම වෙනකම් එක දිගට පැරදුන නේ?:dull:
    t20 paradune na un.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16450002 said:
    ඇත්තට කොහොම ද බං ඉන්ඩියන් කාරයො එකපාරට 1 ට ආවෙ මට මේව තේරෙන්නෙ නෑ නෙ? මේ ලඟක් ම වෙනකම් එක දිගට පැරදුන නේ?:dull:

    උන් ගිය අවුරුද්දෙ වැඩිය ටී20 ගැහුවෙ නෑ බන්...උන් කොහොමත් රෑන්කින් වල පල්වෙනි තුන ඇතුලෙ හිටිය..:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    t20 paradune na un.



    උන් ගිය අවුරුද්දෙ වැඩිය ටී20 ගැහුවෙ නෑ බන්...උන් කොහොමත් රෑන්කින් වල පල්වෙනි තුන ඇතුලෙ හිටිය..:(
    ඒත් අපේ උන්ගෙ රෙකෝඩ් එකට සාපේක්ෂව උන් පහල නෙ බං. මට ඕක හෙන අවුලක්:(:baffled::oo:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Machan Chandimal NZ match eken ayin karlada ? Malingat Captain dila kiyanne aththada :rolleyes::rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට උඹව දුටු සැනෙන් ඕක මතක් වෙනවා.උඹත් ගොනා වගේ උත්තර දෙන්න ගියානෙ

    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව....බොරු නම් උබත් මොකෙක් හරි එක්ක වලියක් දාගෙන බලපන්කො...:P:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එළකිරි කොල්ලෙක්;16450087 said:
    me mokadda :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එළකිරි කොල්ලෙක්;16450093 said:
    ඒත් අපේ උන්ගෙ රෙකෝඩ් එකට සාපේක්ෂව උන් පහල නෙ බං. මට ඕක හෙන අවුලක්:(:baffled::oo:
    awlak ganna epa ape un Monday dinnoth aye api 1 :rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    me mokadda :nerd:
    2012 උන්ගෙ මැච් රෙකෝ එක බං. ඒත් උඹල කිව්ව එකත් හරි මුං 2012 එක මැච් එකයි ඒක දිනුම්. 2014 තුනම දිනුම්. සාධාරණයි එක අතකින් බට් අපිට ම්කක්ද වගේ:(
    awlak ganna epa ape un Monday dinnoth aye api 1 :rofl:
    බඩුම තමයි
    4.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    indian bitches.... :lol::lol:


    ඔව් බං ඌට කැපිල්ලක් තියෙනවද මන්දා කොහෙන් හෝ. :angry::angry:

    ඔව් බන් සිරා කියන්නේ සීකුවට ලොකු කැපිල්ලක් තියෙනවා....
    දැන් මු T 20 කප් එකට සෙල්ලම් කරවනවානම් අනිවා මු කලින් මැච් ගහලවත් තියෙන්න එපැයි
    එහෙමත් නෑ :no:
    අරුව එක පාරම ටීම් එකට දානවා .
    මහ කැත වැඩේ මොන උනත්...
    ඊටත් ඌ එලට බෝල් කළා වෙස්ට් ඉන්දීස් මැච් එකේ.....
    මූව මේ කප් එකට දාන්න ඕනේ නම් අර බංගලි ටුවර් එකේ වන්ඩේ මැචුයි T 20 මැචුයි ගහන්න දෙන්න තිබ්බා.....
    එහෙම නොකර එක පාර ටීම් 15 දෙනා අතරට දාල මැචුත් නොදී හැමදාම මෙහෙම බන්කුවේ තියන එක හරිම අසාදාරනයක් ඌට....
    කාලයක් තිබ්බා ඌ පිස්සු හැදෙන්න ගහපු...:yes:
    ඒ කාලේවත් වන්ඩේ ටීම් එකට මූව දැම්මේ නෑ :no:
     
    Status
    Not open for further replies.