෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
රජ්ජුරුවෝ;16450617 said:
netherlandlage ara Cooper kenek awith adath overayak kawa bole bat ekewath wadda ganne nathiwa. mokoata ewwada manda adath

anithima over deka kawane ban Cooper denna. bola 6kma keeperge athe anthima ball 12n.
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොහොමද නෙදර්ලන්තේ කිවීස්ලටත් ගහලා, එංගලන්තෙටත් කෙලියොත් එහෙම. අපිට කිවීලා ගැහුවොත්. එංගලන්තේ සවුත් ඇ‍ෆිරිකා වලට ගැහුවොත්. එහෙම උනොත් පට්ටයි බං. ඔක්කොටම පොයින්ට්ස් සමානයි. අර පරාද සීන් එකත් බලන්ට බෑ. ලොල් :lol::lol: :rofl::rofl:.
    mala keliyak wenne ehema unoth :lol: :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dan oya ubala kata aran balan inne netherland dinanakan da :rofl:

    unuth pau ne ban eka match ekak hari dinnanna epai ne :rofl: un SA ekka play karapu widihata 1 win ekak wath enna ona ban unge moral eka up wenna :yes: ada match eka thamai unta chance ekak tiyenne :rolleyes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඕලන්දකාරයොන්ට umpire ජරා වැඩ කරනව :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    imss.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Aniwa machan
    ඒකනෙ shago,
    ලංකාව 2009 World T20 එකෙයි,2010 World T20 එකෙයි Semi ගියෙත් නවසිල්තෙටයි,ඉන්දියාවටයි Knock out match ගහලානේ...

    2010යෙ ලකුණු 3ක් තියෙද්දි කපුව අන්තිම බෝලෙට ගහපු 6...එතකොට කොහොමත් ඇවිල්ල හිටියෙ...

    Kapugedera last ball six against India



    බලමුකෝ...:):):)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පට්ට කැච් එක කීපර් ගෙන් දිව්ව 100m වගේ
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :D

    mooth habawak nowee heenayak ma una nam hondai :)

    මුගෙ කැසට් ඉස්සර වෙල් වලට අල්ලනව කුරුල්ලො එළවන්ට..... :lol::lol::lol::lol::growl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඌ හිතන්නෙ උගෙ සින්දු අහන්ට කැසට් ගන්නෙ කියලා...:lol::lol::rolleyes:
    ඩයල් එක තව ගහනව ඉතින්...:P:P:P
     
    Status
    Not open for further replies.