෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඩකා වල මොන ඩිව් එකක් වත් නැ බන් මේ චිතගොන් තමයි අවුල

    ඔව් බන්
    කැත සීන් එක...
    මේ ඩිව් සීන් හින්දා ප්ලේයර් කෙනෙක්ගේ ඇත්ත හැකියාව එන්නේ නෑ :no:
    මෙන්ඩියා මේ පිච් වල කෑවාට අනික්වා වල වැඩ දානවා....:)
    ඊටත් ඇගේ හයිය විතරයි මේ ඩිව් වෙලාවේදී ඕනේ...:baffled:
    නිකන්ම පෙගිලා තෙත බරිත වෙලා එන බෝලෙට ගහන්න තියෙන්නේ ඩොට් වෙන්න....:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16451392 said:
    හැබැයි බුවාගෙ bowling changes නම් එල බං. මෙන්ඩගෙත් අන්තිමට අච්චර වදී කියල ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති. :dull:
    කොහොමත් ටීම් එක ඇතුලෙන් උට කැපිල්ලක් තියනව IPL වර්ජනය කරන්න ගත්හ්ට දවස් වලම ඉඳල:baffled:

    නොගියට අවුලක් නෑ. මොන කැපිල්ල දැම්මත් ස්ටේබල්ව ගහනවනම්. මූ එහෙමත් නෑ නේ බං. :angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඩිල්ෂාන්ගේ රෝල් එක අද කොක් කරනවා වගේ..... :lol::lol:
    මේ පිච් එකේ 200+ ගහන්න වෙනවා.....
    ඒ වගේම ගහන්නත් පුළුවන්....
    බොලර්ට කිසිම සප් එකක් නැති සීන් එකක් තියෙන්නේ දැන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. :dull: ....... බලමු ඊළඟ මැච් එකේ ඕව හරි යයි කියල හිතමු :) බොහෝවිට හරි යයි

    කියන මගුලක් තේරෙන්න කියපන්කෝ. උඹ කොහෙද මිසින්ග් වෙලා උන්නේ පහුගිය දොහේ? කට්ට උස්සගෙන ගිහින් උන්නද කවුරු හරි? :lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මට හිතෙන්නේ අපි මේ කබ්බ එන්ගලන්තෙට අපි පැරදුනා කියලමයි :( :(:(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඩිල්ෂාන්ගේ රෝල් එක අද කොක් කරනවා වගේ..... :lol::lol:
    මේ පිච් එකේ 200+ ගහන්න වෙනවා.....
    ඒ වගේම ගහන්නත් පුළුවන්....
    බොලර්ට කිසිම සප් එකක් නැති සීන් එකක් තියෙන්නේ දැන්

    1. බොලේ බර ඇති .. ගහන එක පු@ත් වීරිය අරගෙන ගහන්න වෙන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹ චන්දිමාල්ගෙ නැයෙක්ද බන් කැපිල්ලක් කෙසේ වෙතත් out of form ඉන්න එකාව ටීම් එකෙ ඔහොම තියාගන්න එකට ලොකු සප් එකක් නම් තියෙනව.

    තව එකක් මම හොදට දන්න එක්ක චන්දිමාල් ටීම් එකේ දේවල් නිශාන්ත රණතුංගට කියනව සමහර විට ඒක නිසා මූට සප් නැතුව ඇති
    :):)

    මචං ඌව කැප්ටන් දාලා තියෙන්නේ ඌට ගැලපෙන්නේ නැති ෆොර්මැට් එකක....
    මන් නම් හිතන්නේ මැතිව්ස් T 20 කැප්ටන් වෙලා අරු ODI කැප්ටන් උනා නම් හරි....
    ඊටත් අවුට් ඔෆ් ෆෝරම් කියන්න බෑ බන් මේ T20 මැච් දිහා බලලා....
    එහෙනම් බලපන්කො මේ සීරිස් එකේම ඩේවිඩ් වෝර්නර් කාරය,ධාවන්,මෙන්ඩිස් ෆෙයිල්....
    එහෙම කියලා උන්ව මනින්න බෑ :no:
    අර එදා කෙල වෙන්න ගිය පකිස්තාන් මැච් එක ගොඩ දැම්මේ බින්දුමාල්....
    මන් නම් කියන්නේ ඌට කැප්ටන් දීල තියෙන්නේ වැරදි ෆොර්මැට් එකක......
    සංගා උනත් මුල් කාලේ ෆෙයිල් උනා අම්බානට...මහේලත් එහෙමයි...
    බින්දුමාල් කියන්නේ ලෝර්ඩ්ස් වල 100ක් ගහපු එකෙක්....
    මොකද මන් එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා බින්දුමාල් කියන්නේ පට්ට ප්ලේයර් කෙනෙක්....:yes:
    උබලා එක්කෝ ඌ ගැන දන්නේ නෑ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    1. බොලේ බර ඇති .. ගහන එක පු@ත් වීරිය අරගෙන ගහන්න වෙන්නේ

    ඔව් බන් ඇගේ හයියයි ඕනේ මේ වෙලේ.... පේනවනේ ඉංග්ලන්ඩ් උන් දාන බෝල....
    ඒ අතින් මලින්ගයි කුලසේකරයි සචිත්රයි සැහෙන දෙයක් කළා මේ ඩිව් එක්ක....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    උඹ චන්දිමාල්ගෙ නැයෙක්ද බන් කැපිල්ලක් කෙසේ වෙතත් out of form ඉන්න එකාව ටීම් එකෙ ඔහොම තියාගන්න එකට ලොකු සප් එකක් නම් තියෙනව.

    තව එකක් මම හොදට දන්න එක්ක චන්දිමාල් ටීම් එකේ දේවල් නිශාන්ත රණතුංගට කියනව සමහර විට ඒක නිසා මූට සප් නැතුව ඇති
    :):)
    පිස්සුද යකෝ.:frown: නෑ බං අවුලක් තියනව මොකක් හරි උඹලට එහෙම දැනෙන්නෙ නැද්ද?මුගේ අර කිරි බොන ගතිය තියනව තාම.පොඩි එකා වගෙ ඒක නෙ අර අනිත් පැත්තෙ එවුන්ට හැම වෙලේ ම පු* දීගෙන යන්නෙ.ඒත් මූ කැපෙක් විදියට එල බං.ඒ මම දකින විදිය.ඌ අවුට් ඔෆ් ෆෝම් උනාඅට තාමත් අපිට ඉන්න එලම ටැලන්ට් එක.ඒකත් අමතක කරන්නෙපා බං:growl:
    නිශාන්තය මූ එක්ක පට්ට ෆිට් ඒ කාලෙ ඉඳන්ම දවසක් මතකයි කියනව මූද නිශාන්ත ද මන්දා නාලන්දෙ ඉන්නකොට මූ ඉන්න තැනට අවිත් මුට කියනව ලු සල්ලි දීලා ඕන එකක් ඉස්සරහ සයිවරෙන් අරන් කන්න කියලා:dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    නොගියට අවුලක් නෑ. මොන කැපිල්ල දැම්මත් ස්ටේබල්ව ගහනවනම්. මූ එහෙමත් නෑ නේ බං. :angry::angry:
    මූ කපූ ගෙම තව පැත්තක් බං. ටීම් එකේ හරියටම සෙට් වෙන තැන හම්බුනෙ නෑ.ඒත් කතාව ඇත්ත. කෙරෙන්න ඕන වැඩේ කෙරෙන්නෙ නැත්නම් අයින් කරන්න්න ඕන :dull:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එළකිරි කොල්ලෙක්;16451510 said:
    පිස්සුද යකෝ.:frown: නෑ බං අවුලක් තියනව මොකක් හරි උඹලට එහෙම දැනෙන්නෙ නැද්ද?මුගේ අර කිරි බොන ගතිය තියනව තාම.පොඩි එකා වගෙ ඒක නෙ අර අනිත් පැත්තෙ එවුන්ට හැම වෙලේ ම පු* දීගෙන යන්නෙ.ඒත් මූ කැපෙක් විදියට එල බං.ඒ මම දකින විදිය.ඌ අවුට් ඔෆ් ෆෝම් උනාඅට තාමත් අපිට ඉන්න එලම ටැලන්ට් එක.ඒකත් අමතක කරන්නෙපා බං:growl:
    නිශාන්තය මූ එක්ක පට්ට ෆිට් ඒ කාලෙ ඉඳන්ම දවසක් මතකයි කියනව මූද නිශාන්ත ද මන්දා නාලන්දෙ ඉන්නකොට මූ ඉන්න තැනට අවිත් මුට කියනව ලු සල්ලි දීලා ඕන එකක් ඉස්සරහ සයිවරෙන් අරන් කන්න කියලා:dull:

    චන්දිය හොදයි මහේලයි සංගයි ක්‍රිකට් වලින් අයින් වුනාම 1 හරි 2 ඩවුන් හරි ගහන්න එතකන් ඌට ඔය දෙන ප්ලේස් එකක ගහන්න වෙනව හොදට එහෙම නැත්නම් team එකේ place නැ
     
    Status
    Not open for further replies.