ehemath scn ekak yanwada banz
- හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ
.. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ ..

wont happen again kiwwa neda anathayo tikaබන්ගලියොන්ටත් නොරොච්චෝලයක් තියෙනව වගේ ආයෙත් ලයිට් ගියෝ![]()

එළකිරි කොල්ලෙක්;16451314 said:වෙලාවකට හිතෙනව බං ඌ කැපා ට දැම්මෙ ඔය කෙරුවාව කල් තියාම දැන ගෙන ද කියල![]()
- හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ
.. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ ..

ඒ බන් අපේ කැපානේ SA කැපාට අද සෙල්ලම් කරන්න බැ අපරාදෙනේ බලපන් දැන් දොනියට ඔහොම උනොත් කොහොමද ෆයිනල් එකේදිඉන්දියන් උන් ICC එක මරාගෙන කනව ශුවර්

kalin macth walath light giya nisa meh matches wala digatama generators walin duwanawa kiyalane kiwweබන්ගලියොන්ටත් නොරොච්චෝලයක් තියෙනව වගේ ආයෙත් ලයිට් ගියෝ![]()

ehemath scn ekak yanwada banz
kawuda ehema kiwwe![]()
හම්බඋන වෙලාවක අහපන් ..
දන්නව නෙහ් ඕව 
ඒ බන් අපේ කැපානේ SA කැපාට අද සෙල්ලම් කරන්න බැ අපරාදෙනේ බලපන් දැන් දොනියට ඔහොම උනොත් කොහොමද ෆයිනල් එකේදිඉන්දියන් උන් ICC එක මරාගෙන කනව ශුවර්
- හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ
.. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ ..

ලොල්. අවුලක් නෑ බං. අපිට මොකද උන්ගේ කැප්ටන්ටනේ වෙන්නේ. අපේ කැප්ටන්ට එහෙම වෙනවට මම නම් හරිම ආසයි බං.![]()

හැබැයි බුවාගෙ bowling changes නම් එල බං. මෙන්ඩගෙත් අන්තිමට අච්චර වදී කියල ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති.ලොල්. නෑ මට හිතෙන්නේ එදා 18 වෙනි ඕවරේ මාලිංගට දාන්න කලින් වෙලාව ගත්තේ සංගයි, මයියයි, මාලියයි, මැතිව්සුයි, දිලයි චන්දිට ඕක කොරන්ට බලන්ද කොහෙද. අරම දිනන්ට බැරිනම් මෙහෙමවත් දිනන්ට.

ඒ මොකක්ද බං ඒ සීන් එක? මම දැක්කේ නෑ නේ බං.![]()
....... බලමු ඊළඟ මැච් එකේ ඕව හරි යයි කියල හිතමු
බොහෝවිට හරි යයිdew එකත් අයින් කරනව මේකත් England උන්ට සප් එකට කරන වැඩක්ද මන්ද BIG 3 SUCKS![]()

එළකිරි කොල්ලෙක්;16451392 said:හැබැයි බුවාගෙ bowling changes නම් එල බං. මෙන්ඩගෙත් අන්තිමට අච්චර වදී කියල ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති.
කොහොමත් ටීම් එක ඇතුලෙන් උට කැපිල්ලක් තියනව IPL වර්ජනය කරන්න ගත්හ්ට දවස් වලම ඉඳල![]()

අදත් ඩිව් අම්බානට...
දෙවෙනියට අපි බැට් කලොත් හොදයි.....