ඩකා වල මොන ඩිව් එකක් වත් නැ බන් මේ චිතගොන් තමයි අවුල





එළකිරි කොල්ලෙක්;16451392 said:හැබැයි බුවාගෙ bowling changes නම් එල බං. මෙන්ඩගෙත් අන්තිමට අච්චර වදී කියල ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති.
කොහොමත් ටීම් එක ඇතුලෙන් උට කැපිල්ලක් තියනව IPL වර්ජනය කරන්න ගත්හ්ට දවස් වලම ඉඳල![]()




....... බලමු ඊළඟ මැච් එකේ ඕව හරි යයි කියල හිතමු
බොහෝවිට හරි යයි

කියන මගුලක් තේරෙන්න කියපන්කෝ. උඹ කොහෙද මිසින්ග් වෙලා උන්නේ පහුගිය දොහේ? කට්ට උස්සගෙන ගිහින් උන්නද කවුරු හරි?![]()
dan tikak free..ඩිල්ෂාන්ගේ රෝල් එක අද කොක් කරනවා වගේ.....
මේ පිච් එකේ 200+ ගහන්න වෙනවා.....
ඒ වගේම ගහන්නත් පුළුවන්....
බොලර්ට කිසිම සප් එකක් නැති සීන් එකක් තියෙන්නේ දැන්
උඹ චන්දිමාල්ගෙ නැයෙක්ද බන් කැපිල්ලක් කෙසේ වෙතත් out of form ඉන්න එකාව ටීම් එකෙ ඔහොම තියාගන්න එකට ලොකු සප් එකක් නම් තියෙනව.
තව එකක් මම හොදට දන්න එක්ක චන්දිමාල් ටීම් එකේ දේවල් නිශාන්ත රණතුංගට කියනව සමහර විට ඒක නිසා මූට සප් නැතුව ඇති![]()


- බොලේ බර ඇති .. ගහන එක පු@ත් වීරිය අරගෙන ගහන්න වෙන්නේ
පිස්සුද යකෝ.උඹ චන්දිමාල්ගෙ නැයෙක්ද බන් කැපිල්ලක් කෙසේ වෙතත් out of form ඉන්න එකාව ටීම් එකෙ ඔහොම තියාගන්න එකට ලොකු සප් එකක් නම් තියෙනව.
තව එකක් මම හොදට දන්න එක්ක චන්දිමාල් ටීම් එකේ දේවල් නිශාන්ත රණතුංගට කියනව සමහර විට ඒක නිසා මූට සප් නැතුව ඇති![]()
නෑ බං අවුලක් තියනව මොකක් හරි උඹලට එහෙම දැනෙන්නෙ නැද්ද?මුගේ අර කිරි බොන ගතිය තියනව තාම.පොඩි එකා වගෙ ඒක නෙ අර අනිත් පැත්තෙ එවුන්ට හැම වෙලේ ම පු* දීගෙන යන්නෙ.ඒත් මූ කැපෙක් විදියට එල බං.ඒ මම දකින විදිය.ඌ අවුට් ඔෆ් ෆෝම් උනාඅට තාමත් අපිට ඉන්න එලම ටැලන්ට් එක.ඒකත් අමතක කරන්නෙපා බං

මූ කපූ ගෙම තව පැත්තක් බං. ටීම් එකේ හරියටම සෙට් වෙන තැන හම්බුනෙ නෑ.ඒත් කතාව ඇත්ත. කෙරෙන්න ඕන වැඩේ කෙරෙන්නෙ නැත්නම් අයින් කරන්න්න ඕනනොගියට අවුලක් නෑ. මොන කැපිල්ල දැම්මත් ස්ටේබල්ව ගහනවනම්. මූ එහෙමත් නෑ නේ බං.![]()

1. moko wesawo anka dada reply karanne
- බොලේ බර ඇති .. ගහන එක පු@ත් වීරිය අරගෙන ගහන්න වෙන්නේ
1. moko wesawo anka dada reply karanne![]()
2. thota mole da?

එළකිරි කොල්ලෙක්;16451510 said:පිස්සුද යකෝ.නෑ බං අවුලක් තියනව මොකක් හරි උඹලට එහෙම දැනෙන්නෙ නැද්ද?මුගේ අර කිරි බොන ගතිය තියනව තාම.පොඩි එකා වගෙ ඒක නෙ අර අනිත් පැත්තෙ එවුන්ට හැම වෙලේ ම පු* දීගෙන යන්නෙ.ඒත් මූ කැපෙක් විදියට එල බං.ඒ මම දකින විදිය.ඌ අවුට් ඔෆ් ෆෝම් උනාඅට තාමත් අපිට ඉන්න එලම ටැලන්ට් එක.ඒකත් අමතක කරන්නෙපා බං
නිශාන්තය මූ එක්ක පට්ට ෆිට් ඒ කාලෙ ඉඳන්ම දවසක් මතකයි කියනව මූද නිශාන්ත ද මන්දා නාලන්දෙ ඉන්නකොට මූ ඉන්න තැනට අවිත් මුට කියනව ලු සල්ලි දීලා ඕන එකක් ඉස්සරහ සයිවරෙන් අරන් කන්න කියලා![]()