෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    චන්දිය හොදයි මහේලයි සංගයි ක්‍රිකට් වලින් අයින් වුනාම 1 හරි 2 ඩවුන් හරි ගහන්න එතකන් ඌට ඔය දෙන ප්ලේස් එකක ගහන්න වෙනව හොදට එහෙම නැත්නම් team එකේ place නැ
    සීනියර්ස්ලත් දැනගන්න ඕන මුං වගේ උන් අප් කරල ගන්න නම් තමන්ගෙ බැටිං පොසිශන් එක ටිකක් එහා මෙහා කරගන්න ඕන කියල:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    චන්දිය හොදයි මහේලයි සංගයි ක්‍රිකට් වලින් අයින් වුනාම 1 හරි 2 ඩවුන් හරි ගහන්න එතකන් ඌට ඔය දෙන ප්ලේස් එකක ගහන්න වෙනව හොදට එහෙම නැත්නම් team එකේ place නැ

    ඔව් හැබැයි.... ඉස්සර දිල්ෂාන් මිඩ්ල් ඔර්ඩර් එකෙන් ඇවිල්ලා කොච්චර ෆෙයිල් උනාද....
    දැන් ඔපනින්ග් එකෙක්න් තමා ඌට පුළුවන්
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එළකිරි කොල්ලෙක්;16451543 said:
    සීනියර්ස්ලත් දැනගන්න ඕන මුං වගේ උන් අප් කරල ගන්න නම් තමන්ගෙ බැටිං පොසිශන් එක ටිකක් එහා මෙහා කරගන්න ඕන කියල:dull:

    කව්ද බන් ඒකට කැමති දැක්කනේ එදා සංග බින්දුවට ගියපු හැටි එක තමයි seniority එකට තැන දෙනව කියන්නේ සනා,දිල්ශාන් ගොඩ ගියේ එහෙමයි එත් බලපන් තිරිමාන්නය දෙන ඕන තැනක ගහනව
     
    May 19, 2013
    1,864
    81
    0
    කව්ද බන් ඒකට කැමති දැක්කනේ එදා සංග බින්දුවට ගියපු හැටි එක තමයි seniority එකට තැන දෙනව කියන්නේ සනා,දිල්ශාන් ගොඩ ගියේ එහෙමයි එත් බලපන් තිරිමාන්නය දෙන ඕන තැනක ගහනව

    තිරිමාන්නගේ opening, one down බැටින් රෙකොර්ඩ්ස් තමා හොඳ. ඊට පහළින් බැටින් ආපු ඒවාගේ බැටින් ගොඩක් අවුල් average compare කරොත්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කව්ද බන් ඒකට කැමති දැක්කනේ එදා සංග බින්දුවට ගියපු හැටි එක තමයි seniority එකට තැන දෙනව කියන්නේ සනා,දිල්ශාන් ගොඩ ගියේ එහෙමයි එත් බලපන් තිරිමාන්නය දෙන ඕන තැනක ගහනව
    නෑ බං මම කියන්නෙ T20වල විතරක්ම නෙමේ .T20වල එහෙම ලොකු දෙයක් කරන්න බෑ මැච් එකකින් දෙකකින්. මුලින් උගෙ කන්ෆිඩන්ස් හදල ෆෝම් එකට ගේන්න නම් මිනිහට හරියන තැනක් දෙන්න ඕන බං(ODI). ඕක මුලදිම උනා මහේල 5ට එහා මෙහා වෙලා සංගයි ඌයි මැද්දෙ චන්දිමාල්ව සෙල්ලම් කරන්න දාලා. පස්සෙ අපි ඒක එච්චරටම දැක්කෙ නෑ. තිරීගෙ වැඩේ නම් අසාධාරණයි බං. වෙලාවෙ හැටියට තිරී තමයි හැබැයි ඇතුලෙ ඉන්න ඕන එකා හරි නම් බින්දුවා වෙනුවට:rolleyes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එළකිරි කොල්ලෙක්;16451599 said:

    :yes::yes: තිරිය man of the series වෙලා බෙන්ච් ඉන්නව චන්දිමාල් ඇතුලේ බලපන් ඉතින්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රජ්ජුරුවෝ;16451606 said:
    pakistan kodi walata witharak wage wei case eka adunoth adenne :)
    1. unge match waladi anith unta cheer wage seen da danna, mehe thambi pakisonta adinawa wage. habai unta hethuwak na
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    umpire පිස්සු කෙලිනව :D SA යුන් හයේ ඒවා ගහනව
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :yes::yes: තිරිය man of the series වෙලා බෙන්ච් ඉන්නව චන්දිමාල් ඇතුලේ බලපන් ඉතින්
    තිරියට ඕනම වෙලාවකට සෙට් වෙන ස්ට්‍රෝක්ස් තියනවා. ඒකයි උගේ තියන විශේෂත්වෙ.චන්දිමාල් හුඟක් වෙලාවට කොටු වෙලා තියෙන්නෙ ටිකටම විතරක් වගේ.ඒත් ඒ ටිකේ ෆෝම් එකට ආවොත් ඉතුරු ටිකත් ගොඩ . තිරියව එලියෙ තියන එක නම් හෙන අපරාදයක් බං.ඒත් ඇතුලට ආවොත් කොතනද බැට කරන්නෙ කියන එකත් ප්‍රශ්නයක්.:baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    1. හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ :( .. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ .. :(
    Dilshan kese wethath Sanga,Mahela nan wena Captain kenek iddi wadiya agili gahanne ne...Eka hodai..Utama wagakeema aran..Wade karanta dena eka..
    Mathews Sarjha Test eke pissu keliddith Sangi,Mahelai atha damme ne...Bari welawakwath ehema atha dala waradunoth unta aul..Hari giyoth captain charter wenawa..Ethakota amuthuma aulak wenne...

    Man oya method ekata kamathi..Ara Pakisthane wage..10ma field set karana amuthuma kada haliyata wada meka thma hari...

    Eka support nodeemak newei...Hari method eka..:):)
    U capa nan leadership captaincy gana u..danaganta one..:):):)

    Chandimal T20 captain thiya team ekewath inta watinne ne...
    Uwa T20 captain dunna eka thama metha ithihase gonma theerane...Uwa kewa...
     
    Last edited:
    Status
    Not open for further replies.