සීනියර්ස්ලත් දැනගන්න ඕන මුං වගේ උන් අප් කරල ගන්න නම් තමන්ගෙ බැටිං පොසිශන් එක ටිකක් එහා මෙහා කරගන්න ඕන කියලචන්දිය හොදයි මහේලයි සංගයි ක්රිකට් වලින් අයින් වුනාම 1 හරි 2 ඩවුන් හරි ගහන්න එතකන් ඌට ඔය දෙන ප්ලේස් එකක ගහන්න වෙනව හොදට එහෙම නැත්නම් team එකේ place නැ

1. ලාස්ට් ඕවර් 5 60 වඩා ගහන්න ඕන.. නැත්නම් අමාරු වෙයි වගේ
චන්දිය හොදයි මහේලයි සංගයි ක්රිකට් වලින් අයින් වුනාම 1 හරි 2 ඩවුන් හරි ගහන්න එතකන් ඌට ඔය දෙන ප්ලේස් එකක ගහන්න වෙනව හොදට එහෙම නැත්නම් team එකේ place නැ
එළකිරි කොල්ලෙක්;16451543 said:සීනියර්ස්ලත් දැනගන්න ඕන මුං වගේ උන් අප් කරල ගන්න නම් තමන්ගෙ බැටිං පොසිශන් එක ටිකක් එහා මෙහා කරගන්න ඕන කියල![]()
මිලර් ආවා....
ඕකා නම් නෙලනම එකෙක්....
බලමු ඌවත් ගහයිද කියලා...
1. thota nam h^^^^^^ indan pissu
- පරට්ටි ඒක මගේ ක්රමේ
![]()
- තෝ මොකෝ දැම්මේ මේ අංක

කව්ද බන් ඒකට කැමති දැක්කනේ එදා සංග බින්දුවට ගියපු හැටි එක තමයි seniority එකට තැන දෙනව කියන්නේ සනා,දිල්ශාන් ගොඩ ගියේ එහෙමයි එත් බලපන් තිරිමාන්නය දෙන ඕන තැනක ගහනව
1.ape ekatath lankan kodi genath tibbaරජ්ජුරුවෝ;16451569 said:banladesh fansla sf/eng kodi wananawa neda awlak nathiwa![]()
නෑ බං මම කියන්නෙ T20වල විතරක්ම නෙමේ .T20වල එහෙම ලොකු දෙයක් කරන්න බෑ මැච් එකකින් දෙකකින්. මුලින් උගෙ කන්ෆිඩන්ස් හදල ෆෝම් එකට ගේන්න නම් මිනිහට හරියන තැනක් දෙන්න ඕන බං(ODI). ඕක මුලදිම උනා මහේල 5ට එහා මෙහා වෙලා සංගයි ඌයි මැද්දෙ චන්දිමාල්ව සෙල්ලම් කරන්න දාලා. පස්සෙ අපි ඒක එච්චරටම දැක්කෙ නෑ. තිරීගෙ වැඩේ නම් අසාධාරණයි බං. වෙලාවෙ හැටියට තිරී තමයි හැබැයි ඇතුලෙ ඉන්න ඕන එකා හරි නම් බින්දුවා වෙනුවටකව්ද බන් ඒකට කැමති දැක්කනේ එදා සංග බින්දුවට ගියපු හැටි එක තමයි seniority එකට තැන දෙනව කියන්නේ සනා,දිල්ශාන් ගොඩ ගියේ එහෙමයි එත් බලපන් තිරිමාන්නය දෙන ඕන තැනක ගහනව

1.ape ekatath lankan kodi genath tibba

එළකිරි කොල්ලෙක්;16451599 said:නෑ බං මම කියන්නෙ T20වල විතරක්ම නෙමේ .T20වල එහෙම ලොකු දෙයක් කරන්න බෑ මැච් එකකින් දෙකකින්. මුලින් උගෙ කන්ෆිඩන්ස් හදල ෆෝම් එකට ගේන්න නම් මිනිහට හරියන තැනක් දෙන්න ඕන බං(ODI). ඕක මුලදිම උනා මහේල 5ට එහා මෙහා වෙලා සංගයි ඌයි මැද්දෙ චන්දිමාල්ව සෙල්ලම් කරන්න දාලා. පස්සෙ අපි ඒක එච්චරටම දැක්කෙ නෑ. තිරීගෙ වැඩේ නම් අසාධාරණයි බං. වෙලාවෙ හැටියට තිරී තමයි හැබැයි ඇතුලෙ ඉන්න ඕන එකා හරි නම් බින්දුවා වෙනුවට![]()

තිරිය man of the series වෙලා බෙන්ච් ඉන්නව චන්දිමාල් ඇතුලේ බලපන් ඉතින්ඔව් හැබැයි.... ඉස්සර දිල්ෂාන් මිඩ්ල් ඔර්ඩර් එකෙන් ඇවිල්ලා කොච්චර ෆෙයිල් උනාද....
දැන් ඔපනින්ග් එකෙක්න් තමා ඌට පුළුවන්

1. unge match waladi anith unta cheer wage seen da danna, mehe thambi pakisonta adinawa wage. habai unta hethuwak naරජ්ජුරුවෝ;16451606 said:pakistan kodi walata witharak wage wei case eka adunoth adenne![]()
තිරියට ඕනම වෙලාවකට සෙට් වෙන ස්ට්රෝක්ස් තියනවා. ඒකයි උගේ තියන විශේෂත්වෙ.චන්දිමාල් හුඟක් වෙලාවට කොටු වෙලා තියෙන්නෙ ටිකටම විතරක් වගේ.ඒත් ඒ ටිකේ ෆෝම් එකට ආවොත් ඉතුරු ටිකත් ගොඩ . තිරියව එලියෙ තියන එක නම් හෙන අපරාදයක් බං.ඒත් ඇතුලට ආවොත් කොතනද බැට කරන්නෙ කියන එකත් ප්රශ්නයක්.තිරිය man of the series වෙලා බෙන්ච් ඉන්නව චන්දිමාල් ඇතුලේ බලපන් ඉතින්

kalin bangladesh kiyanne west Pakistan da koheda ne1. unge match waladi anith unta cheer wage seen da danna, mehe thambi pakisonta adinawa wage. habai unta hethuwak na
thama nashtawashesha athi bn ewage
Dilshan kese wethath Sanga,Mahela nan wena Captain kenek iddi wadiya agili gahanne ne...Eka hodai..Utama wagakeema aran..Wade karanta dena eka..
- හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ
.. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ ..





1. ehenam ithin oya okkoma indiawe kali neඑළකිරි කොල්ලෙක්;16451631 said:kalin bangladesh kiyanne west Pakistan da koheda nethama nashtawashesha athi bn ewage
![]()
