චන්ඩියා නෑ නේද බන් NZ මැච් එකට

PAK vs BAN
Shehzad survived...
PAK .....169/4(18.2)
Shehzad..106(60)*
. 
මටත් ඔහොමම හිතුන නේ බං
ටොස් එක අපිට..
චන්දි : "ඕවර් ද මූන් අපි එකෙන් ම චේස් කොරානව අයියා.."
NZ : 150-169
what a flying start from කුසල් ජනිත්..
මහේල 30+
දිල්ශාන් පොලු 15 <
සංග is බැක් 40+
![]()

අඩෝ මම ඊයෙ හීනෙන් දැක්කානෙ බන් NZ මැච් එක පරදිනවා
සීකුවට උන් ගහනවා 60 ක්ද කොහෙද ....උන් 200 ගහනවා![]()

අනේ ඇයිද හීන හැබෑ නොවන්නේ
මට පේන හීන ™![]()



අද හොඳම එක තියෙන්නේ India Vs Australia.
ඔස්ට්‍රේලියාව, ඉන්දියාවයි බංග්ලාදේශයයි හොඳ NRR එකකින් පරදල දින්නොත් ඔස්ට්ර්ර්ලියාවට පුළුවන් semi යට යන්න![]()
ඉන්දියන් මැච් එක වෙනස් මචන් ඒක WI දිනුව නම් ඉතින් IPL Contract වලට බඩු බනිස් සාමිය IPL එකේ ඔය හැමෝටම නෙළුව
Ado thawa ridilek innawa ban...Habai Trademark ne uta....!![]()


pakistan dianawa


Uge teadmark ekata Aliya padala....ඔව් ඔව්. අර අලියා පස්ස හොලවන ඇවටාර් එකක් දාගෙන ඉන්නේ. ඌට ™ නෑ.![]()








Uge teadmark ekata Aliya padala....

ඒ නිසා මම අදට විතරක් ඉන්දියාවට සප් එක දෙනවා. 

අඩේ මේ ඉන්දියාව අද පැරදුනොත් අපි සෙමි ගියොත් අපිට ඉන්දියාව බං සෙට් වෙන්නේ සෙමියේ. හයියෝ සල්ලි.ඒ නිසා මම අදට විතරක් ඉන්දියාවට සප් එක දෙනවා.
![]()
