෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    PAK vs BAN
    Shehzad survived...
    PAK .....169/4(18.2)
    Shehzad..106(60)*

    අද හොඳම එක තියෙන්නේ India Vs Australia :) .

    ඔස්ට්‍රේලියාව, ඉන්දියාවයි බංග්ලාදේශයයි හොඳ NRR එකකින් පරදල දින්නොත් ඔස්ට්‍ර්ර්ලියාවට පුළුවන් semi යට යන්න
    :)
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    ටොස් එක අපිට..
    චන්දි : "ඕවර් ද මූන් අපි එකෙන් ම චේස් කොරානව අයියා.."

    NZ : 150-169

    what a flying start from කුසල් ජනිත්..

    මහේල 30+

    දිල්ශාන් පොලු 15 <

    සංග is බැක්
    40+

    4.gif

    මටත් ඔහොමම හිතුන නේ බං:baffled:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අඩෙ එදා මෙන්ඩියා වෙනුවට සෙක්කුවා හරි හෙරා හරි ගැව්වානම් අපි දිනලා ලකුනු තුන හතරකින් හරි .. එහෙනම් මෙච්චර Tension නැහැ
    හෙටත් කාසිය වාසිය හරිම වැදගත් මගුන් පින්නක් නිසා

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අද හොඳම එක තියෙන්නේ India Vs Australia :) .

    ඔස්ට්‍රේලියාව, ඉන්දියාවයි බංග්ලාදේශයයි හොඳ NRR එකකින් පරදල දින්නොත් ඔස්ට්‍ර්ර්ලියාවට පුළුවන් semi යට යන්න
    :)

    me match eka bangladesh paradunoth australiwa kelinma eliye..un ithuru deka lakunu kiyakin dinuwath wdak na
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඉන්දියන් මැච් එක වෙනස් මචන් ඒක WI දිනුව නම් ඉතින් IPL Contract වලට බඩු බනිස් සාමිය IPL එකේ ඔය හැමෝටම නෙළුව

    LOL
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pakistan dianawa

    අඩෝ පතියා මේ යන ක්‍රමේට අණුව උඹ හෙට මොකුත්ම නොකියා ඉඳපන්. ලංකාව පරාදයි කිව්වත් ශුවර් නෑ දිනනවා කිව්වත් ශුවර් නෑ. උඹේ කටත් බං ඇස් බී ලොක්කගේ කට වගේම මූසල කටක් නේ බං සැරෙන් සැරේ පාට මාරු කරන්ට. :angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Uge teadmark ekata Aliya padala....:P:P:P:P:P:P:rofl::rofl:

    අඩේ මේ ඉන්දියාව අද පැරදුනොත් අපි සෙමි ගියොත් අපිට ඉන්දියාව බං සෙට් වෙන්නේ සෙමියේ. හයියෝ සල්ලි. :(:( ඒ නිසා මම අදට විතරක් ඉන්දියාවට සප් එක දෙනවා. :(:(
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අඩේ මේ ඉන්දියාව අද පැරදුනොත් අපි සෙමි ගියොත් අපිට ඉන්දියාව බං සෙට් වෙන්නේ සෙමියේ. හයියෝ සල්ලි. :(:( ඒ නිසා මම අදට විතරක් ඉන්දියාවට සප් එක දෙනවා. :(:(

    සෙමිවල ඉන්දියාව හම්බෙන එක හොදයි ෆයිනල් ඇවිත් කනවට වැඩිය :)
     
    Status
    Not open for further replies.