෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    1620410_10203319061688063_2123163052_n.jpg

    Copied from FB
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    First time dhoni loose the toss indians are batting first for the first time
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෙමිවල ඉන්දියාව හම්බෙන එක හොදයි ෆයිනල් ඇවිත් කනවට වැඩිය :)

    නෑ බං මෙදා පාර ෆයිනල් එකේ මහ එකා අත දැම්මොත් ඇරෙන්න අනිවා ගහනවා. එතකොට උන්ට රිදෙනවා වැඩියි. අනික මට හිතෙනවා උන් සවුත් ඇෆ්‍රිකා වලින් සෙමියෙදි කාවි කියලා ආවොත්. ඉන්දියාව අපිට සෙට් උනොත් මහ එකා ජිනීවා වලින් මොකක් හරි කරගන්ට ඌට විකුනන්ට බැරි නෑ බං. :(:(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අඩේ මේ ඉන්දියාව අද පැරදුනොත් අපි සෙමි ගියොත් අපිට ඉන්දියාව බං සෙට් වෙන්නේ සෙමියේ. හයියෝ සල්ලි. :(:( ඒ නිසා මම අදට විතරක් ඉන්දියාවට සප් එක දෙනවා. :(:(
    Okunta baya wela ba...Oya bayama ape eunta thiyana hinda thama hamadama kelawenne...Monawa kiwwath hita yatin unta ape eun bayay...Kholiya neththan,Dhoniya dakkama chuu yanawa...:no::no::angry::angry:
    Ape eun kelawenta kewath,Ewa match eken,match ekata amathaka karala..
    Waren thopi,thopita hodi bahinta gahanne kiyala inta one..kohedi hambaunath..:lol::lol:

    Okkotoma issella Semi yanta epai Ridilo...!:growl::growl::growl::lol:
     
    සනා අරවින්ද ඉන්න කාලේ උන් අපිට ගූ භයයි දැන් එකේ අනිත් පැත්ත අපේ උන් දෝනිට බයයි කෝලි කැපා වෙනු දවසට අපි ඉන්දියාවට නෙලනව මට 1000% සුවර්
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    VVSකාරය OSN එකේ කියන්ව ඉන්දියාව ඔක්කොම මැච් දින්නලු වෝම් අප් මැච්නුත් එක්ක බලපන් මුන්ටත් කුදු දුමියගේ ලෙඩේ හැදිලනෙ :angry::angry::angry::angry::angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    සනා අරවින්ද ඉන්න කාලේ උන් අපිට ගූ භයයි දැන් එකේ අනිත් පැත්ත අපේ උන් දෝනිට බයයි කෝලි කැපා වෙනු දවසට අපි ඉන්දියාවට නෙලනව මට 1000% සුවර්
    1996ye World Cup First round match eke idala...2005he Indiyawe thibba match 7the ODI series eka ara ape eun kewe..6-1k eka wenakan un apita bayay..:):):)
    1998 Sachin form wela hitiya kaledi tikak arenta un ara Lanka Nidahas Kusalane gahuwe..Eth bayay un...:oo:
    2005he ara Dhoni 183 gahuwa dawase idala un apita baya ne...
    Kholi Hobart waladi 130 gahapu dawase idala kohomath baya ne...Ape eun guuuu bayay..:angry::angry::angry:
    Puluwannan danagahala wadiy unta....:rofl::rofl::rofl::rofl::rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    ජඩේජ අරෙන්න අනිත් ඔක්කොම ජාතික ගීතය කියනව බයටම නැත්නම් රටෙම උන් මුන්ට බනිනවනේ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    1996ye World Cup First round match eke idala...2005he Indiyawe thibba match 7the ODI series eka ara ape eun kewe..6-1k eka wenakan un apita bayay..:):):)
    1998 Sachin form wela hitiya kaledi tikak arenta un ara Lanka Nidahas Kusalane gahuwe..Eth bayay un...:oo:
    2005he ara Dhoni 183 gahuwa dawase idala un apita baya ne...
    Kholi Hobart waladi 130 gahapu dawase idala kohomath baya ne...Ape eun guuuu bayay..:angry::angry::angry:
    Puluwannan danagahala wadiy unta....:rofl::rofl::rofl::rofl::rofl:

    koliya captain unama oya okkoma anith paththa harenawa dhoni thamai me team eka goda danne u nam sira porak sachinta wadiya indian karayo dhonita wadinna ona eth IPL nisa indian un dhonita kamathi na un bedila inne :lol::lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    hafoii kello tika...
    mun maha chaa cheer ekak denne...
    itn bn issara mathakda TV channel ekaka wresling pennuwa.aluth channel ekak.dn na eka.sports witharak pennuwe.
    eke giye WI unge ratawal set eke T20 matches....
    barbadose,jamaica....
    un set eka T20 gahana ewa pennuwa.
    eke cheer eka oita hapan...
    ganu ehema maru aathal denne :lol::lol:
    habai elakiri minissu tikak bn :)
    ow ban unge kelloth ekai kolloth ekai... bayanakai :lol::lol:
    ausi un hodai bn decent team ekak dan inne...
    ponti,symond wage un dn nane...
    apita bari unoth mata nm ausila gaththath kmk na habai un kapuna...
    WI,SA,NZ kmk na...

    youtube eke nadda video balanna? :)
    fb eke jameican kello dennek innawa. lmao gaga kunhuharpama share karana eka thama unge wade. hena hondai thama. anith un wage loku line na. katha kara gaman wisthara ahala kata pura katha karanawa. lankawa un wage newe.
     
    Status
    Not open for further replies.