වැරැද්දක් නැ බන් මාලින්ග පළවෙනි පාර නිසා එක අපිට අවාසි
"Crowe: Malinga captaining gives NZ edge"
අනිවා Crowe ගේ කතාවේ ඇත්තක් නැතුවම නෙමෙයි නමුත් මාලිංගට පුලුවන් සංගා, මහෙලගේ උපදෙස්වුත් ගන්න නමුත් මලිංග එතරම් නිහතමානි කෙනෙකු නෙමෙයි එක නිසා , අනෙක මාලිංග කිසිවිටකදිවත් හොද නායකයෙකු නොවේයි ඉතින් අද තරගයෙ වැඩි වාසි නවසිලන්තයට
මම හිතන්නේ අපි රංගන හෙරත් හෝ සෙක්කුගෙ ප්රසන්නව එහෙමත් නැතිනම් ලක්මල්ව හරි ගන්න වෙනවා මෙන්ඩියා වෙනුවට
කාසිය වාසියත් ඉතා වැදගත් අපි කල්න් බැට් කරොත් අනිවා 190 ක් ගහන්න වෙන්වවා. අපි සුභවාදිව තර්ගයට අවතීර්ණ විය යුතුයි. හොදින් පන්දු යවන්නන් සංකලනය කල යුතු වෙනවා එතරම් ලෙසි වෙන එකක් නැහැ පීන්නත් එකක් දෙවැනියට පන්දු යවන්න වුනොත්
මොනවා වුනත් හදවතින්ම අපි ප්රන්තනාකරනවා ශිර් ලච්ංකාව කෙසෙ හො අද තරගය ජය ගනිවි කියලා


. eth okata vedunoth ithin ivarai. Methakadi Sri Lankava form karapu aya diha beluvahama maara bayak hithata enne


