෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
වැරැද්දක් නැ බන් මාලින්ග පළවෙනි පාර නිසා එක අපිට අවාසි

"Crowe: Malinga captaining gives NZ edge"

අනිවා Crowe ගේ කතාවේ ඇත්තක් නැතුවම නෙමෙයි නමුත් මාලිංගට පුලුවන් සංගා, මහෙලගේ උපදෙස්වුත් ගන්න නමුත් මලිංග එතරම් නිහතමානි කෙනෙකු නෙමෙයි එක නිසා , අනෙක මාලිංග කිසිවිටකදිවත් හොද නායකයෙකු නොවේයි ඉතින් අද තරගයෙ වැඩි වාසි නවසිලන්තයට

මම හිතන්නේ අපි රංගන හෙරත් හෝ සෙක්කුගෙ ප්‍රසන්නව එහෙමත් නැතිනම් ලක්මල්ව හරි ගන්න වෙනවා මෙන්ඩියා වෙනුවට

කාසිය වාසියත් ඉතා වැදගත් අපි කල්න් බැට් කරොත් අනිවා 190 ක් ගහන්න වෙන්වවා. අපි සුභවාදිව තර්ගයට අවතීර්ණ විය යුතුයි. හොදින් පන්දු යවන්නන් සංකලනය කල යුතු වෙනවා එතරම් ලෙසි වෙන එකක් නැහැ පීන්නත් එකක් දෙවැනියට පන්දු යවන්න වුනොත්

මොනවා වුනත් හදවතින්ම අපි ප්‍රන්තනාකරනවා ශිර් ලච්ංකාව කෙසෙ හො අද තරගය ජය ගනිවි කියලා
:)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එවගම අපි තරගය දින්නොත් අපි පලමු ස්තනයට එනවා ඒ කියන්නෙ බොහොවිට පකිස්තානය හො බටහිර ඉන්දිය කොදෙව්වන් සමග අර්ධ අවසාන තරගයට මුහුණ දෙන්න වෙනවා, ඉන්දියාව දකුණු අප්‍රකාවත් සමග තරගකරාවි අකෙන් පැත්තෙන්.
 

Kalana_65

Well-known member
  • 526.jpg
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඕලන්දකාරයොන්ට අද වත් දිනන්න ලැබේවා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නෙදර්ලන්තේ උන් එංගලන්තේ අපිට කරපු අපරදෙට පාලි ගන්නවා මෙන්න.:lol::lol::lol::lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ මැච් එකෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව පිච් එක පට්ට ස්ලො ලොකු ටාගට් හිතාගෙන ගහල වැඩක් නැ :)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    spinners හොදට flight කරල හොදටම slow බෝල් දාන්න වෙනව සචිය අද හොද වෙවි මෙන්ඩ නම් වැඩක් වෙන්නෙ නැ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේ මැච් එකෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව පිච් එක පට්ට ස්ලො ලොකු ටාගට් හිතාගෙන ගහල වැඩක් නැ :)

    මැතිව්ස්ට වැඩක් ගන්න පුළුවන් වෙයි නේ පිච් එකෙන්?
     
    Status
    Not open for further replies.