෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    බංගලාදේශ් උන් අපේ සප් එකට පිච් එක දීලද මන්දා බං.උන් දැන් කැපිලනේ.උනුත් උන්ට පස්සේ අපිට තමයි සප් එක දෙන්නේ රටක් හැටියට පක්කොන්ට කලියෙන්.

    ඔව් මචන් එත් මෙච්චර ස්ලො උනාම පොඩි බයකුත් තියෙන්ව අපේ බැටාල ගැන
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mun pace drop karala danne timing amarui me anthima unta :lol::lol::lol:

    මලික් නම් කොහොමත් හෙමින් දාන්නෙ
    මටනම් හිතෙන්නේ මේ tournament එකෙන් කප් එක උස්සන උන්ටත් වඩා ලන්දේසීන්ට වැඩක් වුනා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් මචන් එත් මෙච්චර ස්ලො උනාම පොඩි බයකුත් තියෙන්ව අපේ බැටාල ගැන

    පිස්සුද මචෝ. සංගක්කාර, දිල්ෂාන්, මහේල ෆ්ලැට් ට්‍රැක් ඔස්තාර්ලා. අද දිල්ෂාන් ගහනවා අම්බානෙට. බලපන්කෝ. :):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපි දිනනවා තරම්ම නැතත් සතුටුයි සෑහෙන්න
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    පිස්සුද මචෝ. සංගක්කාර, දිල්ෂාන්, මහේල ෆ්ලැට් ට්‍රැක් ඔස්තාර්ලා. අද දිල්ෂාන් ගහනවා අම්බානෙට. බලපන්කෝ. :):)

    මට 2012 world cup final මතක් වුනා ඔය ඔක්කොම හිර වුනානේ බන් එකෙදි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔට්‍ටුව බන් අර මල් ඩයස් එක්ක. :baffled::baffled: :oo::oo: :(:(

    අපේ උන් අද දිනනවා කියලද? ඇල්ලුවේ :shocked: අවුලක් නෑ කොහොමත් අපි අද දිනනවා :)
     
    Status
    Not open for further replies.