෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මැතිව්ස්ට වැඩක් ගන්න පුළුවන් වෙයි නේ පිච් එකෙන්?

    ඔව් මචන් එත් අපේ උන් මේ මැච් එක බැලුවද කියන එක ශුවර් නැ :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහොමද මචෝ exam?ඔක්කොම අහවරයිද?

    ela ela hodi machan okkoma iwara nam na thama hotama tika iwari ;)

    ela ela set wemu math innawa :)


    11.gif
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් මචන් එත් අපේ උන් මේ මැච් එක බැලුවද කියන එක ශුවර් නැ :(

    ඒවා බලනවා බං.අපි හිතනවා වගේ ඔහේ ආපු ගමන් කකා බිබී ඉඳලා ග්‍රවුන්ඩ් එකට බහින්නෙ නෑ.දැනටම nz එවුන් ඇවිල්ලා.අපේ උනුත් ඇවිත් ඇති
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඇන්ඩර්සන්ගේ බෝලින් ගැන්ත් අපේ උන් බෝලෙ බැලුව නම් හොදයි
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔය ජෝර්දානේ එකාව අවුට් කරගන්න වෙයි.ඌ හොඳ පොල් අඩි කාරයා.down the ground ෂොට් එහෙම හොඳා.එදා උගේ area එකේ එවුන්ටම වැනුවා.(Eng vs WI)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඔය ජෝර්දානේ එකාව අවුට් කරගන්න වෙයි.ඌ හොඳ පොල් අඩි කාරයා.down the ground ෂොට් එහෙම හොඳා.එදා උගේ area එකේ එවුන්ටම වැනුවා.(Eng vs WI)


    out wuna :) 76/8
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    spinners හොදට flight කරල හොදටම slow බෝල් දාන්න වෙනව සචිය අද හොද වෙවි මෙන්ඩ නම් වැඩක් වෙන්නෙ නැ

    බංගලාදේශ් උන් අපේ සප් එකට පිච් එක දීලද මන්දා බං.උන් දැන් කැපිලනේ.උනුත් උන්ට පස්සේ අපිට තමයි සප් එක දෙන්නේ රටක් හැටියට පක්කොන්ට කලියෙන්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල සෙට් වෙයන්. සමහර විට මගේ කිරියේ අන්තිම පැය කීපය මේ ගෙවෙන්නේ. :dull::dull: එක්සෑම් ඉවරද? :rolleyes::rolleyes:

    thama okkoma iwara na ban :no: e mokada ban ???:shocked::shocked:
     
    Status
    Not open for further replies.