බංගලාදේශ් උන් අපේ සප් එකට පිච් එක දීලද මන්දා බං.උන් දැන් කැපිලනේ.උනුත් උන්ට පස්සේ අපිට තමයි සප් එක දෙන්නේ රටක් හැටියට පක්කොන්ට කලියෙන්.
එල එල සෙට් වෙයන්. සමහර විට මගේ කිරියේ අන්තිම පැය කීපය මේ ගෙවෙන්නේ.එක්සෑම් ඉවරද?
![]()

ow ban show thamakattiyath ekka katha karala balannam ko
![]()
thread ekak dammoth kiyapan 
thama okkoma iwara na bane mokada ban ???
![]()




mun pace drop karala danne timing amarui me anthima unta![]()
ඔව් මචන් එත් මෙච්චර ස්ලො උනාම පොඩි බයකුත් තියෙන්ව අපේ බැටාල ගැන





ane me huththak kiyanne nathuwa hitahan ban![]()
පිස්සුද මචෝ. සංගක්කාර, දිල්ෂාන්, මහේල ෆ්ලැට් ට්රැක් ඔස්තාර්ලා. අද දිල්ෂාන් ගහනවා අම්බානෙට. බලපන්කෝ.![]()
ඔට්ටුව බන් අර මල් ඩයස් එක්ක.![]()
![]()
![]()
අවුලක් නෑ කොහොමත් අපි අද දිනනවා 
මට 2012 world cup final මතක් වුනා ඔය ඔක්කොම හිර වුනානේ බන් එකෙදි

