෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාලිංග තමයි බං සිරා කැප්ටන්. ඌ මහේලයගෙන් අහනවා මම මෙතනට ගියාට කමක් නැද්ද කියලා. අන්න කැපාලා. අද තනිකරම සංගයි මහේලයි බයට පට්ට ගේමක් දුන්නේ උන්ගේ ෆෙයාර්වෙල් එක අවුල් යන නිසා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mona unath nwzlnd kiyanne gentlemen team ekak......un kelinma lankawata credit eka dunna presentation ekedi...danya kiyaddith aruge agilla kadichcha eken presure eka wadi una kiyala..un kiwwe na presure eka thibba bowling nisa kiyala...and un semiyata wish kolane...hats off to greate KIWIS.............:):):):):):):):):):)
    aniwa :yes:
    #RESPECT
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :baffled::rofl:u awanam kudu wenna dei

    මැක් කැලම් රෝස් ටේලර් ගහපු ගැහිල්ලට මම හිරිවැටිල හිටියෙ.. ෆාස්ට්ම ෆිෆිටි හුකේ නැහැ.. මගෙ ලිමිට් නැහැ.. ට්‍රෝල් පේජ් වල බලහං.. new zealanders අෆ්රිඩි mode activated කියල ඇති.. ඩකේ ඩකේ

    :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1939470_646489922091207_1370500403_o.jpg
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    mona unath nwzlnd kiyanne gentlemen team ekak......un kelinma lankawata credit eka dunna presentation ekedi...danya kiyaddith aruge agilla kadichcha eken presure eka wadi una kiyala..un kiwwe na presure eka thibba bowling nisa kiyala...and un semiyata wish kolane...hats off to greate KIWIS.............:):):):):):):):):):)
    unwa apita set wenne nethuwa unuth kohen hari final enawa nam mama patta asai bn.:)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බැටින්ග් කිසිම අවුලක් නැහැ බන්.. ඉට්ස් ඕල් අබවුට් ද පිච් :P

    අනිවා
    190 ගහපු පිච් එක අද දවසේ මෙච්චර වෙනස් උන එකයි පුදුමේ....:dull:
    අද දවසේ තමා අඩුම ලකුණු ගැහුවේ මේ පිච් එකේ....:oo:
    අනිවා මොකක් හරි තියෙනවා....:dull:
    අඩෝ කුලසේකරගේ ඉන්ස්වින්ග් එක එහෙම පට්ටයි නේද.......
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මාලිංග තමයි බං සිරා කැප්ටන්. ඌ මහේලයගෙන් අහනවා මම මෙතනට ගියාට කමක් නැද්ද කියලා. අන්න කැපාලා. අද තනිකරම සංගයි මහේලයි බයට පට්ට ගේමක් දුන්නේ උන්ගේ ෆෙයාර්වෙල් එක අවුල් යන නිසා.

    :):)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අඩෝ පට්ට මැච් එක.. :):) සම්පූර්ණ T20 match එකක් ඉවර වෙනකන් බලන්න පුලුවන් Data Plan එකක් කාගෙද බන් තියෙන්නෙ?? MB කියක් විතර යයිද සම්පූර්ණයෙන්ම බලන්න??
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාලිංග තමයි බං සිරා කැප්ටන්. ඌ මහේලයගෙන් අහනවා මම මෙතනට ගියාට කමක් නැද්ද කියලා. අන්න කැපාලා. අද තනිකරම සංගයි මහේලයි බයට පට්ට ගේමක් දුන්නේ උන්ගේ ෆෙයාර්වෙල් එක අවුල් යන නිසා.
    sira ban "mama methenta yannada" kiyala ahanawa ata dik karala :rofl:
     
    Status
    Not open for further replies.