෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    na machn uba dakke nadda....
    sanga tikak settle wenna baluwe...
    eth balling waling oota hena pressure ekak damme
    eka loose ball ekakta 4k gahuwa....
    oo out una eke balle slow awe...
    aruge timmng kachal una ethkta....

    අද නම් සංග බෝල කෑවා විතරයි.ඌට හරියන්නෙ නෑ T20 වගේ එක පාර ඇවිත් වනන format එකක්.හැබැයි අදනම් ODI විදියට වත් වැදුනේ නෑ.settle වෙන්න කාපු බෝල ටිකත් අපරාදෙ.මං හිතුව පොර ගහයි කියල හොඳට
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16460868 said:
    :lol::lol:හෙ හෙ අනිව. ඩිව් එක දිගටම තිබුන නම් ටුවර් එකටත් ලොකු ප්‍රෂ්නයක් වෙනවා. කොහොමත් අපේ හාදයොන්ගෙ හැටි දන්නෙ නැද්ද? බංග්ලා කාරයොත් කැපුනු නිසා අපිට එක්ස්ට්‍රා:rofl:

    hikzzz :lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එළකිරි කොල්ලෙක්;16460752 said:
    unwa apita set wenne nethuwa unuth kohen hari final enawa nam mama patta asai bn.:)

    OU BUN LOKE CRICKET GAHANA RATAWAL WALIN MANUSSA KAN WADIYENMA THIYENA RATAK
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    10014888_632077056841119_89064854_n.jpg

    :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෆොයි දැන් ඩයස් එලකිරියට එන්නේ නැද්ද :lol::lol:

    පිස්සුද බං ඌ ලැජ්ජාවක් තියෙන එකෙක්යෑ. මම නම් සිරාවට පැරදුනා නම් යන්ට හිතන් උන්නේ. හිතත් හදාගත්තා අපේ උන්ගේ ඉනිම දැකලා. කොහෙද හේරත් යන්ට දුන්නේ නෑ නේ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16460903 said:
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඕක තමයි කරන්ට ඕනේ තිසර වෙනුවට සුරංගව දැම්මනම් හරි. :):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16460903 said:
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:

    උබ ඔය කියන්නෙ ඊලග මැච් එකට 12 දෙනෙක් දම්මල ගහමු කියලද?:P:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;16460831 said:
    පටන් ගන්නකොටම කිව්වෙ බං මොකක්ද ස්ප්‍රේ එකක් ගැහුව කියල. අනික කිසි එකෙක් කතා නොකරන දේ.පිච් එකේ නිර්මාතෲ ලංකාවෙ හාදයෙක් නෙ:P

    :lol::lol:

    SA vs IND

    i wonder what will happen on that match

    2.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16460791 said:
    sanga ekka nan mata mala panala hitiye. man dot ball gana eken ekata ganan kara. ball 10kma dot. ewagen godak ewa lakunu ganna one kamin gahapuwath newe. thawa live karanawath ball. ball 10k kochchara nan watinawada t20yaka. sanga nan hari yanne na t20.

    kusalge ekama widiyata hora out 2i dan. umpirelath kusal horata out karanna try karanawada manda.

    na bn sangata settle down wenna amaru una....
    ada pitch eka ballerslata waasi...
    dakkane NZ unge batting list eke top order eke un 10k gahala na... :lol:
    sanga baluwa poddak bole ena hati...
    dakkane weak ball ekak apu gaman adala nelapu hati....

    sira ban "mama methenta yannada" kiyala ahanawa ata dik karala :rofl:

    ow bn....
    mona unath kattiya hodata wade dunna :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පිස්සුද බං ඌ ලැජ්ජාවක් තියෙන එකෙක්යෑ. මම නම් සිරාවට පැරදුනා නම් යන්ට හිතන් උන්නේ. හිතත් හදාගත්තා අපේ උන්ගේ ඉනිම දැකලා. කොහෙද හේරත් යන්ට දුන්නේ නෑ නේ බං.
    mam ubata oka muladima kiwwane :rolleyes: :P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    OU BUN LOKE CRICKET GAHANA RATAWAL WALIN MANUSSA KAN WADIYENMA THIYENA RATAK

    අදත් උන්ගේ එකයි හිටියේ අලි ඔලුකාරයෙක්.ඇන්ඩසන්.
    තිරියට මොකක්ද කිව්වා 4ගහපු වෙලාවේ.
    ඌත් ඇඟිල්ල කඩාගත්තා.හොඳ වැඩේ :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    බින්දු;16460903 said:
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:
    :yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බින්දු;16460903 said:
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:

    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බින්දු;16460903 said:
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:

    1. Agree 100%
    2. Dilshan koi wele hari form wenna puluwan ... Thirimanna #T20 walata hariyanne nae ban
    3. Sikkuwa honda option ekak kiyala math hithanawa
    4. Pitch eka & conditions anuwa utath chance ekak set wenna puluwan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඔව් කුලා නම් මුල් 10යේ ඉන්න එකා...
    ඉන් ස්වින්ග් නම් සුපිරියටම දැම්ම....... පට්ටයි....:love:
    මෙහෙමනේ බන් මුන් අද දැම්මේ අලුත් පිච් එකක්...
    ඉංග්ලන්ඩ් උන් කාපු විදියෙන්ම මට තේරුනත් මේක වෙනස් කියලා....:dull:

    ඒත් බන් නෙදර්ලන්ඩ් බැට් කරපු විදිය දැක්කද කියහන් ? පිච් එක එන්න එන්න අවුල් ගියා කියල බන් මට හිතුනෙ.. උන් ගහපු විදිය දැක්කහම.. අන්තිම එවුන් ටික කොහොමත් ගහන්නෙ නැහැනෙ..
     
    Status
    Not open for further replies.