෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;16460885 said:
    චරිතෙ තමයි බං අවුල්.:baffled:නැත්නම් එල කැපා. ජෝක් එකට නෙමේ බොල සිරාවට slpl එකේ පට්ටෙට කැප්ටන් කරා ඌ. අන්තිමට අර්ජුනත් හොඳ කිව්ව මුගෙ කැප්ටන්සිය ගැන තිත්ත ඇත්තට ඇවිත්:P

    එළකිරි එකෙන් ටිකක් හම්බෙලා ගියානෙ අපි බලන්න
    ඔපනින්ග් එකටයි.. මේ මැච් එකටයි..

    Basnahira Cricket Dundee Vs Ruhuna Royals (25th August 2012) - Premadasa,Colombo

    google it ලිමිට් පැනල
    2.gif

    එකෙක්ට බෝලෙන් ගැහුව ඕක ඔය මැච් එකේ නහයෙන් කටින් ලේ දාගෙන වැටෙන්න.. අපොයි :rofl:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ 1 GB යනවද එතකොට ඉනිම් දෙකටම?? ඇඩෙනවා.. කොහොමද බන් ඔන්ලයින් බලන්නෙ?

    කමක් නෑ සෙමියනම් ගෝල් ෆේස් වත් පෙන්නයිනෙ. එහෙන් බලනව..

    http://soonlanka.com/index.php?page=page&id=24

    meke quality hondai ban.. ekai data wadi pura yanne...

    funny thing (sadly) ,,,, matatyenne mobitel upahareta dena sim eka... bill eka ei nathi wenna...
     
    Last edited:
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    එළකිරි එකෙන් ටිකක් හම්බෙලා ගියානෙ අපි බලන්න
    ඔපනින්ග් එකටයි.. මේ මැච් එකටයි..

    Basnahira Cricket Dundee Vs Ruhuna Royals (25th August 2012) - Premadasa,Colombo

    google it ලිමිට් පැනල
    2.gif

    එකෙක්ට බෝලෙන් ගැහුව ඕක ඔය මැච් එකේ නහයෙන් කටින් ලේ දාගෙන වැටෙන්න.. අපොයි :rofl:

    :lol::lol::lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Nam walata thana den nathuwa honda team ekak demmoth semi goda daaganna puluwan. Naama wandanawe giyoth nam kela kara gani..

    Man herath t20 gahanawata kamathi wela hitiye na. E u defensive ball danna hadana hinda gahai kiyala bayata. Ada u niyamata flight kara variationsuth ekka. Pitch eketh help eka thibuna. Oya mentality eken ball karanawa nam u t20 gahawwata awlak attema na defensive nogihin.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාලින්ගයා අද නමට විතරයි කැප්ටන් :lol::lol:
    දැක්කේ නැද්ද ඌ මහේලගෙන් අහනව ඊලගට මමද බෝල් කරන්න ඕනේ ගගා....:lol::lol:
    මොන උනත් ටීම් එකක් විදියට මැච් එක ගොඩ යන්නනේ අපිට බලන්න ඕනේ...:yes::yes:
    අද මරු අපේ කොල්ලෝ ටික....:love:

    උබ හිතන්නෙ චන්දීමාලය ගහද්දි ඌ විතරයි කැපා කියලද ? සංග බන් අත් දික් කර කර හදන්නෙ ගොඩක් වෙලාවට පිච් එක.. සීනියර් ප්ලේයර්ල ඉන්නෙ ඒකට තමයි..

    3.gif
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පලවෙනි එකේ නෙවෙයි බන් අන්තිම මැච් එකේ..මටත් උගෙ නම මතක නෑ...:no:

    ෆාවඩ් අලාම් මචෝ අන්තිම එකේ තමා :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් ඕක තමයි කරන්ට ඕනේ තිසර වෙනුවට සුරංගව දැම්මනම් හරි. :):)

    උබ ඔය කියන්නෙ ඊලග මැච් එකට 12 දෙනෙක් දම්මල ගහමු කියලද?:P:rofl:

    එළකිරි කොල්ලෙක්;16460931 said:

    1. Agree 100%
    2. Dilshan koi wele hari form wenna puluwan ... Thirimanna #T20 walata hariyanne nae ban
    3. Sikkuwa honda option ekak kiyala math hithanawa
    4. Pitch eka & conditions anuwa utath chance ekak set wenna puluwan

    බෑ දැන් කොමත් සුරංග ලක්මාල්ට චාන්ස් දෙන්න බෑ මචන්
    මීර්පුර් වල තනිකර ස්පිනර්ස්ලාගේ පැරඩයිස් එකක්....
    ඉන්දියන් උන් දිනන මැච් ඔක්කොගෙම මැන් ඔෆ් ද මැච් උනේ අශ්වින් + මිශ්රා.....
    සීකුවා දැම්මොත් හොදා ඌත් ස්පින්නර් නිසා...

    කුකුළනි මගේ මතයද අසව්
    1. බින්දුමාලයා ටීම් එකට මෙලෝ වැඩක් නෑ. ඕකව ඩ්‍රොප් කරමු. එතකොට එන ස්ලොට් එකට සීක්කුවා ඔබමු. සීක්කුවා පින්ච් හිටර් කෙනෙක් නිසා 1 ඩවුන් වුනත් යවන්න පුලුවන්. ඩකා ස්පිනිං විකට් එකක් නිසා අනිවා පොර ප්‍රයෝජනවත් වෙයි.
    2. ෆෝම් වෙයි වෙයි කිය කිය හිත හිත ඉඳලා ෆෝම් නොවුනොත් වැඩක් නෑ නේ. ඊලඟ ගේම් එක Do or Die එකක්. ඩිල්ශානයා Do or Die තියා මරන්න එනකොට දුවලවත් බේරෙන්න කන්ෆිඩන්ස් නෑ. අනිත් එක ඌ ගහන්නෙත් run a ball වගේ. ඒ වැඩේම ඊට වඩා කන්ෆිඩන්ස් පිට තිරිමාන්නයට කරන්න පුලුවන්. තිරිමාන්නයා ඇන්ඩ් කුසල් මුල් ඕවර් 6ට 50ක් වගේ ඇදලා දුන්නොත් මහේල, සංග මුල් ඕවර්ස් 6 බැට් නොකර, ප්‍රෙශර් නොවී ශේප් එකේ මිඩ්ල් ඕවර්ස් ටික වනා ගන්න පුලුවන්. ඒ දෙන්නටම ගිය වෙලාවේ ඉඳං නෙලාගෙන නෙලාගෙන යන්න බෑ නේ
    3. කුලා හොඳ බෝලර් කෙනෙක්. බැට් කරන්නත් පුලුවන්.
    ඒක මම පිලිගන්නවා. ඒ වුනාට කුලා ටිකක් ප්‍රෙඩික්ටබල් :baffled::baffled: උගේ ඩෙත් බෝලිං එච්චර හරි නෑ. සුරංගට කුලාට වඩා ස්පීඩ් එක තියෙනවා. වේරියේශන් තියෙනවා. ඌ ටිකක් අලුත් නිසා, ඌට වැඩිය කස්ටිය ෆේස් කරලත් නෑ. විකට් ගන්න චාන්ස් එක වැඩියි. තිසරයා ඩ්‍රොප් කරල ඌ ගත්තත් කමක් නෑ. තිසරයා ගොං කොටලා බෝල 15ට 20ක් ගහලා දීලා, ඕවර් 3 ( බෝල 18) දාල ලකුනු 30ක් විතර දෙනවා :baffled::baffled::baffled: ඕකා අන්තිමට 6ක් ගැහුවේ බෑන්ග්බ්‍රෝස්ලා එක්ක ගහපු මුල් T20ද කොහෙද :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16460903 said:
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:

    බින්දුමාල් ට කොච්චර බැන්නත්.. ප්‍රෙෂර් හැන්ඩ්ලින්ග් පට්ටයි උගෙ..
    මහේලය වගේ පොරක් වෙනව කවද හරි..
    :rolleyes:

    out if form ඉන්න ඇද්දිත් ඇතුලෙ දාගෙන ඉන්න එක තමයි අවුල.. කරන්න දෙයක් නැහැ.. කැප්ටන් ඩ්‍රොප් කරල මොන රටේද බන් මැච් ගහන්නෙ :rofl::no:

    සීක්කුව ගන්නව නම් ඇතුලට ඊට උඩින් චතුරංග ද සිල්ව ගන්න ඕන බව මගේ අදහසයි..

    :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16460954 said:
    settle wenna ball 10k ganna eka harida ban t20yaka. settle wenna kalin out unoth kocchara paduda ball 10k gaththama ada wage. oya lakunu 4 gahapu ballen witharai sanga ada lakunu gaththe. ball 11ta lakunu 4i.

    ඔව් ඔව් සංගාට කොමත් ට්20 අවුල්...
    එත් අද අපේ උන් ආවේ ලොකු ටර්ගට් එකක් බලන් නෙමේ....
    සංගාට ටිකක් විකට් එකේ ඉන්න ඕනේ උනේ....
    ඊටත් මචං දැක්කනේ අරුන් සංගාට දාපු බෝල ටික...
    බෝල එකක් දෙකක් ඇරෙන්න අනිකවා ගහන්න අමාරුයි.....
    ඊටත් බන් අරුන්ගේ ඔපනින්ග් අපු එකත් බෝල කෑව
    ටේලර් බෝල 5ටම ලකුණු ගත්තේ නෑ
    ඒ හේර හිර කරපු නිසානේ....
    ඒ වගේ තමා සන්ගත් හිර උන අම්බානට.....
    කොමත් මේ සංගාගේ,මහේලගේ,ඩිල්ශාන්ගේ අන්තිම T 20 මැච් ටිකනේ.....
    අලුත් උන් ටිකක් හදා ගන්න වෙලා තියෙයි....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කොල්ලනේ මොකද කියන්නේ අලුත් ත්‍රෙඩ් එකකට මාරු වෙමුද ත්‍රෙඩ් එක ස්ලොව් නිසා? KMC හෝ සංජීව දාපල්ලකෝ මේකේ පාර්ට් ටූ එක.

    Ela ela poddak kiyapan thread eka dammama :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    "Posted by Rahul17_1983 on (March 31, 2014, 17:25 GMT)
    I think wrong decision of Mill helped SL to win this match...Or else NZ wuld have won this"

    මුගෙ ආච්චිට...#$%^&**&^%%$#@@
    යකෝ මූ දැක්කෙ නැත්ද කුසලට හොර අවුට් එකක් දෙනව....
    තෝ ඉන්දියාවෙ හින්ද බේරුන කියල හිතා ගනින්..වල් #$%&^%$$
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    එළකිරි එකෙන් ටිකක් හම්බෙලා ගියානෙ අපි බලන්න
    ඔපනින්ග් එකටයි.. මේ මැච් එකටයි..

    Basnahira Cricket Dundee Vs Ruhuna Royals (25th August 2012) - Premadasa,Colombo

    google it ලිමිට් පැනල
    2.gif

    එකෙක්ට බෝලෙන් ගැහුව ඕක ඔය මැච් එකේ නහයෙන් කටින් ලේ දාගෙන වැටෙන්න.. අපොයි :rofl:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ 1 GB යනවද එතකොට ඉනිම් දෙකටම?? ඇඩෙනවා.. කොහොමද බන් ඔන්ලයින් බලන්නෙ?

    කමක් නෑ සෙමියනම් ගෝල් ෆේස් වත් පෙන්නයිනෙ. එහෙන් බලනව..

    http://soonlanka.com/index.php?page=page&id=24

    meke quality hondai ban.. ekai data wadi pura yanne...

    funny thing (sadly) ,,,, matatyenne mobitel upahareta dena sim eka... bill eka ei nathi wenna...

    ithin ban meken balapanko ... Rs10 lu yanne dawasata

    http://t20.mobitel.lk/
     
    May 19, 2013
    1,864
    81
    0
    na bn sangata settle down wenna amaru una....
    ada pitch eka ballerslata waasi...
    dakkane NZ unge batting list eke top order eke un 10k gahala na... :lol:
    sanga baluwa poddak bole ena hati...
    dakkane weak ball ekak apu gaman adala nelapu hati....

    un mcn spinnerslata abarune. pacerslata hondata gahuwa. ekata ape aya pacerslatamane out une. me tikema wage loose dilshan,sanga, arenna mathews witharai ape ayagen ikmanata out une ada. anith aya pressure ekath ekka kiya kiya hari gahuwane.
    pitch eka upset unath apu gaman ball 10k dot wenawa kiyanne mara padui. ita passe eken ena pressure ekata runrate eka thawath low wenawa. e athin sangata wada juniorsla hodaine ada bat karapu.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    බෑ දැන් කොමත් සුරංග ලක්මාල්ට චාන්ස් දෙන්න බෑ මචන්
    මීර්පුර් වල තනිකර ස්පිනර්ස්ලාගේ පැරඩයිස් එකක්....
    ඉන්දියන් උන් දිනන මැච් ඔක්කොගෙම මැන් ඔෆ් ද මැච් උනේ අශ්වින් + මිශ්රා.....
    සීකුවා දැම්මොත් හොදා ඌත් ස්පින්නර් නිසා...

    මචන් මම උදේ පාන්දර කිව්ව ඒව ගොඩක් හරි ගියා මම බය උනා 2012 වර්ල්ඩ් කප් ෆිනල් වගේ හොදගෙන යාවි කියල එකත් වුනා වෙලාවට අපි ෆස්ට් බැට් කලේ එකෙන් ගොඩ ගියා :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16461014 said:

    කුකුළනි මගේ මතයද අසව්
    1. බින්දුමාලයා ටීම් එකට මෙලෝ වැඩක් නෑ. ඕකව ඩ්‍රොප් කරමු. එතකොට එන ස්ලොට් එකට සීක්කුවා ඔබමු. සීක්කුවා පින්ච් හිටර් කෙනෙක් නිසා 1 ඩවුන් වුනත් යවන්න පුලුවන්. ඩකා ස්පිනිං විකට් එකක් නිසා අනිවා පොර ප්‍රයෝජනවත් වෙයි.
    2. ෆෝම් වෙයි වෙයි කිය කිය හිත හිත ඉඳලා ෆෝම් නොවුනොත් වැඩක් නෑ නේ. ඊලඟ ගේම් එක Do or Die එකක්. ඩිල්ශානයා Do or Die තියා මරන්න එනකොට දුවලවත් බේරෙන්න කන්ෆිඩන්ස් නෑ. අනිත් එක ඌ ගහන්නෙත් run a ball වගේ. ඒ වැඩේම ඊට වඩා කන්ෆිඩන්ස් පිට තිරිමාන්නයට කරන්න පුලුවන්. තිරිමාන්නයා ඇන්ඩ් කුසල් මුල් ඕවර් 6ට 50ක් වගේ ඇදලා දුන්නොත් මහේල, සංග මුල් ඕවර්ස් 6 බැට් නොකර, ප්‍රෙශර් නොවී ශේප් එකේ මිඩ්ල් ඕවර්ස් ටික වනා ගන්න පුලුවන්. ඒ දෙන්නටම ගිය වෙලාවේ ඉඳං නෙලාගෙන නෙලාගෙන යන්න බෑ නේ
    3. කුලා හොඳ බෝලර් කෙනෙක්. බැට් කරන්නත් පුලුවන්.
    ඒක මම පිලිගන්නවා. ඒ වුනාට කුලා ටිකක් ප්‍රෙඩික්ටබල් :baffled::baffled: උගේ ඩෙත් බෝලිං එච්චර හරි නෑ. සුරංගට කුලාට වඩා ස්පීඩ් එක තියෙනවා. වේරියේශන් තියෙනවා. ඌ ටිකක් අලුත් නිසා, ඌට වැඩිය කස්ටිය ෆේස් කරලත් නෑ. විකට් ගන්න චාන්ස් එක වැඩියි. තිසරයා ඩ්‍රොප් කරල ඌ ගත්තත් කමක් නෑ. තිසරයා ගොං කොටලා බෝල 15ට 20ක් ගහලා දීලා, ඕවර් 3 ( බෝල 18) දාල ලකුනු 30ක් විතර දෙනවා :baffled::baffled::baffled: ඕකා අන්තිමට 6ක් ගැහුවේ බෑන්ග්බ්‍රෝස්ලා එක්ක ගහපු මුල් T20ද කොහෙද :baffled::baffled:
    කුලා තරම් වෙන එකෙක්වත් පිච් එකෙන් වැඩක් ගන්නේ නෑ ඌව හලන එක නම් මෝඩ වැඩක්.කෙලින්ම මැච් නොගහ හිටපු ලක්මාලව දාල උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.හේර වගේ නැතත් විකට් දෙකක් කඩාගන්න පුලුවන්නම් හරි.
     
    Status
    Not open for further replies.