෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සාමි කියන්නෙ කබ්බෙක් බන් අපි බය වෙන්න ඔන සාමිට නෙමෙ බාවොට :( ඌ අපිට ඉස්සර ඉදන්ම ගහනවා
    brovo newei apita andenna gahuwa sammy :P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :angry::angry::angry::angry::angry: පල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.

    :angry::angry::angry::angry::angry: :frown::frown::frown::frown::frown: :growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl::growl::growl:
    :frown::frown::frown::frown::frown:

    අඩෝ එවෙලේ ලින්ක් එක වැඩ කලානේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Capturemm.png

    Capturennnnnn.png

    Meka ethakota Joke da.....?:baffled::baffled::baffled::baffled:

    koheda ban ohoma ekak tibune?:oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    brovo newei apita andenna gahuwa sammy :P

    දැන් උබ කියන්නෙ ඉ ලග මැච් එජ්කෙ අපිට හිසරදයක් වෙන්නෙ සාමි කියලද :oo::oo: හරි බලමුකො
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Where has all the dew gone?
    New Zealand were licking their lips at only having to chase 120 to beat Sri Lanka and qualify for the semi-finals - a cakewalk on the slick wickets that had been found in all the previous evening matches in Chittagong when a thick layer of dew has descended. But the groundstaff had a brainwave and for the final fixture on the ground in the tournament decided to do something about the dew and applied a chemical to the wicket to repel moisture and ensure a more traditional dry subcontinent wicket emerged.
    Perhaps it took the previous two weeks of the tournament for trials to be conducted on nearby grounds, perhaps a Sri Lankan mole got a job with the Chittagong groundstaff and slipped something into the water supply, either way, New Zealand got the fright of their lives when they encountered a slow, dry, turning wicket that Rangana Herath worshipped to send his side through.

    :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එක නම් ඇත්ත...
    මේක රිදිලගේ වැඩක් :P
    මං හිතන් හිටියේ උඹට පුළුවන් චන්දිමාල්ට බනින්න විතරයි කියලා.එල එල.නියමයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    brovo newei apita andenna gahuwa sammy :P

    oya super stars la nevi apita normally gahanne..kabbo thama..:frown:
    අර ලන්දේ සිමන් කියන පොර එහෙම කියන්න බැ:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Capturemm.png

    Capturennnnnn.png

    Meka ethakota Joke da.....?:baffled::baffled::baffled::baffled:

    ඔය මචන් වෙන සයිට් එකකින් හදපු ෆේක් එකක්. හදපු එකාගේ දක්ෂතාවේ බං. ඔහොම ආර්ටිකල් එකක් ක්‍රික් ඉන්ෆෝ එකේ නෑ. දැන් මම දාපු ලින්ක් එකේ URL එක බලපන්කෝ. වෙන එකකට ඩිරෙක්ට් වෙන්නේ. ජෝක් එකක් දැම්මේ හොඳේ. :lol::lol: :rofl::rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    koheda ban ohoma ekak tibune?:oo:

    මමත් දැක්ක බං.මමත් article එක කියෙව්වා එවෙලේම.අනේ මන්ද.ඕක බොරුවක් නම් මම අහු වුනා ඕන්.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔය මචන් වෙන සයිට් එකකින් හදපු ෆේක් එකක්. හදපු එකාගේ දක්ෂතාවේ බං. ඔහොම ආර්ටිකල් එකක් ක්‍රික් ඉන්ෆෝ එකේ නෑ. දැන් මම දාපු ලින්ක් එකේ URL එක බලපන්කෝ. වෙන එකකට ඩිරෙක්ට් වෙන්නේ. ජෝක් එකක් දැම්මේ හොඳේ. :lol::lol: :rofl::rofl::rofl:

    උඹ හදපු එකක් නෙමෙයි නිසා නෝන්ඩි නෑ :P:P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය මචන් වෙන සයිට් එකකින් හදපු ෆේක් එකක්. හදපු එකාගේ දක්ෂතාවේ බං. ඔහොම ආර්ටිකල් එකක් ක්‍රික් ඉන්ෆෝ එකේ නෑ. දැන් මම දාපු ලින්ක් එකේ URL එක බලපන්කෝ. වෙන එකකට ඩිරෙක්ට් වෙන්නේ. ජෝක් එකක් දැම්මේ හොඳේ. :lol::lol: :rofl::rofl::rofl:

    කලින් දැනුවත් කරා නම් තව ටිකක් කට්ටිය අන්දන්න තිබ්බා.. :rofl::rofl::rofl:

    අපේ අයත් හෙවිල්ලක් බැලිල්ලක් නැහැ..බනින්න පටන් ගත්තනේ :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය මචන් වෙන සයිට් එකකින් හදපු ෆේක් එකක්. හදපු එකාගේ දක්ෂතාවේ බං. ඔහොම ආර්ටිකල් එකක් ක්‍රික් ඉන්ෆෝ එකේ නෑ. දැන් මම දාපු ලින්ක් එකේ URL එක බලපන්කෝ. වෙන එකකට ඩිරෙක්ට් වෙන්නේ. ජෝක් එකක් දැම්මේ හොඳේ. :lol::lol: :rofl::rofl::rofl:
    patta ban :cool: mamath rawatuna :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ හදපු එකක් නෙමෙයි නිසා නෝන්ඩි නෑ :P:P:P

    පල පල ලණුව ගිලලා දැන් එනවා මෙතන නෝන්ඩි නෑ කියන්ට. ඔහොමම දුවන් ගිහින් ලිඳේ පැනලා වරෙන් ආත්මේ මාරු කරගෙන. :lol::lol: :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දැන් උබ කියන්නෙ ඉ ලග මැච් එජ්කෙ අපිට හිසරදයක් වෙන්නෙ සාමි කියලද :oo::oo: හරි බලමුකො
    mokek wath hisaradayak nowewa kiyala prarthana karanawa :baffled:
     
    Status
    Not open for further replies.