අඩෝ සිරාඩෝ තට හොද සැගවුනු කුසලතා තියෙනව වගේ නෙ...එල එල දිගටම ඔය වගේ කවි ලියල දාපන්....එතකොට මේ ත්රෙඩ් එකේ ඒකාකාරී බව නැතිව යනව.....
rep+






හෙට තමයි බොලාට රිදෙන දවසරිදිච්ච නමක් තියෙන එක්කෙනෙක් තේරෙඩ් එක දාපු හින්දා මැච් එක බලන හැමෝටම ගොඩක් රිදෙයි
![]()






nama mathaka thiya ganna r.Pathirana.....![]()

heta thamai dawasaOw mun T20 hindawath cricket walata asa unoth loku deyak...Podi eun apahu cricket gahanta puruduwela asa wela Team eka stable wenta one...
නෑ මචෝ මමත් පිලිගන්නවා ටෙස්ට් ටීම් එකක් හදන එක අමාරුයි කියල....ඒත් මම එතනින් කියන්න උත්සාහ කලේ උන්ගෙ අර ප්රීමියර් ලීග් එක නිසා උන්ගෙ රටවල් වල ක්රිකට් උන්මාදය නැවත් ඇතිවෙයි.කියන එකයි.....මොකද ක්රිකට් වලින් උන්ට ඇතිවෙන්න සල්ලි හම්බෙනව නම් උන් ක්රිකට් දාලා බාස්කට් බෝල් ගහන්න යන්නෙ නෑනෙ...උන්ගෙ ක්රිකට් බෝඩ් එකට හොදට සල්ලි ලැබෙනව නම් උන්ගෙ ප්ලේයර්ස්ලට හොදට ගෙවල උන් ලගම තියාගෙන ඉන්න පුලුවන්නෙ...


කුසලතා කියන්නෙ බඩවැල් නේද?ඒවා කොහොමත් හැංගිලා තමයි තියෙන්නෙ
එල එල මචෝ.අදහසට ස්තූතියි![]()


Pathiranaya thota dan hithaganta bari wela ne..inne dinnawa kiyantada..Paradinawa kiyantada kiyala....heta thamai dawasa
























Ow mun T20 hindawath cricket walata asa unoth loku deyak...Podi eun apahu cricket gahanta puruduwela asa wela Team eka stable wenta one...
Unge agawal wala cricket thiyanawa loke wena katawath wadiya....![]()






