෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    අඩෝ සිරාඩෝ තට හොද සැගවුනු කුසලතා තියෙනව වගේ නෙ...එල එල දිගටම ඔය වගේ කවි ලියල දාපන්....එතකොට මේ ත්‍රෙඩ් එකේ ඒකාකාරී බව නැතිව යනව.....:):):)
    rep+

    :shocked::shocked:
    කුසලතා කියන්නෙ බඩවැල් නේද?ඒවා කොහොමත් හැංගිලා තමයි තියෙන්නෙ :rolleyes::rolleyes:
    එල එල මචෝ.අදහසට ස්තූතියි :):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හෙට තමයි බොලාට රිදෙන දවස :lol: රිදිච්ච නමක් තියෙන එක්කෙනෙක් තේරෙඩ් එක දාපු හින්දා මැච් එක බලන හැමෝටම ගොඩක් රිදෙයි :P

    අපි දිනන නිසා දැන්ම උඹ රිද්දගෙන :lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :growl:
    1504054_436931713106598_705352576_n.jpg




    සිරා මචං :):)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    උඹනේද අර ඔට්ටු දාල කිව්වේ ලංකාව සෙමි ආවොත් උඹ එලකිරි එන්නේ නැ කියල දැන් මොකො බන් මෙහෙ :lol::lol::lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!


    නෑ මචෝ මමත් පිලිගන්නවා ටෙස්ට් ටීම් එකක් හදන එක අමාරුයි කියල....ඒත් මම එතනින් කියන්න උත්සාහ කලේ උන්ගෙ අර ප්‍රීමියර් ලීග් එක නිසා උන්ගෙ රටවල් වල ක්‍රිකට් උන්මාදය නැවත් ඇතිවෙයි.කියන එකයි.....මොකද ක්‍රිකට් වලින් උන්ට ඇතිවෙන්න සල්ලි හම්බෙනව නම් උන් ක්‍රිකට් දාලා බාස්කට් බෝල් ගහන්න යන්නෙ නෑනෙ...උන්ගෙ ක්‍රිකට් බෝඩ් එකට හොදට සල්ලි ලැබෙනව නම් උන්ගෙ ප්ලේයර්ස්ලට හොදට ගෙවල උන් ලගම තියාගෙන ඉන්න පුලුවන්නෙ...:rolleyes:
    Ow mun T20 hindawath cricket walata asa unoth loku deyak...Podi eun apahu cricket gahanta puruduwela asa wela Team eka stable wenta one...
    Unge agawal wala cricket thiyanawa loke wena katawath wadiya....:):)
     
    Status
    Not open for further replies.