෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    1011585_817717028242537_172984522_n.jpg

    hats off :)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    9.48 pm Purohit, from the ground, says "the outfield is being pounded by hail it has turned half white now." Mohammad Isam tells me this is Kalboishakhi, the storm season..
    Ishan: "Hmmm.. don't see there's going to be anymore cricket tonight. On a positive note for the Lankans, the last time they went to a world cup final after an interrupted match (against India in Calcutta in 1996), they managed to bring home the silverware. "

    patta!! :cool:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    9.48 pm Purohit, from the ground, says "the outfield is being pounded by hail it has turned half white now." Mohammad Isam tells me this is Kalboishakhi, the storm season..
    Ishan: "Hmmm.. don't see there's going to be anymore cricket tonight. On a positive note for the Lankans, the last time they went to a world cup final after an interrupted match (against India in Calcutta in 1996), they managed to bring home the silverware. "

    i think we played quarters in 1996 with India
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අම්මප අර කාපිරින්ගේ නැටුම බලල හිත හදාගන්න බලන් හිටපු උනුත් හිටියනේ :angry::angry::angry:
    ඉඳා කාපිය
    Lasith%20Malinga%20celebrates%20with%20captain%20Mahela%20Jayawardene.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    apita gahalama yanna thibbe final ekata ban. apita honda chance ekak thibba. indian parayo kiyai den wehepu nisa final awa kiyala
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ado dn pawwoth kela wenawa wage....
    spinnerslata awul ethkta....
    digatama wassoth goda....
    DL target ekak dunnoth inne kari pol adi dennek :dull:

    දිනුම දුන්න නේද සොන්ටලයො.. :dull:
    පායනකන් ඉන්නෙ නැහැ.. අනික ඒ සුට්ට පායන එකක් නෙවේ බන්.. මෙහෙත් අකුණු ගහනවා

    :lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :lol::lol::lol:ඔව් බන් දැන් උන්ගේ පඩ ටෝක්ස් වැඩියි කොහොමත්.

    මම ඉස්සර සැමීට පට්ට කැමතියි.කොහෙද මැච් දෙකක් ගහපු ගමන් මුං අලි පඩේ නෙ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Kudu wenna wahinawooo!!!

    So from D/L method Sri Lanka through to the Finals!!!!! :cool::cool:

    2012 final eketh wassa nisa Mahela saha set eka panic wela ikmanata gahanna gihn out wela WI ekka T20 Final eka paraduna ada ea wassa nisama api WI paraddala T20 Semi Final eka dinna.what a coincidence!! :P :P

    මචං උන් එදා දින්නේ අපේ උන් වැස්ස එන බව දැනගෙන පොල් අඩි ගහන්න ගිය නිසයි.නැතුව උන් හෙන පොරවල් නිසා නෙමෙයි
    අද අපි දිනන්නේ හොඳට bat කරලා ball කරලා field කරලා

    අන්න ඒකයි වෙනස
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මම ඉස්සර සැමීට පට්ට කැමතියි.කොහෙද මැච් දෙකක් ගහපු ගමන් මුං අලි පඩේ නෙ

    :lol::yes:ඔව් ඉස්සර වගේ නෙමේ දැන්..t20 world cup එකක් දිනලා ඔහොමනම් world cup දින්නොත් කොහොමට හිටියිද.ඉන්දියාව හොදයි බලන් යනකොට.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    DL target nam dena ekak na. ice kata balanko.
    ehenam filedrsla nathuwa gahana un dennai bola daana ekai witarai inna wenne
     
    Status
    Not open for further replies.