෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kamathi nam use karanna,5 mins walin text tika damma witharai image eka kapala :)

    jAuWNyH.png



    U1gF7F0.png

    90x90 version for the avatar :)

    අඩෝ මේක මැක්සා. අපි හැමෝම මේක දාමු. හැමෝම කිව්වේ ඇවටාර් එක මාරු කරන්න කැමති උන් විතරයි
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Sri Lanka Cricket has organized a Charter Flight that will take Sri Lankan cricket fans to Dhaka for the Final of the WT20 on Sunday the 6th of April and return on the same day after the match.
    Interested Fans can contact CHANDIMA on 0773112862 for reservations. Hurry limited seats available.

    10155154_734886969875846_1890040840_n.jpg


    නිශාන්තය චාටර් ෆ්ලිට් එකක් දාලා මිහින් ලංකා එකෙන් ඔය කාලකණ්නිය ගිය පාර president මැච් එක බලන්න එක්ක ආවා විතරයි අපි මැච් එක පරාදයි මේ පාරත් ඒකම කරන්න හදන්නේ


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩෝ මේක මැක්සා. අපි හැමෝම මේක දාමු. හැමෝම කිව්වේ ඇවටාර් එක මාරු කරන්න කැමති උන් විතරයි

    එහෙනම් මේක හරි නේ?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    SA awath awlak na indiawa sadda dammoth matak karanawa thopi Asia cup and warm up wala apita barada una neda balliyo wage kiyala :rofl:

    eth un hamatissema kiyawanne world cup final eka gana...:dull:ekata hari yanna may para neluwa nam :P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    10155770_734872509877292_1212145409_n.jpg


    Sri Lanka is again the number-one ranked T20I side, moves ahead of India after today's win over West Indies
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mama graphics designer la dennekta kiwwa balamu un heta weddi dewida kiyala :oo:

    එල මචෝ.දැනට මේක දාගන්නවා හොඳ එකක් ආවොත් කට්ටියත් එක්ක කතා කරලා දාගන්න පුළුවන්නේ.:):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    නිශාන්තය චාටර් ෆ්ලිට් එකක් දාලා මිහින් ලංකා එකෙන් ඔය කාලකණ්නිය ගිය පාර president මැච් එක බලන්න එක්ක ආවා විතරයි අපි මැච් එක පරාදයි මේ පාරත් ඒකම කරන්න හදන්නේ


    :angry::angry::angry::angry::angry::angry::angry:

    ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර කියලා තියනවා කියන්නේ ජනාධිපතික උපන් නැතක අනුව බක් මාසේ ගුවන් සංචාර වලට නුසුදුසුයි කියලා මේ පාර ජනාධිපති යන එකක් නෑ :rolleyes: මේ පාර ලංකාවේ සපෝට් එකට ගොඩක් අය ඉදියි George Steuart Travels එකෙනුත් කටිටිය එකකන් යනවා flight 2 ක කටිටිය ඉන්නවා සප් එකට :D
     
    Status
    Not open for further replies.