Lahiru Thirimanna @thiri66 54s\
Add to that, our panda celebrating his birthday. Haha what a day to celebrate

බින්දු;16472792 said:machan ada kuda kiyanawa newei. keep calm akuru tikath sri lankan cricket kiyala thiyena akuru wala paatin daapankoE colour eka patta lassanai
![]()
Lahiru Thirimanna @thiri66 54s\
Add to that, our panda celebrating his birthday. Haha what a day to celebrate
![]()
Lahiru Thirimanna @thiri66 54s\
Add to that, our panda celebrating his birthday. Haha what a day to celebrate
ඕකුන් තරහ පිරිමහන්න aussieලට ගහල ඒ ගැම්මෙන්ම අපිට ගහල නටන්න ඉන්න ඇත්තේ.
මැච් එකට කලින් අපේ එවුන්ව බය කරන්න හැදුවේ.උන් අපිට කලේ faulkner උන්ට කළා වගේ වැඩක්.
ඇඟේ හයිය විතරයි.මොලේ නෑ.

![]()
Lahiru Thirimanna @thiri66 54s\
Add to that, our panda celebrating his birthday. Haha what a day to celebrate

onna api final awa yaluwane

අපරාදෙ බං කේක් ටික .
මේක දැක්කමයි මට මතක් වුනේ රෑට කෑවේ නෑ කියල.කාල එන්නම්.

lol..muta panda kiyalada kiyanne..
panda wage thamai habai![]()

card eka panda 
Thawath ekak haduwa,simple ekak
![]()
So koi ekada honda?![]()
![]()
(90x90 eka avatar ekata)
BTW don't forget to thank Chandimal![]()
නැහැ බන් ඔකා කියලාම එලියෙ ඉන්න ඇත්තෙ එ තරම් හිත හොද එකා මම දකින විදියට ලංකාවෙ උන් හිත හොද උන් එ අතරත් කුලයයි චන්දියායි කියන්නෙ පට්ට හිත හොද උන්