෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    steyn ge ithuru over eka danna wenne plane eke yana gaman, mahelayage captainciye agaya kiala nima karanna baha me gon captaincy dakiddi :)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ado me kohliya patta porakne ooooi. Muge shot balapankoo.

    උඹ අදද දැක්කේ?මූ අවුට් වෙන්න once in a century බෝලයක් වැටෙන්න ඕනේ.නැත්නම් හෙන ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ.නැත්නම් කෙල්ල බූට් එක තියන්න ඕනෙ.නැත්නම් බෝලේ දාන වෙලාවට ඇහැට රොඩ්ඩක් යන්න ඕනෙ :(:(
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    SA උන් කෝලි ෆොම් කලා single දීලා අපේ උන්ටත් හොද පාඩම්
     
    Status
    Not open for further replies.