෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane manda ban uige weakness ekak spot karannath nathi tharam da koheda..
    Ada dekkada streynta gahapu flick deka. Epa wenawa ban dekkama. Ado 90mph ena bolekata echchara sure karala gahanawa kiyanne aai kiyala wedak na ban. Anika u score karanne godakma wicket eka issarahin.. Midwiket to extra cover. U risk ekak aran neme ne ban gahanneth. Uta nikanma lakunu enawa wage bala inna ekekta penne.

    SA un ana gathte un muladi wicket ganna baluwe nathi hinda. India wage batting line ekak restrict karanna amarui ban wkt gan nathuwa. Wicket thibboth un kohomath gahanawa. E nisa wicket balanna one mama nam kiyanne. Thisara india ekka hondata sellam karana hinda uwa gei da dan na. Dilshan wenuwata genna puluwan nam hondai. Eth eka wen na ne. Seekuwa thamai ehema unoth eliyata yanne. E unata seekuwa inna one. Uta spinnersla eliyata gahanna paharawal thiyenawa. Balling unath useful. Balamu ithin mona hari kara ganna bari wena ekak na kiyala mata hitha kiyanawa...:)

    ඇවටාර් එකක් දාගනින්ක්කෝ යකෝ බලපන් ඇවටාර් එකක් නැතුව හෙලුවෙන් ඉන්නවා වගේ. :angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Ammo ow .dawas 3 n goda giya nam ati mata nam tama after effects tiyenawa kannama ba:(

    :(

    කෝලිට තියන ඉල්ලුම බලන්න කෝ

    1619307_598571913554608_45971066_n.jpg

    4537737.jpg

    මේ කවුද බන්?:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙපැත්තටම ගහන්න බැරි වෙන්න වැස්සොත් එහෙම මොකෝ බන් වෙන්නෙ..වෙන දවසක මැච් එක තියෙනවද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මහින්ද පොන්නයා අත නොදැමොත් අනිවා අපේ උන් ගහනවා එදාට. ඒක ශුවර් හොඳටම. ඒත් මට ලොකු ශුවර් එකක් තියනවා ඕකා අතා දාවි. බුකී කාරයොන්ගේ ගාණ කඩාගෙන මැච් එකත් බලන්ට යාවි. අන්තිමට අපි එදාටත් ලිඳේ. එදාට මැච් එක බලන්ට මම නෑ බං වෙලාවට රෑ වැඩ තියෙනවා. යන්තම් දුක හරි අඩුවේවි.

    අපේ උන් මහින්දට බනින්න ගත්තම ටීම් එකේ වැරදි කරන උන්ව පෙන්නේ නෑ :no:
    අනේ උබලත්....:angry:
    මොන රටක උනත් නායකයා යනවා බන් තමන්ගේ රට ෆයිනල් මැච් එකක් ගහද්දි....:rolleyes:
    මතකද 2007 රග්බි ලෝක කුසලානේ නෙල්සන් මැන්ඩෙලා ඇවිල්ලා උගේ ටීම් එකට චියර් කළා :rolleyes:
    මහින්දට බැනලා වැඩක් නෑ බන් :no:
    අපේ උන් ටීම් එකක් විදියට හොදට වැඩේ කලොත් අනිවා දිනනවා.....:yes:
    ඊටත් බන් මහින්ද බැට් කරන්නෙත් නෑ බෝල් කරන්නෙත් නෑ :lol:
    ඉතින් ඌට බැනලා වැඩක් නැනේ :no:
    දැන් අපි වෙස්ට් ඉන්ඩිස් මැච් එක කෑවා නම් කාටද බනින්නේ? :rolleyes:
    මන් මට හිතෙන එක කිව්වේ බන්..... :)
    දැන් බලපං ඉන්දියාව එක්ක ෆයිනල් කිව්වම අපේ උන් මෙන්ටලි වැටිලත් ඉවරයි....:lol::lol:
    පිස්සු විකාර බන්....:frown::angry:
    ඉන්දියාව කියන්නේ එක ටීම් එකක් විතරයි.උන්ට වරමක් ලැබිලා නැනේ මැච් දිනන්න.....:no:
    උන් දෙවියෝ නෙමේනේ.....:no:
    වලතර ගොඩ් කිව්වා නම් කමකුත් නෑ :lol::lol:
    මන් නම් කියන්නේ අපේ උන් හොද ටෝටල් එකක් දැම්මොත් අපිට ගහන්න පුළුවන් මැච් එක.... :yes::yes:
    කෝලි උනත් අපේ එවුන් බෝල් කරද්දී හිර වෙනවා....:yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    තෝ චන්දිමාල් නේද ඇත්ත කියපන්.. මාල් කියල නමේ අගට දාගනින් බන්.. thread එක බලල බලු වෙන්න බැරි නිසා.. අයින් උනා නේද ටීම් එකෙන්..
    කැ@ මිනිස්සු ඕයි මුන් :oo:

    :(:( රිදිලා :(:(

    අඩෝව් මේ ජෝක් එකට කියන ඒවා වැරදිලාවත් සීරියස් ගන්න එපා. මම කිසිම අපහාසයක් කරන අදහසකින් නෙවෙයි මේවා කියන්නේ :no::no:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පක් යූ :oo:
    පුකට:lol::rofl::lol:
    බින්දු;16477263 said:
    :(:( රිදිලා :(:(

    අඩෝව් මේ ජෝක් එකට කියන ඒවා වැරදිලාවත් සීරියස් ගන්න එපා. මම කිසිම අපහාසයක් කරන අදහසකින් නෙවෙයි මේවා කියන්නේ :no::no:
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ උන් මහින්දට බනින්න ගත්තම ටීම් එකේ වැරදි කරන උන්ව පෙන්නේ නෑ :no:
    අනේ උබලත්....:angry:
    මොන රටක උනත් නායකයා යනවා බන් තමන්ගේ රට ෆයිනල් මැච් එකක් ගහද්දි....:rolleyes:
    මතකද 2007 රග්බි ලෝක කුසලානේ නෙල්සන් මැන්ඩෙලා ඇවිල්ලා උගේ ටීම් එකට චියර් කළා :rolleyes:
    මහින්දට බැනලා වැඩක් නෑ බන් :no:
    අපේ උන් ටීම් එකක් විදියට හොදට වැඩේ කලොත් අනිවා දිනනවා.....:yes:
    ඊටත් බන් මහින්ද බැට් කරන්නෙත් නෑ බෝල් කරන්නෙත් නෑ :lol:
    ඉතින් ඌට බැනලා වැඩක් නැනේ :no:
    දැන් අපි වෙස්ට් ඉන්ඩිස් මැච් එක කෑවා නම් කාටද බනින්නේ? :rolleyes:
    මන් මට හිතෙන එක කිව්වේ බන්..... :)
    දැන් බලපං ඉන්දියාව එක්ක ෆයිනල් කිව්වම අපේ උන් මෙන්ටලි වැටිලත් ඉවරයි....:lol::lol:
    පිස්සු විකාර බන්....:frown::angry:
    ඉන්දියාව කියන්නේ එක ටීම් එකක් විතරයි.උන්ට වරමක් ලැබිලා නැනේ මැච් දිනන්න.....:no:
    උන් දෙවියෝ නෙමේනේ.....:no:
    වලතර ගොඩ් කිව්වා නම් කමකුත් නෑ :lol::lol:
    මන් නම් කියන්නේ අපේ උන් හොද ටෝටල් එකක් දැම්මොත් අපිට ගහන්න පුළුවන් මැච් එක.... :yes::yes:
    කෝලි උනත් අපේ එවුන් බෝල් කරද්දී හිර වෙනවා....:yes::yes:

    ඔව් බලමු. මහින්ද නෙමෙයි මොන දෙවියන් වහන්සේ ගියත් ගහනවා කියලා හිතමුකෝ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Yako mata nan ape eun final ena ekama ethi...
    Eka amathaka karanta hoda ne...
    Lankawa kochchara podi ratakda...
    Dinnoth hoda athal ekak gannawa...Paradunath kisi awlak ne...
    T20 kiyanne athal ekak witharai...

    No team have a unbeaten record in a T20 World Cup....India try to change that...!
    Balamuko....!

    ow ban balamuko sunday....
    ape un hamadama final enne talent un nisane....
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    තෝ චන්දිමාල් නේද ඇත්ත කියපන්.. මාල් කියල නමේ අගට දාගනින් බන්.. thread එක බලල බලු වෙන්න බැරි නිසා.. අයින් උනා නේද ටීම් එකෙන්..
    කැ@ මිනිස්සු ඕයි මුන් :oo:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් බලමු. මහින්ද නෙමෙයි මොන දෙවියන් වහන්සේ ගියත් ගහනවා කියලා හිතමුකෝ.

    ඔව් බන් :)
    දැක්කද අර සැමි කාරයා කිව්වා කතාව :rolleyes:
    අල්මයිට් අපිට චාන්ස් එක දින්නලු දිනන්න සංගායි මහේලගෙයි අන්තිම කප් එක නිසා.....:lol::lol:
    එහෙම නැතුව අපේ උන් ටැලන්ට් නිසා නෙමේ චාන්ස් එක දුන්නේ....:lol::lol:
    මහා ගොන් හු...... තමා
     
    Status
    Not open for further replies.