෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    දෙපැත්තටම ගහන්න බැරි වෙන්න වැස්සොත් එහෙම මොකෝ බන් වෙන්නෙ..වෙන දවසක මැච් එක තියෙනවද?

    ඔව් extra day එකක් තියෙනවා:)

    ඔය එංගලන්තේ ටීම් එකේ ප්ලේයර් කෙනෙක්.

    :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඔව් මු හොද එකා...

    ලෝක වාර්තා කියක් තිබ්බ එකෙක්ද..

    එක පාර account 20k hack කරගෙන ඇඩුව එකානේ අපේ සචියා :rofl::rofl:

    තව ලෝක ප්‍රසිද්ද වයිරස් ගාඩ් එකක් හැදුවා (Notepad පවා අල්ලනවා වයිරස් කියලා :baffled: )


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සී සී..
    මම පොපූ-ලර් හැමතැනම

    මානසිකව වැටෙන්නෙ නෑ™


    4.gif
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ane manda ban uige weakness ekak spot karannath nathi tharam da koheda..
    Ada dekkada streynta gahapu flick deka. Epa wenawa ban dekkama. Ado 90mph ena bolekata echchara sure karala gahanawa kiyanne aai kiyala wedak na ban. Anika u score karanne godakma wicket eka issarahin.. Midwiket to extra cover. U risk ekak aran neme ne ban gahanneth. Uta nikanma lakunu enawa wage bala inna ekekta penne.

    SA un ana gathte un muladi wicket ganna baluwe nathi hinda. India wage batting line ekak restrict karanna amarui ban wkt gan nathuwa. Wicket thibboth un kohomath gahanawa. E nisa wicket balanna one mama nam kiyanne. Thisara india ekka hondata sellam karana hinda uwa gei da dan na. Dilshan wenuwata genna puluwan nam hondai. Eth eka wen na ne. Seekuwa thamai ehema unoth eliyata yanne. E unata seekuwa inna one. Uta spinnersla eliyata gahanna paharawal thiyenawa. Balling unath useful. Balamu ithin mona hari kara ganna bari wena ekak na kiyala mata hitha kiyanawa...:)

    Mata nam hithennema mepara api gahai kiyala. Kohli ta body kelen ball denna narakai apu gaman u ewata eka dala tama settle wenne.off eken athin back of d length danna one.athin kiwwe cut gahanna danna newe 6 inch wage:) u tikak vulnerable apu gaman e length ekata. Ow ada sa kaweth over 20 danna gihin. Indiawat ekka part timer spinner kenek 170 k chase karaddi opening danawa kiyane illan kamak .e over eka dipu momentum eka recover karanna hambunema na. Indian unta part time spiners la denna narakai. Wade unge raina rohit o yuaraj aniwa final overs danawa ewata nelannama wenawa.ashwin ge mul ovr 3 ta 10 k tiyala last ekata antima weddi wicket tiyeddi adala arinna one:P jadejageth last over adala arina one:P aniwa wicket ekak sacrifice karana puluwan tharamata mul tike bat karagathoth ela:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් :)
    දැක්කද අර සැමි කාරයා කිව්වා කතාව :rolleyes:
    අල්මයිට් අපිට චාන්ස් එක දින්නලු දිනන්න සංගායි මහේලගෙයි අන්තිම කප් එක නිසා.....:lol::lol:
    එහෙම නැතුව අපේ උන් ටැලන්ට් නිසා නෙමේ චාන්ස් එක දුන්නේ....:lol::lol:
    මහා ගොන් හු...... තමා

    මෝඩ හැතිකරේ බං. බූරුවෝ සෙට් එකක් උන් නම්. අල්මයිට් රෙද්ද තමයි. :lol::lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    final kanawa api kiri berenne..
    india wata koheda ban api gahanne... dakkane un ada gahapu hati...
    2011 final eke wechcha dei thamay wenne.. meke...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සිරාවට බං.පරදියි කියල බයේ කුණුහරප කියල හිත හදාගන්න ට්‍රයි කරනවට වඩා අපේ කොල්ලෝ ගැන විස්වාසෙන් ඉන්න එකයි මට හිතෙන හැටියට හොඳ.අපේ උන් මේ tournament එකේ perform කරපු විදියෙන් පෙන්නුවා ranking වල එක වුනේ පොල් කඩලා නෙමෙයි කියලා.

    ඔව් බන් අනේ මන්ද.... :angry::frown:
    මුන් දැන් ගේම් එක පැරදිලත් ඉවරයි :angry::frown:
    මැච් එක ඉරිදා....:rolleyes:
    එත් දැනටම ලංකාවේ උන් ඉන්දියන් පොන්ස්ලට මැච් එක පැරදිලා....:angry::frown:
    පොඩ්ඩක් විස්වාසේ තියන් ඉන්න බැරිද මන්ද මුන්ට....:angry::frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16477211 said:


    ඩිල්ශාන්ට බෝල කන්නේ නැතුව අවුට්වෙන්න කිව්වා නම් හරි. එතකොට මහේල ඕපන් කරා වගේම තමයි:lol::lol::lol:

    ඊයෙ මැච් එකෙන් ඌ ආයෙ ෆෝම් උනා බන්.. ෆීල්ඩින් දැක්කද.. ඇඩෙනවා... අද දුමිනියත් බෝල කෑවානෙ බන්.. 45-40 ඩිල්ශානය එල.. මුලින්ම අවුට්උනේ නැත්තම්.. ටිකක් හිටියොත්.. හතළිය ෂුවර්.. කුසලව ටිකක් ෂුවර් මදි තාම.. ඌ හැදිල එන්න ඕන ටිකක්..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෝඩ හැතිකරේ බං. බූරුවෝ සෙට් එකක් උන් නම්. අල්මයිට් රෙද්ද තමයි. :lol::lol:


    සිරාවට ඌ ශේප් එකේ සරම උඩින් දාලා අහවල් එක යටින් යවන බයිට් එකක් අපිට දැම්මේ....:angry:
    අපේ උන් සැමි හොද එකා කියලා ත්‍රෙඩ් හිටන් දාලා එකට :lol::lol:
    මාළුවා නහින්නේ කට හින්දා කියනවා වගේ තමා සැමිටත් උනේ:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවට ඌ ශේප් එකේ සරම උඩින් දාලා අහවල් එක යටින් යවන බයිට් එකක් අපිට දැම්මේ....:angry:
    අපේ උන් සැමි හොද එකා කියලා ත්‍රෙඩ් හිටන් දාලා එකට :lol::lol:
    මාළුවා නහින්නේ කට හින්දා කියනවා වගේ තමා සැමිටත් උනේ:lol::lol:

    මැතිව්ස් ඒකට හරියන්ට දීලා තිබ්බා පට්ට ටෝක් එකක් රෙදි ගැලවෙන්ටම. :lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    awlk na Sunday api chase kaloth aniwa dinanawa aai ksi kathawak na.. :yes: first bat kalth bowl karanakota aniwa Kohli out karaganin end of story :yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැබැයි එදා දෝනි ගැහුවේ නැහැ. දිල්ෂාන් මොකක් උනත් ඕපනින්ග් එනවා බං ඒකයි අවුල. මට හිතෙනවා සංගා ෆේල් වෙන්න හේතුව ඌ උගේ පුරුදු තැන එන්නේ නැති එක කියලා. දැන් ලොකු වෙනස් කම් කරන්ට කාලයක් නෑ බං. ඔය යන විදිහටම ගිය දෙන්. කුසල්ව අවුට් කරගන්ට තමයි ඉන්දියන් උන් හෙන ගේමක් දෙන්නේ අනිවා. මට නිකමට හිතෙනවා එදාට කුසල් 60+ ගහවි කියලා බෝල 40 ට අඩුවෙන්. බලමු.මට හිතෙනවා මාලිංගයා කෝලිව අවුට් කරයි කියලා අඩුවට ඉන්දියන් උන්ගේ පුකවල් ටික වැහෙන්න.

    කුසල් ගැහුවොත් හොදයි.. නැතත් අවුලක් නැහැ බන්.. බලමු.. දින්නත් පැරදුනත් අවුලක් නැහැ බන්.. මහේලයගෙයි සංගගෙයි අන්තිම මැච් එක.. ලේසියෙන් අරින එකක් නැහැ..

    3.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඊයෙ මැච් එකෙන් ඌ ආයෙ ෆෝම් උනා බන්.. ෆීල්ඩින් දැක්කද.. ඇඩෙනවා... අද දුමිනියත් බෝල කෑවානෙ බන්.. 45-40 ඩිල්ශානය එල.. මුලින්ම අවුට්උනේ නැත්තම්.. ටිකක් හිටියොත්.. හතළිය ෂුවර්.. කුසලව ටිකක් ෂුවර් මදි තාම.. ඌ හැදිල එන්න ඕන ටිකක්..

    ඌ බෝල ටිකක් කෑවා එත් මන් හිතන්නේ වෙලාවේ හැටියට ඒ ලකුණු ටික ගොඩක් වටිනවා....
    ඔව් බන් ෆීල්ඩින්ග් නම් මැක්සා
    යකෝ මලින්ගයත් පට්ටෙට ෆීල්ඩ් කරා.....
    අපේ ටීම් එකේ උන් 11 දෙනාම ජෝන්ටිලා වෙලා...
    මොනා උනත් ඩිලා ඉස්සර පට්ට ෆීල්ඩර් කෙනෙක්නෙ.....
    දැන් නම් මන් හිතන්නේ සංගා ඇරෙන්න අනික් ඔක්කොමලා හොද ෆෝරම් එකක ඉන්නේ......
     
    Status
    Not open for further replies.