දෙපැත්තටම ගහන්න බැරි වෙන්න වැස්සොත් එහෙම මොකෝ බන් වෙන්නෙ..වෙන දවසක මැච් එක තියෙනවද?
ඔව් extra day එකක් තියෙනවා

ඔය එංගලන්තේ ටීම් එකේ ප්ලේයර් කෙනෙක්.

දෙපැත්තටම ගහන්න බැරි වෙන්න වැස්සොත් එහෙම මොකෝ බන් වෙන්නෙ..වෙන දවසක මැච් එක තියෙනවද?

ඔය එංගලන්තේ ටීම් එකේ ප්ලේයර් කෙනෙක්.

ඔව් ඔව් මු හොද එකා...
ලෝක වාර්තා කියක් තිබ්බ එකෙක්ද..
එක පාර account 20k hack කරගෙන ඇඩුව එකානේ අපේ සචියා
තව ලෝක ප්රසිද්ද වයිරස් ගාඩ් එකක් හැදුවා (Notepad පවා අල්ලනවා වයිරස් කියලා)
![]()
Ane manda ban uige weakness ekak spot karannath nathi tharam da koheda..
Ada dekkada streynta gahapu flick deka. Epa wenawa ban dekkama. Ado 90mph ena bolekata echchara sure karala gahanawa kiyanne aai kiyala wedak na ban. Anika u score karanne godakma wicket eka issarahin.. Midwiket to extra cover. U risk ekak aran neme ne ban gahanneth. Uta nikanma lakunu enawa wage bala inna ekekta penne.
SA un ana gathte un muladi wicket ganna baluwe nathi hinda. India wage batting line ekak restrict karanna amarui ban wkt gan nathuwa. Wicket thibboth un kohomath gahanawa. E nisa wicket balanna one mama nam kiyanne. Thisara india ekka hondata sellam karana hinda uwa gei da dan na. Dilshan wenuwata genna puluwan nam hondai. Eth eka wen na ne. Seekuwa thamai ehema unoth eliyata yanne. E unata seekuwa inna one. Uta spinnersla eliyata gahanna paharawal thiyenawa. Balling unath useful. Balamu ithin mona hari kara ganna bari wena ekak na kiyala mata hitha kiyanawa...![]()
u tikak vulnerable apu gaman e length ekata. Ow ada sa kaweth over 20 danna gihin. Indiawat ekka part timer spinner kenek 170 k chase karaddi opening danawa kiyane illan kamak .e over eka dipu momentum eka recover karanna hambunema na. Indian unta part time spiners la denna narakai. Wade unge raina rohit o yuaraj aniwa final overs danawa ewata nelannama wenawa.ashwin ge mul ovr 3 ta 10 k tiyala last ekata antima weddi wicket tiyeddi adala arinna one
jadejageth last over adala arina one
aniwa wicket ekak sacrifice karana puluwan tharamata mul tike bat karagathoth ela
ඔව් බන්
දැක්කද අර සැමි කාරයා කිව්වා කතාව
අල්මයිට් අපිට චාන්ස් එක දින්නලු දිනන්න සංගායි මහේලගෙයි අන්තිම කප් එක නිසා.....
එහෙම නැතුව අපේ උන් ටැලන්ට් නිසා නෙමේ චාන්ස් එක දුන්නේ....
මහා ගොන් හු...... තමා


සී සී..
මම පොපූ-ලර් හැමතැනම
මානසිකව වැටෙන්නෙ නෑ™
![]()








සිරාවට බං.පරදියි කියල බයේ කුණුහරප කියල හිත හදාගන්න ට්රයි කරනවට වඩා අපේ කොල්ලෝ ගැන විස්වාසෙන් ඉන්න එකයි මට හිතෙන හැටියට හොඳ.අපේ උන් මේ tournament එකේ perform කරපු විදියෙන් පෙන්නුවා ranking වල එක වුනේ පොල් කඩලා නෙමෙයි කියලා.









බින්දු;16477211 said:
ඩිල්ශාන්ට බෝල කන්නේ නැතුව අවුට්වෙන්න කිව්වා නම් හරි. එතකොට මහේල ඕපන් කරා වගේම තමයි
මෝඩ හැතිකරේ බං. බූරුවෝ සෙට් එකක් උන් නම්. අල්මයිට් රෙද්ද තමයි.![]()





සිරාවට ඌ ශේප් එකේ සරම උඩින් දාලා අහවල් එක යටින් යවන බයිට් එකක් අපිට දැම්මේ....
අපේ උන් සැමි හොද එකා කියලා ත්රෙඩ් හිටන් දාලා එකට
මාළුවා නහින්නේ කට හින්දා කියනවා වගේ තමා සැමිටත් උනේ


first bat kalth bowl karanakota aniwa Kohli out karaganin end of story 
හැබැයි එදා දෝනි ගැහුවේ නැහැ. දිල්ෂාන් මොකක් උනත් ඕපනින්ග් එනවා බං ඒකයි අවුල. මට හිතෙනවා සංගා ෆේල් වෙන්න හේතුව ඌ උගේ පුරුදු තැන එන්නේ නැති එක කියලා. දැන් ලොකු වෙනස් කම් කරන්ට කාලයක් නෑ බං. ඔය යන විදිහටම ගිය දෙන්. කුසල්ව අවුට් කරගන්ට තමයි ඉන්දියන් උන් හෙන ගේමක් දෙන්නේ අනිවා. මට නිකමට හිතෙනවා එදාට කුසල් 60+ ගහවි කියලා බෝල 40 ට අඩුවෙන්. බලමු.මට හිතෙනවා මාලිංගයා කෝලිව අවුට් කරයි කියලා අඩුවට ඉන්දියන් උන්ගේ පුකවල් ටික වැහෙන්න.
ඊයෙ මැච් එකෙන් ඌ ආයෙ ෆෝම් උනා බන්.. ෆීල්ඩින් දැක්කද.. ඇඩෙනවා... අද දුමිනියත් බෝල කෑවානෙ බන්.. 45-40 ඩිල්ශානය එල.. මුලින්ම අවුට්උනේ නැත්තම්.. ටිකක් හිටියොත්.. හතළිය ෂුවර්.. කුසලව ටිකක් ෂුවර් මදි තාම.. ඌ හැදිල එන්න ඕන ටිකක්..