෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    එක නිසා වැඩිය අනං බනම් ටොස්ක් නැතිව හිමිට මච් එක බලනවා බැඩි බලාපොරොත්තු නැතිව වෙන ඔනැම Team එකක් අවනම් මට සුවර් නමුත් ඉන්දියාව අපු නිසා එතරම් විශ්වාසයක් නැහැ නමුත් එනේ හොද පන්දු 6 යැයි ඔනැ මුන්ව ගලවන්න ඉතින් වාසනා ගුණය අපිටම හිමි වෙවා

    :):):)meka nam sira bun
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    kulaya ada damme nathtam hondi ban indian euwn uta gahanawa.

    eka thama machn man oya team eke Kule wa daala na :no: uta Indian ewun gahanawa.. :dull:
    ඔව් බං බැරිවෙලාවත් පලවෙනි ඕවර් එකෙන්ම ලකුණු 20ක් වගේ ගියොත් මානසිකව වැටෙනවනෙ:( පිච් එකේ හැටියට තමයි ඉතිං:oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බං බැරිවෙලාවත් පලවෙනි ඕවර් එකෙන්ම ලකුණු 20ක් වගේ ගියොත් මානසිකව වැටෙනවනෙ:( පිච් එකේ හැටියට තමයි ඉතිං:oo:
    windi eke 17 giye :P owa nam monada :P
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    "If I was Lasith Malinga, I would also test Virat Kohli with something around his eye line; he has played some good waist-high pull shots but I'd like to see him tested up high with the new ball."

    "I'd keep that going to Raina, too, as he doesn't want to hit pull shots and if he hits you for a couple of boundaries with it, so be it, as you think you can eventually get him." by Ponting :):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මොනවා උනත් අපේ අයට හොද සැලසුමක් ඕන වෙනවා... මේකේ අපි ටොස් එක දිනලා බැට් කලත් අනිවා ලොකු ගේමක් දෙන්න වෙනවා ( ඉන්දියාව ද.අප්‍රිකාවට එළවලා ගැහුවේ ගේමක් නැතුව )මගෙත් එකම බලාපොරොත්තුව අපේ කොල්ලෝ කප් එක උස්සන එක ගැන.. එත් අපිට සෙල්ලම් කරන්න වෙලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක නිසා චකිතයක් නැත්තෙමත් නෑ..මොනා උනත් අපේ කොල්ලෝ ලේසියෙන් අතාරින එකක් නෑ.. මොකද අපේ කොල්ලෝ බඩගින්නේ ඉන්න සිංහයෝ ටිකක් ඉන්දියාවටත් හිතන තරම් ලේසි වෙන එකක් නෑ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "If I was Lasith Malinga, I would also test Virat Kohli with something around his eye line; he has played some good waist-high pull shots but I'd like to see him tested up high with the new ball."

    "I'd keep that going to Raina, too, as he doesn't want to hit pull shots and if he hits you for a couple of boundaries with it, so be it, as you think you can eventually get him." by Ponting :):)
    pontiya dena lanu sure na :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    indian batting order eke hatiyata apita unta target ekak delanam pudanna labenne na. ekama de thamai kohomahari unwa adu lakunu ganakata kadagena shape eke gema gahana eka...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හොදම ප්‍රබල දග පන්දු යවන්නන් දෙදෙනෙක් එනම් 1. රවිජද්‍ර අස්වින් 2. අමිත්

    mona kabboda ban :rofl: atha digarala gahanna one
    eda ekek nam kawa ada anith ekath kanawa :P

    Yeah we should play some positive cricket mchan I am with you but can SL hold their nerves?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මොනවා උනත් අපේ අයට හොද සැලසුමක් ඕන වෙනවා... මේකේ අපි ටොස් එක දිනලා බැට් කලත් අනිවා ලොකු ගේමක් දෙන්න වෙනවා ( ඉන්දියාව ද.අප්‍රිකාවට එළවලා ගැහුවේ ගේමක් නැතුව )මගෙත් එකම බලාපොරොත්තුව අපේ කොල්ලෝ කප් එක උස්සන එක ගැන.. එත් අපිට සෙල්ලම් කරන්න වෙලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක නිසා චකිතයක් නැත්තෙමත් නෑ..මොනා උනත් අපේ කොල්ලෝ ලේසියෙන් අතාරින එකක් නෑ.. මොකද අපේ කොල්ලෝ බඩගින්නේ ඉන්න සිංහයෝ ටිකක් ඉන්දියාවටත් හිතන තරම් ලේසි වෙන එකක් නෑ...

    අනිවා මචන් මම කිව්වේ අපිට බැහැ කියන එක නෙමෙයි නමුත් ඉන්දියාවට කරුමෙට හොද පන්දුයවන්නන් පව දැන් එක් වෙලා ඉස්සරනම් උන්ට නෙලනවා නේ නමුත් දැන් ලෙසි නැහැ දොනීගෙ නායකත්වයනම් සුපිරියි
     
    Status
    Not open for further replies.