෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අපෙ අය කලබල නොවි හොදින් පන්දු යවන්න වෙනවා අශ්වින් කරයා දාන්නේ leg side එක පැත්තෙන් නමුත් අපේ අය එතරම්ම නරක නැහැ දග පන්දුයවන්නන්ට

කොච්චර පිතිකරුවන් සිටියාත් බං පන්දුවාර 20 යි තියෙන්නෙ ඉතින් එක පුලුවන් තරම් Boundries නවත්ත්ගත්තොත් ගොඩ
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෙ අය කලබල නොවි හොදින් පන්දු යවන්න වෙනවා අශ්වින් කරයා දාන්නේ leg side එක පැත්තෙන් නමුත් අපේ අය එතරම්ම නරක නැහැ දග පන්දුයවන්නන්ට

    කොච්චර පිතිකරුවන් සිටියාත් බං පන්දුවාර 20 යි තියෙන්නෙ ඉතින් එක පුලුවන් තරම් Boundries නවත්ත්ගත්තොත් ගොඩ

    අනිවා. සේරම කබ්බෝ ඉන්නෙ. ධෝනි ගොඩක්ම යැපෙන්නෙ ස්පිනර්ස්ලගෙන්. එදා දැක්කනේ දකුණු අප්‍රිකාව ස්පින්ර්ස්ලට ගහද්දි අසරණ උණ හැටි. :nerd: අස්වින් නිසා තමා බේරුනේ :dull:

    කොහොමත් අශ්වින්ගේ ඕවර් හතර ලකුණු විසිහතරක් හොඳටම ඇති. අනික් උන්ට ගහන්න පුළුවන්නෙ බං. මිශ්‍රා උනත් එදා අම්බානක කෑවනේ. අපේ උන්ටත් ස්පිනර්ස්ලට හොඳට ෆේස් කරන්න පුළුවන් :)
    අඩු වැඩි වශයෙන් ගණන් නොකර අනිත් හැම බෝලගෙන්ම ඉකොනොමි එක ඇවරේජ් 10 තිබ්බ නං ලකුණු 184... ඊට වඩා ගහන එක ඕවර් 16-20 අතර ගහන්න ඕනේ. :P

    ෆීල්ඩින් සහ බෝලින් අපේ සුපිරි වෙන්නම ඕනෙ :)
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට නම් හිතෙන්නේ අද සංගා මහේල හොඳට කරයි. ඊටත් වඩා මට ලොකු විශ්වාසයක් තියෙනවා තිරියා ගැන මොකද කිසිම පීඩනයක් ඇඟට ගන්නේ නැතිව තමන්ගේ ෂොට් වලට බය නැතුව යනවා. ඒක ඒෂියා කප් එකෙත් තිරා හොඳටම කලා නවක ක‍්‍රිඩකයෙක් වුනත් කිසිම පීඩනයක් නැතිව බැට් කරනවා එදා සෙමියේ ගහපු 44 කොහොමද? අද තිරිමාන්නයා සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කරනවා.

    ඒ වගේම අපි දෙවැනියට බැට් කලොත් හොඳයි කියලා හිතෙනවා මොකද ඉන්දියාව එලවලා ගිහින් ගහන්න දක්ෂයි. මුලින් ඉන්දියාව ගහන්න ගියොත් ලොකු ලකුණු ගාණක් ගහන්න ට‍්‍රයි කරනවා. ඒක අපේ වාසියට අරගෙන විකට් ගන්න පුලූවන්, ඉන්දියාවට වැඩිය විකට් ගන්න පුලූවන් පන්දු යවන්නො අපිට ඉන්නවා.

    කොහොම වුනත් මේ ගේම් එක දිනන්නේ පිතිකරුවන්ගේ දක්ෂතාවයෙන් තමයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ade thsara daala theerumak na neda bn . shot 2 ,3 I thiyenne man ta. ohe gahanawa therumak natuwa.. bawlinuth Madi .. seekuwa eeta wada hodai ' Indian un spin walin Korea karanna puluwn .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    tumblr_m76vuaWJh71r7q77do1_250.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ade thsara daala theerumak na neda bn . shot 2 ,3 I thiyenne man ta. ohe gahanawa therumak natuwa.. bawlinuth Madi .. seekuwa eeta wada hodai ' Indian un spin walin Korea karanna puluwn .

    අපේ ඉස්සරහ කඩේ පාන් අදින කොල්ලව දාන්න ඕනෙ කියල මම නම් කියන්නෙ.. උගෙ බැටින්ග් මාර කන්සිස්ටන්ස්.. තිසරයට වඩා හොදට මොලේ පාවිච්චි කරනව..

    2.gif

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපේ ඉස්සරහ කඩේ පාන් අදින කොල්ලව දාන්න ඕනෙ කියල මම නම් කියන්නෙ.. උගෙ බැටින්ග් මාර කන්සිස්ටන්ස්.. තිසරයට වඩා හොදට මොලේ පාවිච්චි කරනව..

    2.gif

    ehema kiyanna epa ban thisarayath hondata gahanwa. habai bola dana unta kiyanna wenawa uta gahanna puluwan than walata bola tika danna kiyala.:rofl::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අපේ ඉස්සරහ කඩේ පාන් අදින කොල්ලව දාන්න ඕනෙ කියල මම නම් කියන්නෙ.. උගෙ බැටින්ග් මාර කන්සිස්ටන්ස්.. තිසරයට වඩා හොදට මොලේ පාවිච්චි කරනව..

    2.gif

    :P:P:P:P:P:growl::growl::lol::lol::lol::lol::rofl::rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මට නම් හිතෙන්නේ අද සංගා මහේල හොඳට කරයි. ඊටත් වඩා මට ලොකු විශ්වාසයක් තියෙනවා තිරියා ගැන මොකද කිසිම පීඩනයක් ඇඟට ගන්නේ නැතිව තමන්ගේ ෂොට් වලට බය නැතුව යනවා. ඒක ඒෂියා කප් එකෙත් තිරා හොඳටම කලා නවක ක‍්‍රිඩකයෙක් වුනත් කිසිම පීඩනයක් නැතිව බැට් කරනවා එදා සෙමියේ ගහපු 44 කොහොමද? අද තිරිමාන්නයා සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කරනවා.

    ඒ වගේම අපි දෙවැනියට බැට් කලොත් හොඳයි කියලා හිතෙනවා මොකද ඉන්දියාව එලවලා ගිහින් ගහන්න දක්ෂයි. මුලින් ඉන්දියාව ගහන්න ගියොත් ලොකු ලකුණු ගාණක් ගහන්න ට‍්‍රයි කරනවා. ඒක අපේ වාසියට අරගෙන විකට් ගන්න පුලූවන්, ඉන්දියාවට වැඩිය විකට් ගන්න පුලූවන් පන්දු යවන්නො අපිට ඉන්නවා.

    කොහොම වුනත් මේ ගේම් එක දිනන්නේ පිතිකරුවන්ගේ දක්ෂතාවයෙන් තමයි.

    අනිවා ඉන්දියාවට ගහන්න පුලුවන් බොරු Hype එකක් තියෙන්නේ අපිට තමයි එක කරන්න පුලුවන් එකම කාණඩායම අනික් අය ඔක්කොම ඇබරුනා නේ...

    අද තිසර කාණඩායමේ ඉන්නවාද?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපේ ඉස්සරහ කඩේ පාන් අදින කොල්ලව දාන්න ඕනෙ කියල මම නම් කියන්නෙ.. උගෙ බැටින්ග් මාර කන්සිස්ටන්ස්.. තිසරයට වඩා හොදට මොලේ පාවිච්චි කරනව..

    2.gif

    :lol::lol::lol::lol:
    anyway Thisaraya indian unta hondata gahanawa normally,so uwa play kalath awulak na ada :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ehema kiyanna epa ban thisarayath hondata gahanwa. habai bola dana unta kiyanna wenawa uta gahanna puluwan than walata bola tika danna kiyala.:rofl::rofl:

    මැද වැදුනොත් එලියෙ.. අයිනෙ වැදුනොත් තනිඋඩ.. වැදුන් නැත්තම් පොලු :rofl:

    හැබැයි 2011 ඉන්දියාවට රිද්දුව අන්තිමට.. ඕක.. ඒව හිතල දායි ද දන්නෙත් නෑ.. මෙන්ඩ හොදට කරා නෙ.. කෝලියගෙ විකට් එක එහෙම ගත්ත.. ඉන්දියාව මුලින් ගහන්න හැදුවොත්.. ඌ එන්නත් චාන්ස් එකක් තියනව හැබැයි.. :dull:

    :rofl::rofl::rofl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :lol::lol::lol::lol:
    anyway Thisaraya indian unta hondata gahanawa normally,so uwa play kalath awulak na ada :rolleyes:

    umba oya katha karanne 1800 kiye gahapu match ekak ganada ban. matanam mathaka na anthimata auruddaka kalayak athulata oka hariyata bat karana eka match kekak wath.. anika uge bola walata indian gahana ekak nadda ???
     
    Status
    Not open for further replies.